Elakiri Auto Zone වගේ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ උදව්වක් ඉල්ලලා.:D මේකට එලකිරි එකේ වාහන ගැන කැමත්තක් තියන හා වාහන ගැන හොඳට දන්න කෙනෙක් මුල පුරනවානම් හොඳයි කියලා මට හිතෙනවා.:yes: මම එලකිරි එකට ආවට හැම තිස්සෙම ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානේ බලන්නේ නැති නිසා දැනටමත් මම කියන්න හදනවා වගේ ත්‍රෙඩ් එකක් තියනවද කියලා කියන්න මම දන්නේ නෑ.:sorry: මම කලින් නම් දැක්කා Elakiri auto zone කියලා ත්‍රෙඩ් එකක්.:rofl: ඒ වුනාට දැන්නම් ඒක එච්චර update වෙන ස්ව්භාවයක් පේන්න නෑ.:dull: මම දැක්කෙත් නෑ.. :baffled:

    වාහන වලට කැමති ඒ ගැන ඉගෙන ගන්න කැමති හැමෝම මේ ත්‍රෙඩ් එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.:love: ඊට අමතරවා automobile ගැන විතරක් විශේෂයෙන් ඉගෙන ගන්න අය (මම ඒකෙන් අදහස් කලේ automobile engineering වගේ කරන අය :) එහෙම නැත්නම් automobile වලට අදාලව ටෙක් වල ඉගෙන ගන්න අය වගේ කට්ටිය :) ) automobile වලට සම්බන්දව තමන්ගේ රැකියාව කරන :D automobile පිලිබඳව උගන්වන වගේ අය :D ඉන්නවා නම් එයලා විශේෂයෙන් මේ ත්‍රෙඩ් එකට එකතු වෙන්න කියලා විශේෂ ආරාධනාවක් කරනවා.. :yes:

    මේත්‍රෙඩ් එකේ අපි කතා කරමු ගොඩාක් දේවල් ගැන.:yes: theoretical side එක ගැන කතා කරන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි.
    11.gif
    :D එන්ජිමක් ගත්තොත් ඇතුලේ ක්‍රියාකාරීත්වය,:D වාහනයක අනිත් කොටස් වල ක්‍රියාකාරීත්වය.:yes: එදිනෙදා ජීවිතයේදී වාහන වල හමුවන සුලභ ලෙඩ. ඒ වාට ප්‍රධාන හේතු. ඒ ඒ වාහන model වල තියන විශේශ failure මොනවද? ඒවට හේතු.. workshop කරන හෝ ඒවායේ වැඩ කරන අය ඉන්නවනම් ඒ ගොල්ලන්ට කියන්න පුලුවන් තමන් මේ දවස් වල කරන විශේශ වැඩ වගේ දේවල්.. :D:D
    අපි ත්‍රෙඩ් එකේ දන්න දේවල් කියලා දැනුම බෙදා හදා ගමු... ත්‍රෙඩ් එක කවුරු හරි කෙනෙක් දාන්න කලින්, සෙට් වෙන්න කැමති අයට පොඩි දෙයක් කියන්න කැමතී. අපි අතර ලොකු සීන් තියා ගන්න එපා. දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න.. සාම්ප්‍රධායික ගුරුමුශ්ටි කාරයෝ සෙට් වෙන්න එපා.. අර වාහනේ ටයිමිං තියනකොට ගෝලයව බුලත් විට ගේන්න යවන වගේ උන්නම් සෙට් වෙන්න එපා... :angry::angry::angry::angry:


    එලකිරි,:D එහෙනම් මම ත්‍රෙඩ් එක දාන්න කෙනෙක්ව යෝජනා කරන්නේ නෑ...:no: කට්ටිය ත්‍රෙඩ් එක දාන්න හොඳ කෙනෙක් යෝජනා කරලා මේ ත්‍රෙඩ් එකේ සෙට්ල් වෙලා ඊට පස්සේ කෙනෙක් ත්‍රෙඩ් එක දාන්න..:yes: මම අනිවා ඒ දාන ත්‍රෙඩ් එකට සෙට් වෙන්නම්.:yes: දන්න දෙයක් කියන්නම්.:yes: එහෙම ත්‍රෙඩ් එකක් දැම්මොත් සෙට් වෙන්න කැමති අයත් මෙතන කියන්න..:yes: බම්ප් එකක් දාලා ත්‍රෙඩ් එක පොඩ්ඩක් උඩට ගන්න හෙල්ප් එකකුත් දෙන්න..:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බම්ප් එකක් දාලා ත්‍රෙඩ් එක පොඩ්ඩක් උඩට ගන්න හෙල්ප් එකක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔන්න ලේලන්ඩ් ගැන අවුල් තියෙනවා නම් කියලා දෙන්න බැරියෑ අපිටත්.... :D :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ලේලන්ඩ් ගැන අවුල් තියෙනවා නම් කියලා දෙන්න බැරියෑ අපිටත්.... :D :cool:
    304210_10150973612010223_1813553098_n.jpg


    මෙහෙම හැප්පුනොත් කොහොමද හදාගන්නේ බොස්.......:oo::oo::oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බම්ප් එකක් දාලා ත්‍රෙඩ් එක පොඩ්ඩක් උඩට ගන්න හෙල්ප් එකක්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේද කියන්නේ මම උදේ දාලා ගිය ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි.. :D:D අද මේ ත්‍රෙඩ් එක දාපු නිසා පංති යන්නත් පරක්කු වුනා:angry:. යන ගමන් කල්පනා උනේ මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා වැඩක් නෑ..:yes: කිසිම කෙනෙක් ත්‍රෙඩ් එකක් දාන්නේ අනිවා ඉදිරිපත් වෙන්නේ නෑ.:rofl: මිනිස්සු තමන්ගේ දැනුම බෙදා ගන්න කැමති නෑ ආවට ගියාට.:yes: සමහරු කැමතිම නෑ.:yes::angry: ඒක නිසා නොදන්න දෙයක් දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්නවා හරි කොහෙන් හරි පොතක්පතක් කියවලා දැන ගන්න එක හරි ඉන්ටර්නෙට් එකෙන්ම හොයලා දැන ගන්න එක හරි හොඳයි.:D:D පුලුවන් වෙලාව වාහන ගැන ඉගෙන ගන්න දේවල් පුලුවන් විදිහට දාන්නම්.. :D