Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Elakiri Awards 2015 - වසරේ හොදම උද&#3520


  • Total voters
    166
  • Poll closed .

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

    Elakiri com Awards 2015 ඡන්ද විමසීම
    වසරේ හොදම උදව් කරුවා
    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න


    එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි.
    තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.




    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.


    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
    2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
    3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
    4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

     
    Last edited:

    NUWAN BUWA

    Member
    Jun 4, 2011
    44,029
    3,253
    0
    39
    යටියන්තොට..
    000203F5.gif


    මමත් ඉන්නවා ,,,
    අකමැති වගේ හිටියට
    මමත් හිතයටින් කැමති යෝජනා වීම ගැන...
    :)
    ඒ උනාට මම පුද්ගලිකව හිතනවා
    මේ යෝජනා වෙලා තියන නම් වලින්
    වැඩියෙන්ම මෙතන අයට උදවු කරලා තියෙන්නේ
    බඩියා මල්ලී කියලා ......
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    ekek wath wadak natha. nuwan buwa apo oka nam meloma rahak na.. :angry: buddyta gahuwa..

    ත්‍රේඩ් දාලා නිකන් ඉන්නේ නෑනේ බන්..
    ඔතන ඉන්න අයගේ ත්‍රේඩ් කියවලා බලන්න ත්‍රේඩ් එක පුරාම එන ප්‍රශ්න වලට ඒ අය උදව් කරලා තියෙනවා.. :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,318
    1
    1,215
    113
    -~උලක් උඩ-~
    මට වැඩියෙන්ම උදව් කරලා තියෙන්නෙ සන්කපාල මල්ලි එයා මෙතන නෑ.. උදව් කරලා තියන නිසා දත් කිඹුලට දුන්නා..:cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,080
    2,780
    113
    Sherwood වගේ තැනක
    එක වෝට් එකනේ දෙන්න පුළුවන්,
    මං දැකල තියෙනව DjSpk ගොඩක් අයට කැපවෙලා උදව්කරනවා,
    මං පුළුවන් නං එයාටත් වොට් එකක් දෙනවා :(