Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

96 වල්ඩ්කප් ටීම් එකට කැමති අය අද දවල් 1කට චැනල් අයි බලන්න

ශ්‍රී ලංකාව 1996 වසරේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් එම තරගාවලියට සහභාගී ලෝක ශූර කණ්ඩායම සහ එදා මෙදා තුර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත ඕල් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රදර්ශන විස්සයි20 තරගයක් අද පස්වරු 1.00 සිට කොළඹ කි‍්‍රකට් සමාජ (සී. සී. සී.) කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

අර්ජුන රණතුංග නායකත්වය දරන ලෝක ශූර කණ්ඩායමට අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයෝ ඇතුළත් වෙති.

1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතුරින් කුමාර් ධර්මසේන පමණක් මෙම තරගයට සහභාගි නොවන අතර ඊට හේතුව ඔහු විනිසුරුවරයකු ලෙස මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු වල නිරතව සිටීමයි.

ටෙස්ට් වරම් හිමිකරගත් කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන්ගෙන් තෝරාගත් කණ්ඩායමක් ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරයි. එම කණ්ඩායමේ නායකයා ලෙස ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු උපනායකයකු වන රෝයි ඩයස් කටයුතු කරයි.

කුමාර් සංගක්කාර, ග්රැහැම් ලැබ්රෝයි, මහේෂ් ගුණතිලක, තිළිණ කණ්ඩම්බි, හේමන්ත දේවපි‍්‍රය, අවිෂ්ක ගුණවර්ධන, චරිත් සේනානායක, හේමන්ත වික්‍රමරත්න, එරික් උපශාන්ත, සජීව ද සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, හැළඹගේ පේ‍්‍රමසිරි, චමින්ද මෙන්ඩිස් සහ ගාමිණි පෙරේරා යන කී‍්‍රඩකයෝ ෙ ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරති.

[QUOTE="ITtec, post: 19879110, member: 555320"] [B][SIZE="3"]96 වල්ඩ්කප් ටීම් එකට කැමති අය අද දවල් 1කට චැනල් අයි බලන්න :) ශ්‍රී ලංකාව 1996 වසරේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් එම තරගාවලියට සහභාගී ලෝක ශූර කණ්ඩායම සහ එදා මෙදා තුර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත ඕල් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රදර්ශන විස්සයි20 තරගයක් අද පස්වරු 1.00 සිට කොළඹ කි‍්‍රකට් සමාජ (සී. සී. සී.) කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. [COLOR="Blue"]අර්ජුන රණතුංග නායකත්වය දරන ලෝක ශූර කණ්ඩායමට අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයෝ ඇතුළත් වෙති.[/COLOR] 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතුරින් කුමාර් ධර්මසේන පමණක් මෙම තරගයට සහභාගි නොවන අතර ඊට හේතුව ඔහු විනිසුරුවරයකු ලෙස මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු වල නිරතව සිටීමයි. ටෙස්ට් වරම් හිමිකරගත් කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන්ගෙන් තෝරාගත් කණ්ඩායමක් ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරයි. එම කණ්ඩායමේ නායකයා ලෙස ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු උපනායකයකු වන රෝයි ඩයස් කටයුතු කරයි. කුමාර් සංගක්කාර, ග්රැහැම් ලැබ්රෝයි, මහේෂ් ගුණතිලක, තිළිණ කණ්ඩම්බි, හේමන්ත දේවපි‍්‍රය, අවිෂ්ක ගුණවර්ධන, චරිත් සේනානායක, හේමන්ත වික්‍රමරත්න, එරික් උපශාන්ත, සජීව ද සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, හැළඹගේ පේ‍්‍රමසිරි, චමින්ද මෙන්ඩිස් සහ ගාමිණි පෙරේරා යන කී‍්‍රඩකයෝ ෙ ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරති.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom