Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක

මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm  6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම

මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක

මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා

මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.

මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි

ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.

ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.

ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.

කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ

Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව

[QUOTE="agrmrs, post: 20359872, member: 77216"] [CENTER][B][SIZE=3]මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :) මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm :) 6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම [IMG]http://i67.tinypic.com/sypac6.jpg[/IMG] මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක :P [IMG]http://i67.tinypic.com/126cu3s.jpg[/IMG] මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා :) [IMG]http://i63.tinypic.com/2s8r1ip.jpg[/IMG] මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ. [IMG]http://i68.tinypic.com/fld0s4.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/28wo3th.jpg[/IMG] [/SIZE][/B][CENTER][B][SIZE=3]මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි :rolleyes: [/SIZE][/B][B][SIZE=3][IMG]http://i65.tinypic.com/312thfn.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3] ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල. ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව. ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක [/SIZE][/B][B][SIZE=3]ටිකක් [/SIZE][/B][B][SIZE=3]වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්. කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ :) [SIZE=2] :love::love: Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව :love::love:[/SIZE] [/SIZE][/B][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom