Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර  අද තමා පැද්දෙ හරියට  ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි  බයික් එක හොදයි අවුලක් නෑ  වන් ඕනර් බයික් එකක්  උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම  පී එම් දාන්නම් අද රෑට හොදේ  මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ  අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති  හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ  තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ

මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා  වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

[QUOTE="agrmrs, post: 19742525, member: 77216"] [SIZE="3"][B]සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.[/B][/SIZE] [CENTER][IMG]http://i66.tinypic.com/zuifm8.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom