Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆිනැන්ස් ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරයි කියලා දෙන ලියුම තිබ්බහම ඇති මචං

හැබැයි ඒක කම්පැනි ලෙටර් හෙඩ් එකෙන්ම තියෙන්න ඕන.

බයික් එකේ නම්බර් එකත් ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන

ඊට අමතරව බයික් එකේ ඔරිජිනල් පොත (පොත උඹේ නමට තියෙන්න ඕන)

VIC තියනවානම් ඒකත් ඕන

තව උඹේ NIC කොපියක්, ඒක සත්‍ය පිටපතක් කියල ග්‍රා.නි. හරි සාමාදාන විනිසුරුවෙක් හරි සතහික කරලා තියෙන්න ඕන.

ඔය ටිකත් එක්ක CMT 72 (මේ ලින්ක් එකෙන් ගන්න) ෆෝම් එක පුරවලා බාර දෙන්න. ඒ ෆෝම් එක ප්‍රා.ලේ කාර්යාලනේ හරි RMV හරි ගන්නත් පුළුවන් නොමිලෙ

ඒකෙ අනෙකුත් සංශෝධන කියන කොටසෙ "පරම අයිතිය අවලංගු කිරීම" කියලා ලියලා දෙන්න.

අහ්.. වැඩේට රු.500.00ක් යනවා ඒක සරප්ට ගෙවලා රිසිට් එකේ කොපියක් ලඟ තියාගෙන

අර ලියවිලිත් එක්ක උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට බාර දෙන්න. (අනිත් ඒවගෙත් කොපි ලඟ තබා ගැනීම කෝකටත් හොඳය  )

මාස 3ක් 4ක් යනවා වැඩේ කෙරිලා එන්න.

RMV One Day කරගන්නවා නම් උඩ ටික එහෙමම කරලා දවල් 12ට කලින් බාර දෙන්න.

එච්චරයි

[QUOTE="ashan_j, post: 22489844, member: 113560"] [SIZE="4"][COLOR="Blue"] ෆිනැන්ස් ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරයි කියලා දෙන ලියුම තිබ්බහම ඇති මචං :D හැබැයි ඒක කම්පැනි ලෙටර් හෙඩ් එකෙන්ම තියෙන්න ඕන. බයික් එකේ නම්බර් එකත් ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන :yes: ඊට අමතරව බයික් එකේ ඔරිජිනල් පොත (පොත උඹේ නමට තියෙන්න ඕන) VIC තියනවානම් ඒකත් ඕන තව උඹේ NIC කොපියක්, ඒක සත්‍ය පිටපතක් කියල ග්‍රා.නි. හරි සාමාදාන විනිසුරුවෙක් හරි සතහික කරලා තියෙන්න ඕන. ඔය ටිකත් එක්ක CMT 72 ([URL="http://www.motortraffic.gov.lk/web/images/stories/document/cmt72.pdf"]මේ ලින්ක් එකෙන් ගන්න[/URL]) ෆෝම් එක පුරවලා බාර දෙන්න. ඒ ෆෝම් එක ප්‍රා.ලේ කාර්යාලනේ හරි RMV හරි ගන්නත් පුළුවන් නොමිලෙ ඒකෙ අනෙකුත් සංශෝධන කියන කොටසෙ "පරම අයිතිය අවලංගු කිරීම" කියලා ලියලා දෙන්න. අහ්.. වැඩේට රු.500.00ක් යනවා ඒක සරප්ට ගෙවලා රිසිට් එකේ කොපියක් ලඟ තියාගෙන අර ලියවිලිත් එක්ක උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට බාර දෙන්න. (අනිත් ඒවගෙත් කොපි ලඟ තබා ගැනීම කෝකටත් හොඳය ;) ) මාස 3ක් 4ක් යනවා වැඩේ කෙරිලා එන්න. RMV One Day කරගන්නවා නම් උඩ ටික එහෙමම කරලා දවල් 12ට කලින් බාර දෙන්න. එච්චරයි :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom