උඩ තියෙන පික්ස් එක දැක්කම යාලුවො ටික බලන්න ඇති මොකක්ද මේ සීන් එක කියලා, බැලු බැල්මට මුකුත් හිතාගන්න බැරි රහස් වචන ටිකක් තියෙනවා, පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා බලන්න තමා දැම්මේ,
මේක ලස්සන අර්තයක් තියෙන සිංහල සින්දුවක්, සින්දුවේ තෙරුම එන විදියට තමා මේ රහස් සංකේත තියෙන්නෙ, ටිකක් හිතලා බලන්න...
හිතාගන්න බැරිමනම් මෙන්න