Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Elakiri Auto Zone වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ත්රෙඩ් එක දාන්නේ උදව්වක් ඉල්ලලා. මේකට එලකිරි එකේ වාහන ගැන කැමත්තක් තියන හා වාහන ගැන හොඳට දන්න කෙනෙක් මුල පුරනවානම් හොඳයි කියලා මට හිතෙනවා. මම එලකිරි එකට ආවට හැම තිස්සෙම ත්රෙඩ් එකක් ත්රෙඩ් එකක් ගානේ බලන්නේ නැති නිසා දැනටමත් මම කියන්න හදනවා වගේ ත්රෙඩ් එකක් තියනවද කියලා කියන්න මම දන්නේ නෑ. මම කලින් නම් දැක්කා Elakiri auto zone කියලා ත්රෙඩ් එකක්. ඒ වුනාට දැන්නම් ඒක එච්චර update වෙන ස්ව්භාවයක් පේන්න නෑ. මම දැක්කෙත් නෑ..

වාහන වලට කැමති ඒ ගැන ඉගෙන ගන්න කැමති හැමෝම මේ ත්රෙඩ් එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊට අමතරවා automobile ගැන විතරක් විශේෂයෙන් ඉගෙන ගන්න අය (මම ඒකෙන් අදහස් කලේ automobile engineering වගේ කරන අය  එහෙම නැත්නම් automobile වලට අදාලව ටෙක් වල ඉගෙන ගන්න අය වගේ කට්ටිය  ) automobile වලට සම්බන්දව තමන්ගේ රැකියාව කරන  automobile පිලිබඳව උගන්වන වගේ අය  ඉන්නවා නම් එයලා විශේෂයෙන් මේ ත්රෙඩ් එකට එකතු වෙන්න කියලා විශේෂ ආරාධනාවක් කරනවා..

මේත්රෙඩ් එකේ අපි කතා කරමු ගොඩාක් දේවල් ගැන. theoretical side එක ගැන කතා කරන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි.  එන්ජිමක් ගත්තොත් ඇතුලේ ක්රියාකාරීත්වය, වාහනයක අනිත් කොටස් වල ක්රියාකාරීත්වය. එදිනෙදා ජීවිතයේදී වාහන වල හමුවන සුලභ ලෙඩ. ඒ වාට ප්රධාන හේතු. ඒ ඒ වාහන model වල තියන විශේශ failure මොනවද? ඒවට හේතු.. workshop කරන හෝ ඒවායේ වැඩ කරන අය ඉන්නවනම් ඒ ගොල්ලන්ට කියන්න පුලුවන් තමන් මේ දවස් වල කරන විශේශ වැඩ වගේ දේවල්..

අපි ත්රෙඩ් එකේ දන්න දේවල් කියලා දැනුම බෙදා හදා ගමු... ත්රෙඩ් එක කවුරු හරි කෙනෙක් දාන්න කලින්, සෙට් වෙන්න කැමති අයට පොඩි දෙයක් කියන්න කැමතී. අපි අතර ලොකු සීන් තියා ගන්න එපා. දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න.. සාම්ප්රධායික ගුරුමුශ්ටි කාරයෝ සෙට් වෙන්න එපා.. අර වාහනේ ටයිමිං තියනකොට ගෝලයව බුලත් විට ගේන්න යවන වගේ උන්නම් සෙට් වෙන්න එපා...

එලකිරි, එහෙනම් මම ත්රෙඩ් එක දාන්න කෙනෙක්ව යෝජනා කරන්නේ නෑ... කට්ටිය ත්රෙඩ් එක දාන්න හොඳ කෙනෙක් යෝජනා කරලා මේ ත්රෙඩ් එකේ සෙට්ල් වෙලා ඊට පස්සේ කෙනෙක් ත්රෙඩ් එක දාන්න.. මම අනිවා ඒ දාන ත්රෙඩ් එකට සෙට් වෙන්නම්. දන්න දෙයක් කියන්නම්. එහෙම ත්රෙඩ් එකක් දැම්මොත් සෙට් වෙන්න කැමති අයත් මෙතන කියන්න.. බම්ප් එකක් දාලා ත්රෙඩ් එක පොඩ්ඩක් උඩට ගන්න හෙල්ප් එකකුත් දෙන්න..

[QUOTE="මම කට්ටා, post: 15563895, member: 402124"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]මම මේ ත්රෙඩ් එක දාන්නේ උදව්වක් ඉල්ලලා.:D මේකට එලකිරි එකේ වාහන ගැන කැමත්තක් තියන හා වාහන ගැන හොඳට දන්න කෙනෙක් මුල පුරනවානම් හොඳයි කියලා මට හිතෙනවා.:yes: මම එලකිරි එකට ආවට හැම තිස්සෙම ත්රෙඩ් එකක් ත්රෙඩ් එකක් ගානේ බලන්නේ නැති නිසා දැනටමත් මම කියන්න හදනවා වගේ ත්රෙඩ් එකක් තියනවද කියලා කියන්න මම දන්නේ නෑ.:sorry: මම කලින් නම් දැක්කා Elakiri auto zone කියලා ත්රෙඩ් එකක්.:rofl: ඒ වුනාට දැන්නම් ඒක එච්චර update වෙන ස්ව්භාවයක් පේන්න නෑ.:dull: මම දැක්කෙත් නෑ.. :baffled: වාහන වලට කැමති ඒ ගැන ඉගෙන ගන්න කැමති හැමෝම මේ ත්රෙඩ් එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.:love: ඊට අමතරවා automobile ගැන විතරක් විශේෂයෙන් ඉගෙන ගන්න අය (මම ඒකෙන් අදහස් කලේ automobile engineering වගේ කරන අය :) එහෙම නැත්නම් automobile වලට අදාලව ටෙක් වල ඉගෙන ගන්න අය වගේ කට්ටිය :) ) automobile වලට සම්බන්දව තමන්ගේ රැකියාව කරන :D automobile පිලිබඳව උගන්වන වගේ අය :D ඉන්නවා නම් එයලා විශේෂයෙන් මේ ත්රෙඩ් එකට එකතු වෙන්න කියලා විශේෂ ආරාධනාවක් කරනවා.. :yes: මේත්රෙඩ් එකේ අපි කතා කරමු ගොඩාක් දේවල් ගැන.:yes: theoretical side එක ගැන කතා කරන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි.[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] :D එන්ජිමක් ගත්තොත් ඇතුලේ ක්රියාකාරීත්වය,:D වාහනයක අනිත් කොටස් වල ක්රියාකාරීත්වය.:yes: එදිනෙදා ජීවිතයේදී වාහන වල හමුවන සුලභ ලෙඩ. ඒ වාට ප්රධාන හේතු. ඒ ඒ වාහන model වල තියන විශේශ failure මොනවද? ඒවට හේතු.. workshop කරන හෝ ඒවායේ වැඩ කරන අය ඉන්නවනම් ඒ ගොල්ලන්ට කියන්න පුලුවන් තමන් මේ දවස් වල කරන විශේශ වැඩ වගේ දේවල්.. :D:D අපි ත්රෙඩ් එකේ දන්න දේවල් කියලා දැනුම බෙදා හදා ගමු... ත්රෙඩ් එක කවුරු හරි කෙනෙක් දාන්න කලින්, සෙට් වෙන්න කැමති අයට පොඩි දෙයක් කියන්න කැමතී. අපි අතර ලොකු සීන් තියා ගන්න එපා. දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න.. සාම්ප්රධායික ගුරුමුශ්ටි කාරයෝ සෙට් වෙන්න එපා.. අර වාහනේ ටයිමිං තියනකොට ගෝලයව බුලත් විට ගේන්න යවන වගේ උන්නම් සෙට් වෙන්න එපා... :angry::angry::angry::angry: එලකිරි,:D එහෙනම් මම ත්රෙඩ් එක දාන්න කෙනෙක්ව යෝජනා කරන්නේ නෑ...:no: කට්ටිය ත්රෙඩ් එක දාන්න හොඳ කෙනෙක් යෝජනා කරලා මේ ත්රෙඩ් එකේ සෙට්ල් වෙලා ඊට පස්සේ කෙනෙක් ත්රෙඩ් එක දාන්න..:yes: මම අනිවා ඒ දාන ත්රෙඩ් එකට සෙට් වෙන්නම්.:yes: දන්න දෙයක් කියන්නම්.:yes: එහෙම ත්රෙඩ් එකක් දැම්මොත් සෙට් වෙන්න කැමති අයත් මෙතන කියන්න..:yes: බම්ප් එකක් දාලා ත්රෙඩ් එක පොඩ්ඩක් උඩට ගන්න හෙල්ප් එකකුත් දෙන්න..:P [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom