ehema ekak thiyenawa ban...bugs thiyenawa man hithanne..![]()


Api app ekak hadamuda? fb ekata wada sahena watinkamak thiyena dewal thiyenwane meke,godak aya dan mobile use karana nisa fb ekata wada use wei meka
GT aiyath ekka ekathuwela karamuko,,,apitathh lesine anika..එහෙම හදන්න එලකිරි එකේ API එක ඇක්සස් කරන්න ඕන
එලකිරි එක vBulletin වලින් හදලා නිසා ඒකෙ API එකක් තියනවා හැබැයි API එක ඇක්සස් කරන්න API Key, Application ID, Secret එහෙම ඕන වෙනවා, GT අයියා ඒව වෙන කෙනෙක් ඇප් හැදුවට දෙන එකක් නැහැ.
ඒව තියේ නම් බේසික් ෆීචර්ස් තියන (ත්‍රෙඩ් කියවන්න, ත්‍රෙඩ් දාන්න, රිප්ලයි කරන්න වගේ වැඩ ටිකට) ඇප් එකක් හදන එක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි