Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙයක් කියන්න ඕනේ...කවුරුත් මේක පුද්ගලිකව ගන්නෙපා...

සමහර ත්‍රෙඩ් තියෙනවා එළකිරියේ සීමිත සාමාජිකයන් පිරිසක් විතරක් බලන... ඒ වගේ ත්‍රෙඩ් වලත් උදව් කරන පිරිසක් ඉන්නවා...ඒ අය නම් නොවීම ලොකු අඩු පාඩුවක් විදිහට දකිනවා... මෙතන ඉන්න අයත් ගොඩක් අයට උදව් වෙලා ඇති එක එක කාරණා වලදී..නමුත් ප්‍රසිද්දියේ නැතුව උදව් කරන අය ඉන්නවා...ඒ වගේ ත්‍රෙඩ් ඇවිල්ල ප්රශ්නය අහනවා, උත්තරය ලැබෙනවා, එතනින් එහාට බම්ප් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට...

පුලුවන්නම් ඒ අඩුව ඊලග වසරේදීවත් නිවැරදි කරන්න.. නාමයෝජනා විතරක් නැතුව වෙනම විනිශ්ය මණ්ඩලයක් විසින් හොයල බලල ප්‍රසිද්දිය විතරක් මත නැතුව ඇත්තටම තමන්ගේ දැනුම බෙදාගෙන උදව් කරන අයවත් ඇතුල් කරන්න... එකෙන් ඒ අයටත් සාදරනයක් වෙනවා..එහෙම නැත්තම් ඇත්තටම උදව් කරන අයට සාදරනයක් වෙන්නේ නැහැ..එලකිරිය කියන්නේ විශාල සමාජයක්..ඉතින් මේකේ ඉන්න අය හැමෝම වගේ උදව් කරනවා...එකෙන් 10ක් තෝරනවා කියන්නේ ටිකක් ප්‍රායෝගික නැති දෙයක්  ...ප්‍රසිද්ද චරිත නම් වෙනවා..එක සාමාන්‍යයි..

මේකේ ඉන්නවා මටත් එහෙම උදව් කරපු අය ගොඩක්...මගේ යෝජනාව මේකයි:

නාමයෝජනා වලින් නම් 6ක් ගන්න... වෙනම විනිශ්ය මණ්ඩලය විසින් හොයල 6ක් දාන්න...ඔක්කොම 12 දෙනෙක් නම් කරන්න..හැබැයි මේ තේරීම් කිසිම පක්ෂපාතීත්වයක්න් තොරව වෙන්න ඕනේ... සමහර විට අර නාමයෝජනා වලින් නැතුව නම් වෙන අයට දිනන්න බැරි වෙයි ප්‍රසිද්දිය අඩු නිසා...එත් එකෙන් ඒ අයට සතුටු වෙන්න අවස්තාවක් ලැබෙයි ඒ අය කරපුවට යම් කිසි අගය කිරීමක් ලැබුන කියල...

මම තරග කරුවන්ට සුභ පතනවා..

[QUOTE="kolavari, post: 19499852, member: 412792"] දෙයක් කියන්න ඕනේ...කවුරුත් මේක පුද්ගලිකව ගන්නෙපා...:D:D සමහර ත්‍රෙඩ් තියෙනවා එළකිරියේ සීමිත සාමාජිකයන් පිරිසක් විතරක් බලන...:yes: ඒ වගේ ත්‍රෙඩ් වලත් උදව් කරන පිරිසක් ඉන්නවා...ඒ අය නම් නොවීම ලොකු අඩු පාඩුවක් විදිහට දකිනවා...:dull: මෙතන ඉන්න අයත් ගොඩක් අයට උදව් වෙලා ඇති එක එක කාරණා වලදී..නමුත් ප්‍රසිද්දියේ නැතුව උදව් කරන අය ඉන්නවා...ඒ වගේ ත්‍රෙඩ් ඇවිල්ල ප්රශ්නය අහනවා, උත්තරය ලැබෙනවා, එතනින් එහාට බම්ප් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට...:yes: පුලුවන්නම් ඒ අඩුව ඊලග වසරේදීවත් නිවැරදි කරන්න..:yes::cool: නාමයෝජනා විතරක් නැතුව වෙනම විනිශ්ය මණ්ඩලයක් විසින් හොයල බලල ප්‍රසිද්දිය විතරක් මත නැතුව ඇත්තටම තමන්ගේ දැනුම බෙදාගෙන උදව් කරන අයවත් ඇතුල් කරන්න...:) එකෙන් ඒ අයටත් සාදරනයක් වෙනවා..එහෙම නැත්තම් ඇත්තටම උදව් කරන අයට සාදරනයක් වෙන්නේ නැහැ..එලකිරිය කියන්නේ විශාල සමාජයක්..ඉතින් මේකේ ඉන්න අය හැමෝම වගේ උදව් කරනවා...එකෙන් 10ක් තෝරනවා කියන්නේ ටිකක් ප්‍රායෝගික නැති දෙයක් :dull: ...ප්‍රසිද්ද චරිත නම් වෙනවා..එක සාමාන්‍යයි..:yes: මේකේ ඉන්නවා මටත් එහෙම උදව් කරපු අය ගොඩක්...මගේ යෝජනාව මේකයි: :cool: නාමයෝජනා වලින් නම් 6ක් ගන්න...:P වෙනම විනිශ්ය මණ්ඩලය විසින් හොයල 6ක් දාන්න...ඔක්කොම 12 දෙනෙක් නම් කරන්න..හැබැයි මේ තේරීම් කිසිම පක්ෂපාතීත්වයක්න් තොරව වෙන්න ඕනේ...:P සමහර විට අර නාමයෝජනා වලින් නැතුව නම් වෙන අයට දිනන්න බැරි වෙයි ප්‍රසිද්දිය අඩු නිසා...එත් එකෙන් ඒ අයට සතුටු වෙන්න අවස්තාවක් ලැබෙයි ඒ අය කරපුවට යම් කිසි අගය කිරීමක් ලැබුන කියල...:):) මම තරග කරුවන්ට සුභ පතනවා..:):) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom