ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ElaKiri Bajaj Pulsar Fan Club - 4

    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය හතරවැනි ගමන ආරම්භ කරනු ලබයි.

    pulsar_ug3.jpg

    වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්‍රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    :) විශේෂ ස්තූතිය :- තම කාර්‍යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට. :D

    වර්ෂ 2014ක් වූ මාර්තු මස 01 වෙනි දින ආරම්භ කරන ලද දෙවැනි ත්‍රෙඩ් එක......

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1602843

    වර්ෂ 2014ක් වූ නොවැම්බර් මස 24 වෙනි දින ආරම්භ කරන ලද තෙවැනි ත්‍රෙඩ් එක......

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1644987

    කිරි ටොයියා පල්සරයක් ගෙදර ගෙනාව ගමන්...... :D :P ;)

    9a795y.jpg

    ඉහත අයුරින් ආරම්භ වූ මෙම ත්‍රෙඩ් එක, මේ වන විට, එකිනෙකා හට බජාජ් පල්සර් පමණක් නොව, ඕනාම බයික් එකක් ගැන ඈතිවන ගැටළු/ප්‍රශ්න ගැන සාකච්ජා වන, එකිනෙකාගේ බයික් ගැටළු විසදන, වටිනා සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ගෙන ඈත. :yes:

    නිර්වස්ත්‍ර කරන ලද පල්සරයක්...... :eek: (මේක !වැලගම්ලත්® සහෝගේ වැඩක්)

    33xyqro.jpg

    වාර්ෂිකව ට්‍රිප් එකක් එහෙමත් යන තරමටම, දැන් පල්සර් ක්ලබ් එකේ සාමාජිකයින් අතර සුහදත්වයක් තිබේ. :cool:

    20fwck8.jpg

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1602103

    ආයෙත් ට්‍රිප් එකක් යන්න උනේ නෑ.... අපේ වැල ගම්ලත් සහෝව පිස්සු ගෑනියෙක් හප්පලා අසනීපෙන් හිටපු නිසා...... බුවා කෙලින් කටින් බයික් එකක යන්න පුලුවන් වෙච්ච ගමන්..... ආයෙත් පල්සර් ක්ලබ් වාර්ෂික ට්‍රිප් රාජයා යාමට බලාපොරොත්තු වෙමු. :yes:

    FaqeTs9.jpg

    Bajaj Pulsar Fan Club

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....

    මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක :love: :love:

    d8ousmA.jpg

    :) පසු සටහන :- මේක පල්සර් ෆෑන් ක්ලබ් එක උනාට, GN (ඥ් :P) / හීරෝ හොන්ඩා මදුරුවන් (රූන්.....නන්....නන්....නන්.....රූන් නන්....නන්.....නන්... :lol:) / ඈපාචි / Discover RPM Meter Model නොහොත් භූත බයික් :P / ටිකර් / යමහා / ඈෆ් ඉසෙඩ් / මහාභාරතේ යකඩෙන් හෝ ජපානේ යකඩෙන් නිපදවූ ඕනාම බයික් එකක් ආදී, එකී මෙකී නොකී පෙරකී සියළු බයික් වලට විවෘතයි. :D :) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ...... :frown: ලොකු ෆොටෝ දාන්න එපා බොලව්..... :angry: ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්..... :D :cool:

    qfghDyE.jpg

    ඔන්න මම නොකීවා කියන්න එපා...... :frown: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... ඕන් අවුරුදු දෙකකට පස්සේ..... බයික් එකේ තෙල් ටැංකිය සුද්ධ කරා කියහන්කෝ..... රිසව් එකට වැටෙනකම් දුවලා..... ටැප් එකෙන්ම බෝතල් වලට ටැංකියේ ඉතුරු තෙල් ටික ගත්තා..... ලීටර් 1.75 විතර තිබ්බා...... දැන් ඒත් තවත් තෙල් තියෙන සද්දේ ඈහෙනවා..... ඒ ගමන ගලෝලා ගත්තා ටැංකිය...... හොලෝලා හොලෝලා බැලුවා ටැප් එකෙන් නම් එන්නේ නෑ ඒ ටික.... රොඩු මුකුත් ආවෙත් නෑ..... :no:

    ඒ ගමන ගත්තා පල්සර් ටැංකි කටු කාපු ජන්තු මාමිට කෝල් එකක්.... ජන්තු මාමි කියපි ඔහොම හරි යන්නේ නෑ.... ගලවන්න පෙට්‍රල් ෆ්ලෝටරේ තියෙන එක කියලා..... ඒකත් ගැලෙව්වා කියහන්කෝ..... අම්මෝ..... :shocked: ඈතුලේ තියෙනවා රතුම රතු පාටට මොනවදෝ....... :dull:

    මේන් බලහල්ලා තිබ්බ ඒවා..... :dull:

    16ifypf.jpg

    m7ccj.jpg

    ඔය ටික එලියට ඈද්දේ බටයක් දාලා...... :yes:

    ඊට පස්සේ හෝස් එකෙන් වතුර දදා හේදුවා...... පැයකට කිට්ටුව වතුර දදා.... ටැංකිය හොලව හොලව හේදුවා..... රතුම රතු පාටට..... ඉවරයක් නෑ.... එපා උනා.... ටැංකියේ මලකඩද..... ගහපු පෙට්‍රල් වල තියෙන මඩ ගතියද මන්දා ඒ....... :dull:

    වතුර දාලා ටැංකිය අනිත් පැත්තටම හරවලා... පෙට්‍රල් කට ඈරියත්..... වතුර නම් එලියට් ආවේ නෑ ඒකෙන්..... කොහොමද ඉන්දියානු තාක්ෂනේ..... :D :P

    ඊට පස්සේ පෙට්‍රල් ෆ්ලෝටරේ පැත්තෙන්ම රෙදි කෑල්ලක් දාලා ඉතුරු වතුර ටිකත් අයින් කරලා..... අව්වේ තිබ්බා ටිකක් වෙලා..... :yes:

    පස්සේ ආයේ හයි කරලා...... ඉතුරු පෙට්‍රල් ටික දාලා දැම්මා..... කතාව අවසානයි..... :dull:

    මම පෙට්‍රල් ගහන්නෙත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... මෙච්චර මේ තියෙන්නේ මොනවද මන්දා..... :( ඔය සාම්පල් එකේ පෙට්‍රල් ටික වාෂ්ප කරලා..... මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනා..... :D :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බූත මොඩ්ල්..:cool:

    අන්න බඩත් RPM මීටරයක් අරගෙන.. කසියා වැගන් එකට හයිකරන්න ඕනෙලු..:yes:
     
    දැන් ඕක වාෂ්ප වෙලා ඇති.. බලලා කියන්න මොනවද තියෙන්නෙ කියලා...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බූත මොඩ්ල්..:cool:

    අන්න බඩත් RPM මීටරයක් අරගෙන.. කසියා වැගන් එකට හයිකරන්න ඕනෙලු..:yes:

    IGI වල RPM එක බලන්ට වෙන්ට ඇති නොවැ ? :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල මචන් යාන්තම් ටැග් දෙකක් දාගත්ත :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::rofl:

    අනේ මන්ද ඌටත් කරන්න වැඩ නැද්ද මන්ද :dull:

    හෝන් දෙකකුත් අරන් බයික් එකට දාන්න කියලා..:yes:

    නැන්දි ඉන්නවා ඊයෙ කොස්ස අතේ තියන්..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෝන් දෙකකුත් අරන් බයික් එකට දාන්න කියලා..:yes:

    නැන්දි ඉන්නවා ඊයෙ කොස්ස අතේ තියන් ..:P

    නැන්දි ඇත්තේ කොස්ස අතේ තියන් නිදියන් වෙන්න ඇති ? :rofl::lol::baffled: