Elakiri Anduwa.

sudunone

Member
May 23, 2009
3,781
121
0
සුදු මහත්තයා;5573112 said:
ඇයි මෙව්ව වෙන්නෙ.:eek::eek: ඔය කොමිටියට මාවත් ගන්නකෝ. ;);) හැබැයි සෞඛ්‍ය ඇමතිතුමෝ ගෑණු ලමයින්ව මේස උඩ නග්ගනව එහෙම නෙමෙයි ඕං :growl::growl:

ගවුම් ඇඳල ඉන්න ගෑණු ළමයිංගෙ කකුල්වල මදුරුවො වහලද බලන්න මේස උඩ නග්ගන්න වෙනව. :yes:

මදුරුවා සතෙක් නිසා පශු වයිද්ය මහත්තයෙක් වෙන මුදල් ඇමති තුමාගෙ සහය විශේෂයෙන් අවශ්‍ය කරනව.

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Poddak hitapan machan...mama youtube balala manzzz ge talk tikak allagena enakam...:nerd::nerd:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ela ela hoyan varen kooo
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ගවුම් ඇඳල ඉන්න ගෑණු ළමයිංගෙ කකුල්වල මදුරුවො වහලද බලන්න මේස උඩ නග්ගන්න වෙනව. :yes:

    මදුරුවා සතෙක් නිසා පශු වයිද්ය මහත්තයෙක් වෙන මුදල් ඇමති තුමාගෙ සහය විශේෂයෙන් අවශ්‍ය කරනව.

    :shocked::shocked: පශු වයිද්ය ape coolgayathrane :lol::lol:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    JANADHIPATHI-GTRZ WIPAKSHA NAYAKA-KASUN0777
    JANADHIPATHI UPADESHAKA-SHARINGAN
    AGAMATHI-JAVA00
    JANAMADYA HA SANSKRUTHIKA AMATHI-CREZY-MAD
    JATHIYA GODA NAGEEME AMATHI-AMILA 90210
    KARYA BARYA NOMATHI AMATHI-RENESAS
    MUDAL AMATHI-SUDU MAHATHTHAYA
    WANITHA KATAYUTHU AMATHI-THELA ROX
    KAMKARU AMATHI-DJ ICE A
    THORATHURU HA THAKSHANA AMATHI-
    OPTIPLEXFX
    SAUKYA AMATHI-SUDU NONE
    PRAWAHANA AMATHI-
    URAJDRLK

    ADYAPANA AMATHI-ETHILANKA

    progress.gif

    KATHANAYAKA-KPGUNATHILAKA

    ela ela maxxa :D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ජාතිය ගොඩ නැගීමේ ඇමති විදිහට ඉස්සෙල්ලා මං ගොඩ නැගෙන්න ඕන

    සෞඛ්‍ය ඇමති හැටියට ඔබ තුමාට සහය දක්වීමට මම සේලයින් බෝතල් දුසිමක්, ඒවා ඔබට ලබා දීමට තරුණ හෙදියන් දුසිම් දෙකක් අනුමත කරනවා.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සුදු මහත්තයා;5573172 said:
    :shocked::shocked: පශු වයිද්ය ape coolgayathrane :lol::lol:
    ආහ්, ඔව් නේද? එහෙනම් ඔයාව ගන්න බෑ කෙල්ලන්ගෙ මදුරුවො හොයන්න.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    mama katha nayaka venavata kaattiya akamathi nane ehenan?

    මේ, ඔයා අර නිතර කෑවෙ මොනවද අහල ත්‍රෙඩ් දාන එක්කෙනාද? එහෙනම් ආහාර ඇමතිකමත් ගන්න පුළුවන්.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සෞඛ්‍ය ඇමති හැටියට ඔබ තුමාට සහය දක්වීමට මම සේලයින් බෝතල් දුසිමක්, ඒවා ඔබට ලබා දීමට තරුණ හෙදියන් දුසිම් දෙකක් අනුමත කරනවා.
    සේලයින් මූණ හෝදන්නද ඇමති තුමෝ...ඒවා ටික කොහේට හරි විකුණලා අර නර්ස් ළමයි අතේ සල්ලි ටික එවන්නකෝ
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ගවුම් ඇඳල ඉන්න ගෑණු ළමයිංගෙ කකුල්වල මදුරුවො වහලද බලන්න මේස උඩ නග්ගන්න වෙනව. :yes:

    මදුරුවා සතෙක් නිසා පශු වයිද්ය මහත්තයෙක් වෙන මුදල් ඇමති තුමාගෙ සහය විශේෂයෙන් අවශ්‍ය කරනව.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    සෞඛ්‍ය ඇමති හැටියට ඔබ තුමාට සහය දක්වීමට මම සේලයින් බෝතල් දුසිමක්, ඒවා ඔබට ලබා දීමට තරුණ හෙදියන් දුසිම් දෙකක් අනුමත කරනවා.

    :lol::lol::lol::lol: