Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල මගෙ ටැන්කියෙත් මාර රොඩු තොගයක් තියෙනව ආයෙ  පොඩ්ඩක් ඇල කරහම වැලි වගේ එහාට මෙහාට යනව ඇහෙනව  ගත්ත දවස්වලම සුද්ද කරා හයි ප්රෙශර් අල්ලල ඒත් දැන් ආයෙ රොඩු ඇවිල්ල යකෝ  මේ පිටරට නම් water based rust remover එකක් තියෙනව Metal Resuce කියල. ලොකු ගානකුත් නෑ  පේන්ට් එකට මුකුත් වෙන්නෙත් නෑ ගොඩක් අය දාන්නෙ ඕක. ඒ වගේ solution එකක් මෙහෙ ගන්න නැද්ද බන් ? ඒක තිබ්බනම් මරු. ජේඩ් එකේනම් අන්තිම වෙනකන් පෙට්රොල් ගන්න පුලුවන් එලියට හැබැයි ටිකක් නටන්න ඕන දෙපැත්තෙ කානු දෙකක් තියෙන්නෙ මලාට එන්නෑ එලියට  හයි ප්රෙශර් අල්ලල මන් කලේ බ්ලෝවර් එකෙන් වේලුව අනික් ටික පුලුවන් තරම්. අවුවෙ තිබහමත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් හැබැයි. එහෙම කරල මේකට සීලන්ට් එකක් ගහල වැඩේ ක්ලෝස් කරල දාන්න බැරිද මගෙ සුන්දර සින්හලයෝ ? ඕව මෙහෙ කඩවල තියෙනවද ? මෙහෙම කරන තැනක් හරි දන්නවනම් කියපල්ලකො එන සර්විස් එකේදිවත් මේක සුද්ද කොරල දාන්න

[QUOTE="agrmrs, post: 20833381, member: 77216"] [B][SIZE="3"]මචන්ල මගෙ ටැන්කියෙත් මාර රොඩු තොගයක් තියෙනව ආයෙ :eek::eek: පොඩ්ඩක් ඇල කරහම වැලි වගේ එහාට මෙහාට යනව ඇහෙනව :shocked::shocked: ගත්ත දවස්වලම සුද්ද කරා හයි ප්රෙශර් අල්ලල ඒත් දැන් ආයෙ රොඩු ඇවිල්ල යකෝ :confused::confused: මේ පිටරට නම් water based rust remover එකක් තියෙනව Metal Resuce කියල. ලොකු ගානකුත් නෑ :yes::yes: පේන්ට් එකට මුකුත් වෙන්නෙත් නෑ :yes::yes:ගොඩක් අය දාන්නෙ ඕක. ඒ වගේ solution එකක් මෙහෙ ගන්න නැද්ද බන් ? ඒක තිබ්බනම් මරු. ජේඩ් එකේනම් අන්තිම වෙනකන් පෙට්රොල් ගන්න පුලුවන් එලියට හැබැයි ටිකක් නටන්න ඕන දෙපැත්තෙ කානු දෙකක් තියෙන්නෙ මලාට එන්නෑ එලියට :eek::eek: හයි ප්රෙශර් අල්ලල මන් කලේ බ්ලෝවර් එකෙන් වේලුව අනික් ටික පුලුවන් තරම්. අවුවෙ තිබහමත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් හැබැයි. එහෙම කරල මේකට සීලන්ට් එකක් ගහල වැඩේ ක්ලෝස් කරල දාන්න බැරිද මගෙ සුන්දර සින්හලයෝ ? ඕව මෙහෙ කඩවල තියෙනවද ? මෙහෙම කරන තැනක් හරි දන්නවනම් කියපල්ලකො එන සර්විස් එකේදිවත් මේක සුද්ද කොරල දාන්න :confused::confused:[/SIZE][/B] [CENTER] [IMG]http://www.homedepot.com/catalog/productImages/400/c6/c66e27d5-34ff-4a68-8232-4b4cc5823931_400.jpg[/IMG] [IMG]https://kbs-kbscoatings.netdna-ssl.com/assets/images/TS-Being-Poured.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom