Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Original Post

http://www.elakiri.com/forum/showpost.php?p=19754625&postcount=6503

මේ සිද්ධිය වෙලා සති කීපයක් වෙනවා. මට මේ සිද්දිය අපේ මලයා ( ඒ කියන්නේ මයේ මස්සිනා. ඔව්.. කිඹුලා මාමිගේ කොත්තු පාර්ට්නර් සහ අංක එකේ කිඹුල් කොත්තු ලෝලියා) මට කියනකොටම හිතුනා මේක ත්රෙඩ් එකේ කොටන්න ඕනේ කියලා. මේ ත්රෙඩ් එක චැට් ත්රෙඩ් එකක් බවට පත් වෙලා තිබුනත් කතා කීපයක් හරි එහෙන් මෙහෙන් පෝස්ට් වෙනවා නම් හොඳා. මේ ත්රෙඩ් එක එලකිරි මෑත ඉතිහාසයේ බිහිවෙච්චි අතිශය සාර්ථකම ත්රෙඩ් එක කීවොත් නිවැරදියි..

අපේ මල්ලිගේ ඔෆිස් එක කොළඹ නවම් මාවතේ තිබුනත් ඔහුගේ ආයතන ප්රධානියා ඉන්නේ ඉන්නේ ගම්පහ. මේක වෙලා තිබුනේ අපේ මල්ලිගේ ආයතන ප්රධානියාගේ උපන්දින සාදය දවසේ. ඔෆිස් එකේ හැමෝම එක්ක බොහෝම සමගියෙන් වැඩකටයුතු කරන ආයතන ප්රධානීයාගේ උපන්දින සාදය සංවිධානය වෙලා තිබුනේ ගම්පහ. ඔහුගේම නිවසේ. "ලෝස් බෝස්" නැතුව වියදම් කරන චරිතයක් වෙච්චි කාරුණික ආයතන ප්රධානිතැනගේ උපන්දින සාදය ඉතාමත්ම ඉහලින් සංවිධානය වෙලා තිබුනේ විවිධාකාරයේ කෑම සහ නොයෙක් රටවල බීම සහිතවයි. ආයතන ප්රධානීතැන ගම්පහ වාසය කලාට ඔහුගේ බොහෝ සේවකයන් කොලඹ අවට පදිංචිකරුවන්. සිකුරාදා දවසක පැවැත්වෙච්චි මේ සාදයට කාර්යාලයේ බොහෝ දෙනා සහභාගී වෙලා තිබුනේ කුලීරථ මාර්ගයෙන්. තවත් සමහරක් බොන ඈයෝ නොබොන ඈයොන්ගේ වාහන වල.

අපි හැමෝම අතර ඉන්නවා වගේ "කොච්චර බීවත් මම කෙලින්. මම එලවන් යනවා මගේ වාහනේ පොලිසීයට නෝන්ඩි නොවෙන්න" කියන ඩයල් එකකුත් මේ කන්තෝරුවේ හිටියා. ඒ හාදයා ලංකාවේ කොයි කොනෙ පාර්ටියකට ආවත් එන්නේ ඔහුගේම වාහනේ තමන්ම පදවගෙනලු.

එදා කොහොම හරි රට බීම සහ බීර කලවමේ හොඳම පරිමානයෙන් අනුමත වෙලා හිටිය මේ හාදයාට ආයතන ප්රධානියාගේ නිවසින් පල නොකිය පලා බෙදන වෙලාව වෙනකන්ම නැංගුරම දාගෙන ඉඳලා ඉඳලා පාන්දර දෙකට ආසන්න වෙලාවක දී තමයි කොළඹ එන්න පිටත් වෙලා තියෙන්නේ. මූන මිරිකුවම ඇල්කොහොල් බේරෙන සයිස් එකට අනුමත වෙලා හිටිය කියලා තමයි කියන්නේ. ඒ වෙලාවට නුවර පාර හිස්. ඔන්න දැන් අපේ කථානායකයා ලෑල්ලට පාගලා නුවර පාරේ එනවලු විදුලි ආලෝක සලකුණු පවා නොතකමින්.

මේ කථාව කියවන අය නුවර පාරෙන් බේස්ලයින් පාරේ රාත්රී කාලයේ වාහන ධාවනය කරලා තියෙනවා නම් නිරීක්ෂනය කරලා ඇති නව කැළණි පාලම පහුවෙනවත් එක්කම තියෙන පොඩි වංගුවත් එක්ක තියෙන කලර් ලයිට්ස් ගාව බේල්සයින් මාර්ගයේ ගොඩක් දවසට පොලීස් වාහනයකුත් එක්ක පොලිස් යතුරු පැදි කීපයක් නවත්තලා තියෙනවා. එතනින් එන වාහන සෑහෙන ප්රමානයක් පරීක්ෂාවට ලක් වෙනවා රාත්රී කාලයේ. අපේ හාදයත් සුපුරුදු වේගයෙන් තමන්ගේ මෝටර් රථය ධාවනය කරගෙන එනවලු බේස්ලයින් එකේ. පාර මැද්දට පැනපු රථවාහන පොලිස් නිල්ධාරියෙක් අපේ හාදයාගේ වාහනේ නවතන ලෙස සංඥ කරලා තියෙනවා. ඒත් පොලිස් අන නොතකා අපේ හාදයා තමන්ගේ මොටර් රථය (ඇන්ජින් ධාරිතාව 1300CC) උපරිම වේගයෙන් හෙවත් ලෑල්ලට පාගලා පාරට පැනපු පොලිස් නිලධාරියා නොදැක්කා සේ ධාවනය කරලා තියෙන්නේ නැවැත්තුවොත් ලයිසන් එකට සෑහෙන කාලෙකට බඩු පැකට් වෙනවා කියලා දන්න නිසා. ඔය පාරේ ගිහින් තියෙන අය දන්නවා ඇති. ඔය මම කීව කලර් ලයිට් එකින් පස්සේ කෙලින් පාර. ඊට පස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. ඊට පස්සේ ආයේ කෙලින් පාර. මාලිගාවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. දෙමටගොඩ ගුවන් පාලම. වාහන නැති රාත්රී කාලයේ විදලා යන්න පුළුවන් කිසි ගේමක් නැතුව. ඒ විශ්වාසෙන් තමා අපේ හාදයා වාහනේ ලෑල්ලට පාගලා තියෙන්නේ. පාරට පැනපු පොලිස් නිලධාරියා හනි හනිකට දිව ගිහිල්ලා තමන්ගේ යතුරු පැදියට ගොඩ වෙනවා රියර් විව් මිරර් එකෙන් ලාවට දැක්කත් 600cc යතුරු පැදියේ ත්වරණ හැකියාව අවතක්සේරු කරපු අපේ හාදයා ලෑල්ලට පාගන්න තීරණය කරලා ඉවරයි. ඒත් දෙමටගොඩ ගුවන් පාලමේ පල්ලම බහිනකොට දකුණු පැත්තෙන් වේගයෙන් ඉදිරියට ආපු යතුරු පැදියේ උන්නේ පාරට පැනපු පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහයකයා. දැං ඉතින් තේරුමක් නෑ. අල වෙච්චි වැඩේ දෙල් කරගන්න ඕනි නෑ නේ කියලා හිතලා අපේ හාදයා වාහනේ අයිනට කරලා නවත්තලා. වාහනයට ඉදිරියෙන් යතුරුපැදිය නවත්වපු අපේ පොලිස් නිලධාරිතුමා හිනා වෙවී කාර් එක ගාවට ඇවිත් මෙහෙම ඇහුවලු.

පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය උපරිමද?

අපේ හාදයා : සොරි ඔෆිසර්. මට තේරුනේ නෑ.

පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය වේගේ මහත්තයාගේ උපරිමද කියලා ඇහුවේ.

අපේ හාදයා : (කුජීත වෙලා, චොර වෙලා ඔලුව වනලා  කියපි)

පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....

[QUOTE="Mr PERERA, post: 19755544, member: 176031"] Original Post [url]http://www.elakiri.com/forum/showpost.php?p=19754625&postcount=6503[/url] [IMG]http://www.lankabusinessonline.com/wp-content/uploads/newsimages/Attention.jpg[/IMG] [SIZE=3]මේ සිද්ධිය වෙලා සති කීපයක් වෙනවා. මට මේ සිද්දිය අපේ මලයා ( ඒ කියන්නේ මයේ මස්සිනා. ඔව්.. කිඹුලා මාමිගේ කොත්තු පාර්ට්නර් සහ අංක එකේ කිඹුල් කොත්තු ලෝලියා) මට කියනකොටම හිතුනා මේක ත්රෙඩ් එකේ කොටන්න ඕනේ කියලා. මේ ත්රෙඩ් එක චැට් ත්රෙඩ් එකක් බවට පත් වෙලා තිබුනත් කතා කීපයක් හරි එහෙන් මෙහෙන් පෝස්ට් වෙනවා නම් හොඳා. මේ ත්රෙඩ් එක එලකිරි මෑත ඉතිහාසයේ බිහිවෙච්චි අතිශය සාර්ථකම ත්රෙඩ් එක කීවොත් නිවැරදියි.. අපේ මල්ලිගේ ඔෆිස් එක කොළඹ නවම් මාවතේ තිබුනත් ඔහුගේ ආයතන ප්රධානියා ඉන්නේ ඉන්නේ ගම්පහ. මේක වෙලා තිබුනේ අපේ මල්ලිගේ ආයතන ප්රධානියාගේ උපන්දින සාදය දවසේ. ඔෆිස් එකේ හැමෝම එක්ක බොහෝම සමගියෙන් වැඩකටයුතු කරන ආයතන ප්රධානීයාගේ උපන්දින සාදය සංවිධානය වෙලා තිබුනේ ගම්පහ. ඔහුගේම නිවසේ. "ලෝස් බෝස්" නැතුව වියදම් කරන චරිතයක් වෙච්චි කාරුණික ආයතන ප්රධානිතැනගේ උපන්දින සාදය ඉතාමත්ම ඉහලින් සංවිධානය වෙලා තිබුනේ විවිධාකාරයේ කෑම සහ නොයෙක් රටවල බීම සහිතවයි. ආයතන ප්රධානීතැන ගම්පහ වාසය කලාට ඔහුගේ බොහෝ සේවකයන් කොලඹ අවට පදිංචිකරුවන්. සිකුරාදා දවසක පැවැත්වෙච්චි මේ සාදයට කාර්යාලයේ බොහෝ දෙනා සහභාගී වෙලා තිබුනේ කුලීරථ මාර්ගයෙන්. තවත් සමහරක් බොන ඈයෝ නොබොන ඈයොන්ගේ වාහන වල. අපි හැමෝම අතර ඉන්නවා වගේ "කොච්චර බීවත් මම කෙලින්. මම එලවන් යනවා මගේ වාහනේ පොලිසීයට නෝන්ඩි නොවෙන්න" කියන ඩයල් එකකුත් මේ කන්තෝරුවේ හිටියා. ඒ හාදයා ලංකාවේ කොයි කොනෙ පාර්ටියකට ආවත් එන්නේ ඔහුගේම වාහනේ තමන්ම පදවගෙනලු. එදා කොහොම හරි රට බීම සහ බීර කලවමේ හොඳම පරිමානයෙන් අනුමත වෙලා හිටිය මේ හාදයාට ආයතන ප්රධානියාගේ නිවසින් පල නොකිය පලා බෙදන වෙලාව වෙනකන්ම නැංගුරම දාගෙන ඉඳලා ඉඳලා පාන්දර දෙකට ආසන්න වෙලාවක දී තමයි කොළඹ එන්න පිටත් වෙලා තියෙන්නේ. මූන මිරිකුවම ඇල්කොහොල් බේරෙන සයිස් එකට අනුමත වෙලා හිටිය කියලා තමයි කියන්නේ. ඒ වෙලාවට නුවර පාර හිස්. ඔන්න දැන් අපේ කථානායකයා ලෑල්ලට පාගලා නුවර පාරේ එනවලු විදුලි ආලෝක සලකුණු පවා නොතකමින්. මේ කථාව කියවන අය නුවර පාරෙන් බේස්ලයින් පාරේ රාත්රී කාලයේ වාහන ධාවනය කරලා තියෙනවා නම් නිරීක්ෂනය කරලා ඇති නව කැළණි පාලම පහුවෙනවත් එක්කම තියෙන පොඩි වංගුවත් එක්ක තියෙන කලර් ලයිට්ස් ගාව බේල්සයින් මාර්ගයේ ගොඩක් දවසට පොලීස් වාහනයකුත් එක්ක පොලිස් යතුරු පැදි කීපයක් නවත්තලා තියෙනවා. එතනින් එන වාහන සෑහෙන ප්රමානයක් පරීක්ෂාවට ලක් වෙනවා රාත්රී කාලයේ. අපේ හාදයත් සුපුරුදු වේගයෙන් තමන්ගේ මෝටර් රථය ධාවනය කරගෙන එනවලු බේස්ලයින් එකේ. පාර මැද්දට පැනපු රථවාහන පොලිස් නිල්ධාරියෙක් අපේ හාදයාගේ වාහනේ නවතන ලෙස සංඥ කරලා තියෙනවා. ඒත් පොලිස් අන නොතකා අපේ හාදයා තමන්ගේ මොටර් රථය (ඇන්ජින් ධාරිතාව 1300CC) උපරිම වේගයෙන් හෙවත් ලෑල්ලට පාගලා පාරට පැනපු පොලිස් නිලධාරියා නොදැක්කා සේ ධාවනය කරලා තියෙන්නේ නැවැත්තුවොත් ලයිසන් එකට සෑහෙන කාලෙකට බඩු පැකට් වෙනවා කියලා දන්න නිසා. ඔය පාරේ ගිහින් තියෙන අය දන්නවා ඇති. ඔය මම කීව කලර් ලයිට් එකින් පස්සේ කෙලින් පාර. ඊට පස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. ඊට පස්සේ ආයේ කෙලින් පාර. මාලිගාවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. දෙමටගොඩ ගුවන් පාලම. වාහන නැති රාත්රී කාලයේ විදලා යන්න පුළුවන් කිසි ගේමක් නැතුව. ඒ විශ්වාසෙන් තමා අපේ හාදයා වාහනේ ලෑල්ලට පාගලා තියෙන්නේ. පාරට පැනපු පොලිස් නිලධාරියා හනි හනිකට දිව ගිහිල්ලා තමන්ගේ යතුරු පැදියට ගොඩ වෙනවා රියර් විව් මිරර් එකෙන් ලාවට දැක්කත් 600cc යතුරු පැදියේ ත්වරණ හැකියාව අවතක්සේරු කරපු අපේ හාදයා ලෑල්ලට පාගන්න තීරණය කරලා ඉවරයි. ඒත් දෙමටගොඩ ගුවන් පාලමේ පල්ලම බහිනකොට දකුණු පැත්තෙන් වේගයෙන් ඉදිරියට ආපු යතුරු පැදියේ උන්නේ පාරට පැනපු පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහයකයා. දැං ඉතින් තේරුමක් නෑ. අල වෙච්චි වැඩේ දෙල් කරගන්න ඕනි නෑ නේ කියලා හිතලා අපේ හාදයා වාහනේ අයිනට කරලා නවත්තලා. වාහනයට ඉදිරියෙන් යතුරුපැදිය නවත්වපු අපේ පොලිස් නිලධාරිතුමා හිනා වෙවී කාර් එක ගාවට ඇවිත් මෙහෙම ඇහුවලු. පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය උපරිමද? අපේ හාදයා : සොරි ඔෆිසර්. මට තේරුනේ නෑ. පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය වේගේ මහත්තයාගේ උපරිමද කියලා ඇහුවේ. අපේ හාදයා : (කුජීත වෙලා:oo:, චොර වෙලා:baffled: ඔලුව වනලා :yes: කියපි) පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom