Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් කලින් discover 100 එකේ නම් ආපු විදියටම තියාගෙන හිටියේ

මේකේ නම් පොඩි වෙනසක් කරන්න ආසයි

ඒ කිව්වට බීට් ගහන්න

සයිලන්සරේ උඩින් දේවාලේ වගේ යකඩ වැටවල් ගහන්න වගේ ඒවා නෙමෙයි

ඔරිජිනල් එන පාර්ට්ස්ම දාලා වෙනසක් කරන්න බැලුවේ

Bar end weight දෙක සෙට් කලා වගේ

තව discover 125ST එකේ එන කන්නාඩි දෙකක් දාගන්න ඕන

මේකේ බෝල කන්නාඩි කැතයි

අර පල්සර් ස්විච් එකේ එන්ජින් කිල් එක ඇර අනිත් ඒවට නම්

වයරින් එක වෙනස් කරන්න ඕන නෑ

පල්ග් එකේ හෙඩ් එක පවා එකමයි පේන විදියට

ගරාජ් එකටම ගිහින් අහලා බලනවා කරන්න කලින්

කලින් වැඩේටත් මම හැන්ඩ්ල් එක මාරු කරන්න ගියේ

බුවා තමයි කිව්වේ ඕක පුරවලා තියෙන්නේ හැන්ඩ්ල් එක ඇතුලෙන්

ඒ නිසා පට්ටලේකට ගිහින් විද්දනම් හරි කියලා

මෙහෙම දිගින් දිගටම ගිහින් ඩිජිටල් මීටරේකුත් සෙට් කරයිද දන්නේ නෑ

[QUOTE=".amda, post: 21132855, member: 405036"] [SIZE="4"]මාත් කලින් discover 100 එකේ නම් ආපු විදියටම තියාගෙන හිටියේ මේකේ නම් පොඩි වෙනසක් කරන්න ආසයි :rofl::rofl: ඒ කිව්වට බීට් ගහන්න සයිලන්සරේ උඩින් දේවාලේ වගේ යකඩ වැටවල් ගහන්න වගේ ඒවා නෙමෙයි :baffled::baffled::oo::oo: ඔරිජිනල් එන පාර්ට්ස්ම දාලා වෙනසක් කරන්න බැලුවේ Bar end weight දෙක සෙට් කලා වගේ තව discover 125ST එකේ එන කන්නාඩි දෙකක් දාගන්න ඕන මේකේ බෝල කන්නාඩි කැතයි :baffled::baffled::baffled: අර පල්සර් ස්විච් එකේ එන්ජින් කිල් එක ඇර අනිත් ඒවට නම් වයරින් එක වෙනස් කරන්න ඕන නෑ පල්ග් එකේ හෙඩ් එක පවා එකමයි පේන විදියට ගරාජ් එකටම ගිහින් අහලා බලනවා කරන්න කලින් කලින් වැඩේටත් මම හැන්ඩ්ල් එක මාරු කරන්න ගියේ බුවා තමයි කිව්වේ ඕක පුරවලා තියෙන්නේ හැන්ඩ්ල් එක ඇතුලෙන් ඒ නිසා පට්ටලේකට ගිහින් විද්දනම් හරි කියලා :D:D:D:D[/SIZE] [SIZE="4"] මෙහෙම දිගින් දිගටම ගිහින් ඩිජිටල් මීටරේකුත් සෙට් කරයිද දන්නේ නෑ :P:P:P:P:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom