කිසිදාක අයෙත් බිහි නොවෙන අවංක නිහතමානී අතිදක්ශ අපේ වීරයා ..අවසන් තරගයෙන් සමුගත්තේ අහසටත් වාවන්න බැරි කමට මහ කදුලු වර්ශාවක් අපේ හදවතේ දෝර ගල්වමින්..ලොවටම ක්‍රීඩාවේ නිහතමානී කම කියාදෙමින් ලොවේම අංක එක බවට පත්වෙමින් සමුගත්තත් පිටියෙන් හැමදාමත් අපේ හද තුල ඔහු ජීවත් වේවි නොමියෙන මතකයන් අපේ සිත්වල එකතු කල .....

එලකිරියෙන් අපේ සංගා වෙනුවෙන් සටහනක් තියන්න ඔබ සියලු දෙනාට කරන ආරධනාව..

සැ : යු : රෙප් දීමෙන් වලකින්න.
Last edited:
