Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටු ත්රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ.

ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙන  ඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක්  ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට

ගරාජ් එකේ බුවා කිව්වා ෆ්ලැට් වොෂර් හතරක් අරන් එන්නයි කියල. හෙඩ් එකේ ඇණ වලට දාන්න. තඹ වොෂර් වලට උඩින් දාන්න. ඒකට ආව හාඩ්වෙයාර් එකට. හාඩ්වෙයාර් එකේ හිටිය අඳුනන මාමා කෙනෙක්. එයා කිව්වා පෝරෙ අම්බලම ගාව ඉන්න සයිලන්සර් පාස්සන පොර ඕන කැඩිච්ච ඇණයක් ගලවනව කියල  ඒ ගමන එන්ජිම බාලා ත්රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට  ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ  ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ

මම කාපු කට්ට වචන වලට පෙරලන්න මගෙ සිංහල දැනුම මදි බං

සරලව කිව්වෙ ඔය. අනික ගැරෙජ් එක තියෙන්නෙ බස් පාරෙන් කිලෝමීටරයක් විතර ඇතුලෙ. කිලෝමීටර් අටකට වඩා ඇවිද්දා මේ දවස් තුනට

[QUOTE="Sithira Weerasinghe, post: 20865487, member: 540640"] [SIZE="4"][B]කටු ත්රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ. ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙන ;) ඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක් :shocked: ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා :sorry::sorry:ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට :sorry::sorry: ගරාජ් එකේ බුවා කිව්වා ෆ්ලැට් වොෂර් හතරක් අරන් එන්නයි කියල. හෙඩ් එකේ ඇණ වලට දාන්න. තඹ වොෂර් වලට උඩින් දාන්න. ඒකට ආව හාඩ්වෙයාර් එකට. හාඩ්වෙයාර් එකේ හිටිය අඳුනන මාමා කෙනෙක්. එයා කිව්වා පෝරෙ අම්බලම ගාව ඉන්න සයිලන්සර් පාස්සන පොර ඕන කැඩිච්ච ඇණයක් ගලවනව කියල :shocked: ඒ ගමන එන්ජිම බාලා ත්රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට :love::love: ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ :lol: ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ :sorry: මම කාපු කට්ට වචන වලට පෙරලන්න මගෙ සිංහල දැනුම මදි බං :baffled: සරලව කිව්වෙ ඔය. අනික ගැරෙජ් එක තියෙන්නෙ බස් පාරෙන් කිලෝමීටරයක් විතර ඇතුලෙ. කිලෝමීටර් අටකට වඩා ඇවිද්දා මේ දවස් තුනට :rofl:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom