Elakiri හොදම thread එක තෙරිමෙ තරගය......
එලකිරි එකට ඔයාල විසින් නිර්මානය කල ලස්සන සමජයට යහපත් අදර්ශයක් වෙන හොදම ත්‍රේඩ් එක මෙකට දාන්න....එවා බලන අය එකට දෙන්න පුලුවන් ලකුනු ගාන ත්‍රේඩ් එකෙ ලින්ක් එකත් එක්ක පොස්ට් කරන්න.....අපි බලමු ඔක්කොම එකතුවෙලා ලස්සන සමජයට යහපත් අදර්ශයක් වෙන හොදම තෙරඩ් එක මොකක්ද කියලා..
එක ඉල්ලිමක් කරන්නම් ඔයාලගෙන් කරුනා කරලා දෙශපාලන සම්බන්දවත්,කිසිම අගමකට අපහාස වන,කිසිම පුද්ගලයෙකුට අපහාස වන,කිසිම ජාතියකට අපහාසවන කිසිවක් මෙහී පල කරන්න එපා..අපි අපෙ දෑනුම,සමජයෙ යහපත,සාරදර්ම,වෑදගත්කම,අපෙ අනන්යතාවය ගෑන සලකලා මෙක ඉදිරියට අරගෙන යමු....සින්හල,මුස්ලිම්,දෙමල,සියලු දෙනාගෙම එකම එලකිරි පවුලක් වගෙ සහයොගයෙන්...