Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න තරමින්...

Suzuki සහ Motul ඇග්රිමන්ට් එකකට motul එකට කියලා රෙකමන්ඩ් ඔයිල් එක හදාගන්නවා ඇති.

නැත්නම් ලේසියෙන් තමන්ගේ කියලා නමක් නොවන වෙනත් කම්පැනි එකක නමක් රෙකමන්ඩ් කරන්නේ නෑනේ තවත් කම්පනියක්.

උදා- බජාජ් රෙකමන්ඩ් කරන්නේ උන්ගේම නම තියෙන ඔයිල් එකක්.

මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන motul මිනරල් ඔයිල් එක 10W -40

මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන සින්තටික් Idemitsu කියන 10w-40 ඔයිල් එක

මෙහෙම ලෝගෝ ගහලා එන්නේ කියලා හදවගන්නවා හෝ ඇග්රිමන්ට් එකකට රෙකමන්ඩ් කරනවා වගේ සිද්දි වලටනේ.

වෙන කිසිම motul ඔයිල් එකක සුසුකි ලෝගෝ ගහල එන්නේ නෑනේ.ඕව එක එක කම්පැනි මරිසි බන්.

අත්දැකීම් වලින් සහ දැනගත් දේවලින් සහ ආරංචි වලින්

ලංකාවේ සුසුකි වාහනවලට රෙකමන්ඩ් කරන්නේ Castrol. බ්රේක් ඔයිල් පවා Castrol.

හේතුව Suzuki සහ castrol ඒජන්ට් AMW එක නිසා.

Yamaha වලටත් කලින් castrol දැන් yamaha lube කියලා Caltex ලට කියලා හදවගන්න එකක් ලංකාවේදී

පෙරේදා අලුත් සුසුකි ඇල්ටෝ ඔටෝගියර් කාර් එකක බ්රේක් ඔයිල් අඩුවෙලා ඒ මනුස්සයා කොට්ටවටත් එහා ඉඳල castrol බ්රේක් ඔයිල් හොයා හොයා ඇවිත්.අපි ගාවටත් ආවා.මිනිහට සිද්දිය කියලා දුන්නා.පොර අපේ ගරාජ් එකටම දාලා බ්රේක් ඔයිල් ඔක්කොම මාරු කරගෙන ලොක්හීඩ් දාගෙන ගියා.castrol හොයා හොයා ගියානම් මිනිහට AMW එකටම යන්න වෙනවා.

කම්පැනි සර්විස් ගිය අයට වෙන්නේ ඕක තමා.

අනික Stafford motors, HONDA ඒජන්ට් නේ උන් පාවිච්චි කරන්නේ Caltex ඔයිල්

හයිබ්රිඩ් වාහනවලට උන් 0W -20 වලට පස්සේ 5W -30 නොදා කෙලින්ම දාන්නේ 10W -30.

හේතුව Caltex ලා ගාව 5W -30 ඔයිල් එකක් නෑ

United motors( Mitsubishi) ඔයිල් එක Valvoline

Toyota ඉතින් ටොයොටම තමා

මාර බිස්නස් බන් ලංකාවේ තියෙන්නේ.මාර ලොජික් එව්වා.

ජපානේවත් නැතුව ඇති මෙහෙම එව්වා.

ඒ ඒ කොම්පැනි තමන් ගෙන්නන බඩු තමා ඒ වාහනවලට දාන්නේ රෙකමන්ඩ් කියලා

[QUOTE="chamithcp, post: 22632470, member: 127646"] මම දන්න තරමින්... Suzuki සහ Motul ඇග්රිමන්ට් එකකට motul එකට කියලා රෙකමන්ඩ් ඔයිල් එක හදාගන්නවා ඇති. නැත්නම් ලේසියෙන් තමන්ගේ කියලා නමක් නොවන වෙනත් කම්පැනි එකක නමක් රෙකමන්ඩ් කරන්නේ නෑනේ තවත් කම්පනියක්. උදා- බජාජ් රෙකමන්ඩ් කරන්නේ උන්ගේම නම තියෙන ඔයිල් එකක්. මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන motul මිනරල් ඔයිල් එක 10W -40 [IMG]https://www.xbhp.com/talkies/attachments/motorcycle-ownership-experiences/214405d1467192852-suzuki-gixxer-155-suzuki-genuine-engine-oil-gixxer-10w40-motul-.jpg[/IMG] මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන සින්තටික් Idemitsu කියන 10w-40 ඔයිල් එක [IMG]https://www.xbhp.com/talkies/attachments/motorcycle-ownership-experiences/214406d1467192868-suzuki-gixxer-155-suzuki-genuine-engine-oil-gixxer-10w40-idemitsu-.jpg[/IMG] මෙහෙම ලෝගෝ ගහලා එන්නේ කියලා හදවගන්නවා හෝ ඇග්රිමන්ට් එකකට රෙකමන්ඩ් කරනවා වගේ සිද්දි වලටනේ. වෙන කිසිම motul ඔයිල් එකක සුසුකි ලෝගෝ ගහල එන්නේ නෑනේ.ඕව එක එක කම්පැනි මරිසි බන්. අත්දැකීම් වලින් සහ දැනගත් දේවලින් සහ ආරංචි වලින් ලංකාවේ සුසුකි වාහනවලට රෙකමන්ඩ් කරන්නේ Castrol. බ්රේක් ඔයිල් පවා Castrol. හේතුව Suzuki සහ castrol ඒජන්ට් AMW එක නිසා. Yamaha වලටත් කලින් castrol දැන් yamaha lube කියලා Caltex ලට කියලා හදවගන්න එකක් ලංකාවේදී :lol: පෙරේදා අලුත් සුසුකි ඇල්ටෝ ඔටෝගියර් කාර් එකක බ්රේක් ඔයිල් අඩුවෙලා ඒ මනුස්සයා කොට්ටවටත් එහා ඉඳල castrol බ්රේක් ඔයිල් හොයා හොයා ඇවිත්.අපි ගාවටත් ආවා.මිනිහට සිද්දිය කියලා දුන්නා.පොර අපේ ගරාජ් එකටම දාලා බ්රේක් ඔයිල් ඔක්කොම මාරු කරගෙන ලොක්හීඩ් දාගෙන ගියා.castrol හොයා හොයා ගියානම් මිනිහට AMW එකටම යන්න වෙනවා.:rofl: කම්පැනි සර්විස් ගිය අයට වෙන්නේ ඕක තමා. අනික Stafford motors, HONDA ඒජන්ට් නේ උන් පාවිච්චි කරන්නේ Caltex ඔයිල් හයිබ්රිඩ් වාහනවලට උන් 0W -20 වලට පස්සේ 5W -30 නොදා කෙලින්ම දාන්නේ 10W -30. හේතුව Caltex ලා ගාව 5W -30 ඔයිල් එකක් නෑ :lol::lol::lol: United motors( Mitsubishi) ඔයිල් එක Valvoline Toyota ඉතින් ටොයොටම තමා :rofl: මාර බිස්නස් බන් ලංකාවේ තියෙන්නේ.මාර ලොජික් එව්වා. ජපානේවත් නැතුව ඇති මෙහෙම එව්වා. ඒ ඒ කොම්පැනි තමන් ගෙන්නන බඩු තමා ඒ වාහනවලට දාන්නේ රෙකමන්ඩ් කියලා :rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom