Elakiri account

bmbnbb

Member
Apr 13, 2016
173
25
0
සය්බරේ තමා
Elakiri account එකේ user name එක මාරුකරන්න පුලුවන්ද, නැත්නම් account delete කරන්න පුලුවන්ද, නැත්නම් එකම email එකෙන් account දෙකක් හදන්න පුලුවන්ද, දන්න අය කියන්ඩකෝ බලන්න
 
Last edited:
  • Like
Reactions: EvilEye

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    එකේ user name එක මාරුකරන්න පුලුවන්ද, නැත්නම් account delete කරන්න පුලුවන්ද, නැත්නම් එකම email එකෙන් account දෙකක් හදන්න පුලුවන්ද, දන්න අය කියන්ඩකෝ බලන්න

    Username maru karanda namm Lankadeepa pathare podiyata ad ekak danda oney maru karana yana user name eka..

    account delete karanda oney namm police complaint file karapu scan copy yak admin ta email karanda oney..

    email ekakata account hadana namm .. ube email connect wena username deka public thread ekak hadala oya link eka admin ta yawoth hari
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    user name එක වෙනස් කිරීම සදහා අන්ක 478/ඇ අයදුම් පත්‍රය පුරවා, රු 100 ක මුද්දර ගාස්තු සහ ඇප කරුවන් දෙදෙනෙක්ගෙ අතසන් යොදන්න. (මේ ගිනුම ඔබගේම බව තහවුරු කරගැනීම සදහායි). එලකිරි කාර්යාලයෙ 4 වෙනි මහලේ ඇති 3 කවුන්ටර් එකට ගිහින් තව රු1000ක ගාස්තුවක් ගෙවල ඔබතුමාගෙ තියෙන user name එකයි, අලුතින් ලබාගැනීමට බලාපොරොත්තුවන user name එකයි සදහන් කොට ඔබට උවමනා නව user name එක ලබාගත හැකිද යන්න තහවුරු කරගත යුතුයි. පැය 24 ක් ඇතුලත ඔබගෙ නව user name එක ඔබට දිස් වෙවි.
     
    විහිලුවට නෙමේ බන් සිරවටම අහන්නෙ
     
    • Like
    Reactions: EvilEye

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    name maru karanna,delete karanna nam baha
    email eka maru karanna ithin try karala balapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ 2016 නෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හොඳම දේ තමයි මේ අකවුන්ට් එක අතැරලා හොඳ නමක් දාල අලුතෙන් අකවුන්ට් එකක් පටන්ගන්න එක. නැතිවෙන්න දෙයක් නෑ නෙ. :yes:
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    උඹ 2016 නෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හොඳම දේ තමයි මේ අකවුන්ට් එක අතැරලා හොඳ නමක් දාල අලුතෙන් අකවුන්ට් එකක් පටන්ගන්න එක. නැතිවෙන්න දෙයක් නෑ නෙ. :yes:

    ඒක තමා මමත් කල්පන කලෙ මචන්, මේකෙ නම හරි නෑ
     
    • Like
    Reactions: EvilEye

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උඹ 2016 නෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හොඳම දේ තමයි මේ අකවුන්ට් එක අතැරලා හොඳ නමක් දාල අලුතෙන් අකවුන්ට් එකක් පටන්ගන්න එක. නැතිවෙන්න දෙයක් නෑ නෙ. :yes:

    :yes: