Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදට ජාඩියට හරියටම අවුරුද්දයි

ලොකු කාලයක් නොවුනත් ජාඩියෙ අවුරුද්දක අත්දැකීම ගැන දැනිච්ච දේ කියන්නම්කෝ

Jade එක මගෙ පලවෙනි ජපන් බයික් එක  මම Jade එකක් තෝරගන්න ප්‍රධානම හේතුව ඒකෙ තියෙන decent ගතිය තමා. ඒ ඇරෙන්න exhaust sound එකේ මිහිරත් බලපෑව. හොන්ඩලගෙ CB පවුලෙ මේ පෙනුම තියෙන ඔක්කොටම වගේ මන් ගොඩක් ආසයි. ඒ වගේම තමා Yamaha XJR වලත් , Suzuki GSX වලත් තව Kawasaki ZRX වලත් මේ පෙනුම තිබ්බ බයික් තියෙනව. ඒ ඔක්කොටම ආසයි

බයික් එකක් හැටියට ගත්තහම කරදර අඩු බයික් එකක්. සාමාන්‍ය හොද කන්ඩිශන් Jade බයික් එකක් හොයල ගත්තොත් ඇත්තටම කරදර අඩුයි  සුව පහසුව අතිනුත් ගොඩක් හොදයි. දුර යන්නනම් ගොඩක් හොද බයික් එකක්. ට්‍රැෆික් එකටත් අවුලක් නෑ. fuel system, electrical system, mechanical system සහ cooling system වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනව බයික් එක පාවිච්චි කරද්දි. බයික් එක පදින ගමන්ම ඔය දේවල් ඉගෙන ගන්න පුලුවන්  මාත් පොඩි හරි දැනුමක් ගත්තෙ එහෙම තමා. මේකෙ ඉන්න යාලුවොත් ගොඩක් උදව් කලා

පෙට්‍රොල් කෙරුවාවනම් එච්චර ලොකුවට නෑ. මගෙ කලින් පාර 28ක් කරල තිබ්බ නෝමල් රයිඩ් කරද්දි

නෝමල් සර්විස් එකකටත් ටිකක් වියදමක් යනව. දල වශයෙන් දාන්නම්කො ගනන්

Engine oil - 2400

OEM oil filter - 2300

Coolant - 700

මීට අමතරව එයා ෆිල්ටර් එකත් මාරු කරනවනම් ඒකටත් සැලකියයුතු මුදලක් යනව Honda OEM air filter එකම දානවනම්. ඕක ගැරේජ් එකක කරානම් ඉතින් වැඩ කුලියත් සෑහෙන්න ඇඩ් වෙයි. ඒ ඇරෙන්න carb clean + tune + balance වලටත් ලොකු මුදලක් යනව ගැරේජ් එකකින් කරනවනම්. එක එක තැන් වල එක එක ගනන් තමා තියෙන්නෙ  මේ දේවල් හැම සර්විස් එකකදිම කරන්න ඕන දේවල් නෙමේ ඒත් කරද්දි ඔය ගනන් යනව.

මීට අමතරව ඉතින් අනික් ජපන් බයික් වල වගේම මේකෙත් ජපන් පාර්ට්ස් එහෙම ටිකක් ගනන් ( rectifier, thermo switch, chain, sprocket, bearing, gasket, O rings etc ). ඒත් සවුත්තු වෙන්නෑ ඉතින් ලේසියකට ඒව දැම්මොත්.

ටයරුත් අලුතින්ම ජපන් දානවනම් ගනන්. ජේඩ් එකේ Dunlop front tire එක 12000ක් වගේ වෙනව Dunlop rear tire එකත් 16000ක් වගේ වෙනව.

මේවගේ බයික් එකක් පාවිච්චි කරද්දි තව වැදගත් දෙයක් තියෙනව මටනම් නෝට් උන. ඒ තමා මිකෑනික්ල ගාවට යන්න, ඒ ගොල්ලන්ගෙනුත් දෙයක් තියෙනවනම් ගන්න, හැබැයි ඉතින් දෙයියන්ට වගේ වැදගෙනනම් ඉන්න එපා  අර අයිය හොදයි මේ අයිය හොදයි කිව්වට දැනට දැක්ක දේවල් වල හැටියටනම් ජපන recommend කරපු දේවල් වෙලා තියෙනව ගොඩක් අඩුයි  අනික නිහතමානී කම ගොඩක්ම අඩුයි ගොඩක් කට්ටියගෙ. ජපනටත් උගන්නන්න තමා කතාව  බයික් එකට හොද දෙයක් වෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒත් නරක පැත්තට බලපාපු දේවල් තමා කරල තිබ්බෙ ගොඩක් අය. ගොඩක්ම fuel system එකට අපේ අය කරන දේවල් ගැන බලපුහාම ඕක හොදට තේරෙනව. හොදම දේ japanese workshop manul එකයි owners manual එකයි parts manual එකයි හොයා ගන්න එක තමා. ඒවගෙන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. තමන් බයික් එක රෙපයාර් කරනව නොවෙන්න පුලුවන් ඒත් පොඩි අයිඩියා එකක් හරි තියෙන එක වටිනව කියලයි මමනම් හිතන්නෙ  මොකද නොදන්න කෙනෙකුගෙන්නම් මාර විදිහට ගසා කනව සල්ලි

ඉතින් සමස්තයක් විදිහට Jade එක ගත්තම, හොද riding pleasure එකක් තියෙන 250CC කැටගරි එකේ හොද බයික් එකක් කියල තමා හිතෙන්නෙ

[QUOTE="agrmrs, post: 21192401, member: 77216"] [CENTER][CENTER][SIZE=3][B][SIZE=3][B]:love: [/B][/SIZE]අදට ජාඩියට හරියටම අවුරුද්දයි [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]:love: [/B][/SIZE][/B][/SIZE] [/CENTER] [SIZE=3][B][IMG]http://i63.tinypic.com/r0v8l0.jpg[/IMG] ලොකු කාලයක් නොවුනත් ජාඩියෙ අවුරුද්දක අත්දැකීම ගැන දැනිච්ච දේ කියන්නම්කෝ :) [/B][B]Jade එක මගෙ පලවෙනි ජපන් බයික් එක [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]:yes: [/B][/SIZE][/B][/SIZE]මම Jade එකක් තෝරගන්න ප්‍රධානම හේතුව ඒකෙ තියෙන decent ගතිය තමා. ඒ ඇරෙන්න exhaust sound එකේ මිහිරත් බලපෑව. හොන්ඩලගෙ CB පවුලෙ මේ පෙනුම තියෙන ඔක්කොටම වගේ මන් ගොඩක් ආසයි. ඒ වගේම තමා Yamaha XJR වලත් , Suzuki GSX වලත් තව Kawasaki ZRX වලත් මේ පෙනුම තිබ්බ බයික් තියෙනව. ඒ ඔක්කොටම ආසයි [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]:yes:[/B][/SIZE][/B] [B]බයික් එකක් හැටියට ගත්තහම කරදර අඩු බයික් එකක්. සාමාන්‍ය හොද කන්ඩිශන් Jade බයික් එකක් හොයල ගත්තොත් ඇත්තටම කරදර අඩුයි [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]:yes:[/B][/SIZE][/B][/SIZE] සුව පහසුව අතිනුත් ගොඩක් හොදයි. දුර යන්නනම් ගොඩක් හොද බයික් එකක්. ට්‍රැෆික් එකටත් අවුලක් නෑ. fuel system, electrical system, mechanical system සහ cooling system වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනව බයික් එක පාවිච්චි කරද්දි. බයික් එක පදින ගමන්ම ඔය දේවල් ඉගෙන ගන්න පුලුවන් [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]:yes: මාත් පොඩි හරි දැනුමක් ගත්තෙ එහෙම තමා. මේකෙ ඉන්න යාලුවොත් ගොඩක් උදව් කලා :)[/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B] [B]පෙට්‍රොල් කෙරුවාවනම් එච්චර ලොකුවට නෑ. මගෙ කලින් පාර 28ක් කරල තිබ්බ නෝමල් රයිඩ් කරද්දි [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]:yes:[/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B][/SIZE][/B] [B]නෝමල් සර්විස් එකකටත් ටිකක් වියදමක් යනව. දල වශයෙන් දාන්නම්කො ගනන්[/B] [B]Engine oil - 2400[/B] [B]OEM oil filter - 2300[/B] [B]Coolant - 700[/B] [B]මීට අමතරව එයා ෆිල්ටර් එකත් මාරු කරනවනම් ඒකටත් සැලකියයුතු මුදලක් යනව Honda OEM air filter එකම දානවනම්. ඕක ගැරේජ් එකක කරානම් ඉතින් වැඩ කුලියත් සෑහෙන්න ඇඩ් වෙයි. ඒ ඇරෙන්න carb clean + tune + balance වලටත් ලොකු මුදලක් යනව ගැරේජ් එකකින් කරනවනම්. එක එක තැන් වල එක එක ගනන් තමා තියෙන්නෙ :dull: මේ දේවල් හැම සර්විස් එකකදිම කරන්න ඕන දේවල් නෙමේ ඒත් කරද්දි ඔය ගනන් යනව.[/B] [B]මීට අමතරව ඉතින් අනික් ජපන් බයික් වල වගේම මේකෙත් ජපන් පාර්ට්ස් එහෙම ටිකක් ගනන් ( rectifier, thermo switch, chain, sprocket, bearing, gasket, O rings etc ). ඒත් සවුත්තු වෙන්නෑ ඉතින් ලේසියකට ඒව දැම්මොත්.[/B] [B]ටයරුත් අලුතින්ම ජපන් දානවනම් ගනන්. ජේඩ් එකේ Dunlop front tire එක 12000ක් වගේ වෙනව Dunlop rear tire එකත් 16000ක් වගේ වෙනව. මේවගේ බයික් එකක් පාවිච්චි කරද්දි තව වැදගත් දෙයක් තියෙනව මටනම් නෝට් උන. ඒ තමා මිකෑනික්ල ගාවට යන්න, ඒ ගොල්ලන්ගෙනුත් දෙයක් තියෙනවනම් ගන්න, හැබැයි ඉතින් දෙයියන්ට වගේ වැදගෙනනම් ඉන්න එපා :dull: අර අයිය හොදයි මේ අයිය හොදයි කිව්වට දැනට දැක්ක දේවල් වල හැටියටනම් ජපන recommend කරපු දේවල් වෙලා තියෙනව ගොඩක් අඩුයි :dull: අනික නිහතමානී කම ගොඩක්ම අඩුයි ගොඩක් කට්ටියගෙ. ජපනටත් උගන්නන්න තමා කතාව :dull: බයික් එකට හොද දෙයක් වෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒත් නරක පැත්තට බලපාපු දේවල් තමා කරල තිබ්බෙ ගොඩක් අය. ගොඩක්ම fuel system එකට අපේ අය කරන දේවල් ගැන බලපුහාම ඕක හොදට තේරෙනව. හොදම දේ japanese workshop manul එකයි owners manual එකයි parts manual එකයි හොයා ගන්න එක තමා. ඒවගෙන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. තමන් බයික් එක රෙපයාර් කරනව නොවෙන්න පුලුවන් ඒත් පොඩි අයිඩියා එකක් හරි තියෙන එක වටිනව කියලයි මමනම් හිතන්නෙ :rolleyes: මොකද නොදන්න කෙනෙකුගෙන්නම් මාර විදිහට ගසා කනව සල්ලි :dull: [/B] [B]ඉතින් සමස්තයක් විදිහට Jade එක ගත්තම, හොද riding pleasure එකක් තියෙන 250CC කැටගරි එකේ හොද බයික් එකක් කියල තමා හිතෙන්නෙ :love:[/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom