Elakiri යෙ උඹලට ආදරෙයි ස්තූති

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Elakiri යෙ උඹලට ආදරෙයි ස්තූති Vat 69 එකක් එක්කම

    Youtube කියන්නෙ දැන් ලංකාවෙ ගොසිප් තෝතැන්නක් වගේ වෙලා.දැනුම දෙන හොද චැනල් තියෙන්නෙ පොඩි ගාණක්.ඒ අතරින් Sithum අයියා පටන් ගත්ත චැනල් එක ලංකාවට අලුත්ම දෙයක් ගෙනාවා.එයා සිතුවම් ශිල්පියෙක් එයාගෙ හැකියාවෙන් එයා පටන් ගත්තා අලුත් වැඩක් Youtube එකේ මීට මාස 4 විතර කලින් ලොකු මහන්සියක් උනා මොකද මේක ලංකාවට අලුත් පිටරට චැනල් තිබුනත් ලංකාවෙ එක චැනල් එකක්වත් තිබුනෙ නෑ හරියට ඉතින් කොහොම හරි මේ වෙනකොට Subscribers 1000 පසු කරන්න ලගයි.ඉතින් මේ මාස 4 එයා චැනල් එකේ විතරක් වීඩියෝ 42 දාල තියනවා හෙටත් හවස අලුත් වීඩියො එකක් දාන්න සේරම හදලා ඉවරයි.එයා මේ වෙනකොට ලංකාවෙ සහ පිටරටවල් වල ජනප්‍රිය උන ගොඩක් දෙනාගෙ සිතුවම් ඇදලා ඉවරයි.ඒ වගේම එයා 3D Art කරා ඒ විතරක් නෙමෙයි එයා ඒව කරන හැටි පියවරෙන් පියවර කියලා දීලා තියනවා මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාලට ඒක බලන්න පුලුවන්.ඉතින් ඉක්මණටම මම මේ කඩයිම ඔහුට පසු කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඉතින් ඔයාලටත් එයාට සහයෝගයක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මේ ලින්ක් එකට ගිහිල්ල Subscribe කරන්න.මෙයාගෙ වැඩ දැක්කොත් අනිවා ඔයාලට වීඩියො එකක් බලන්නම හිතේවි.ඒ වගේම කියන්න ඕන කිරිය උඹලගෙන් තමයි වැඩිම වීව්ස් ආවෙ ඉන්දියාව ඇරුණම.ක්‍රියෙ මට නම් වලින් කියන්න බෑ මාර සප් එකක් දුන්න උඹල ආදරෙයි ඒකට.සමහරු බැන්න කිසි තරහක් නෑ ඒක ඉතින් ඒවා ආශිර්වාදයක් මොකද ත්‍රෙඩ් එක උඩ එන නිසා උඹලව අමතක නෑ මම කිරියෙ කාලයක් ඉදන් ඉන්න එකෙක් මම ෆේක් නම් නෙමෙයි මාව දන්නව ඇති සමහර අය මේකෙ ඉන්න ඉතින් ආදරෙයි කට්ටිය එක්ක හොදින් ඉන්නයි මට ඕන.ආයෙත් කියන්න ඕන උඹල නැත්නම් මෙච්චර දුරක් එන්න බෑ.කට්ටිය සමහර අය අද්න අය එක්ක හිත හොද නෑනෙ ඒ නිසා මෙන්න Vat 69 බෝතලයක්

     
    Last edited:
    • Like
    Reactions: Darkline

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Youtube කියන්නෙ දැන් ලංකාවෙ ගොසිප් තෝතැන්නක් වගේ වෙලා.දැනුම දෙන හොද චැනල් තියෙන්නෙ පොඩි ගාණක්.ඒ අතරින් Sithum අයියා පටන් ගත්ත චැනල් එක ලංකාවට අලුත්ම දෙයක් ගෙනාවා.එයා සිතුවම් ශිල්පියෙක් එයාගෙ හැකියාවෙන් එයා පටන් ගත්තා අලුත් වැඩක් Youtube එකේ මීට මාස 4 විතර කලින් ලොකු මහන්සියක් උනා මොකද මේක ලංකාවට අලුත් පිටරට චැනල් තිබුනත් ලංකාවෙ එක චැනල් එකක්වත් තිබුනෙ නෑ හරියට ඉතින් කොහොම හරි මේ වෙනකොට Subscribers 1000 පසු කරන්න ලගයි.ඉතින් මේ මාස 4 එයා චැනල් එකේ විතරක් වීඩියෝ 42 දාල තියනවා හෙටත් හවස අලුත් වීඩියො එකක් දාන්න සේරම හදලා ඉවරයි.එයා මේ වෙනකොට ලංකාවෙ සහ පිටරටවල් වල ජනප්‍රිය උන ගොඩක් දෙනාගෙ සිතුවම් ඇදලා ඉවරයි.ඒ වගේම එයා 3D Art කරා ඒ විතරක් නෙමෙයි එයා ඒව කරන හැටි පියවරෙන් පියවර කියලා දීලා තියනවා මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාලට ඒක බලන්න පුලුවන්.ඉතින් ඉක්මණටම මම මේ කඩයිම ඔහුට පසු කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඉතින් ඔයාලටත් එයාට සහයෝගයක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මේ ලින්ක් එකට ගිහිල්ල Subscribe කරන්න.මෙයාගෙ වැඩ දැක්කොත් අනිවා ඔයාලට වීඩියො එකක් බලන්නම හිතේවි.ඒ වගේම කියන්න ඕන කිරිය උඹලගෙන් තමයි වැඩිම වීව්ස් ආවෙ ඉන්දියාව ඇරුණම.ක්‍රියෙ මට නම් වලින් කියන්න බෑ මාර සප් එකක් දුන්න උඹල ආදරෙයි ඒකට.සමහරු බැන්න කිසි තරහක් නෑ ඒක ඉතින් ඒවා ආශිර්වාදයක් මොකද ත්‍රෙඩ් එක උඩ එන නිසා උඹලව අමතක නෑ මම කිරියෙ කාලයක් ඉදන් ඉන්න එකෙක් මම ෆේක් නම් නෙමෙයි මාව දන්නව ඇති සමහර අය මේකෙ ඉන්න ඉතින් ආදරෙයි කට්ටිය එක්ක හොදින් ඉන්නයි මට ඕන.ආයෙත් කියන්න ඕන උඹල නැත්නම් මෙච්චර දුරක් එන්න බෑ
    කවුද බන් සිතුම් සුදාර ද?
     
    • Like
    Reactions: RusiruDon

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    වැඩේ කියන්නෙ දැණ් අන්ෆලෝ කරගෙනත් යන්වාඅ