Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... සේරම බයික් කිව්වෙ Bajaj pulsar බයික් ද නැත්තං ඔක්කොම ඉන්දියන් බයික් ද?

මටත් pulsar 135 එකක් තියෙනව... පාවිච්චි කරපු එකක්. අරං තාම වැඩි කාලයකුත් නැහැ. හැබැයි මම නිතරම හැමදාම ගමන් යන්නෙ නැහැ. අවශ්‍ය ගමනකට විතරක් තමයි පාවිච්චි වෙන්නෙ. දුර ගමනක් වුනත් වැඩිම වුනොත් පැයක් දෙකක් අතර කාලයක් ගමන තියෙයි අතරින් පතර නවත්තල.

ඒ හැර සාමාන්‍ය ගමන් ඔක්කොම පැය බාගයක් විනාඩි හතලිහක් ඇතුලෙ වගේ කාලයක් තමයි යන්නෙ. ඒත් මේ කියන විදිහට කොහොම ගියත් කොන්දට case වගේ නේද?

දිගටම pulsar එක පාවිච්චි කරන එක හරියන් නෑ වගේ ද? Pulsar එක දීලා වෙන මොකක් හරි එකක් ගන්න වෙයිද?

[QUOTE="manojdhrma, post: 23027300, member: 370392"] [SIZE=3][COLOR=Navy]මචං... සේරම බයික් කිව්වෙ Bajaj pulsar බයික් ද නැත්තං ඔක්කොම ඉන්දියන් බයික් ද? :confused::confused::eek: මටත් pulsar 135 එකක් තියෙනව... පාවිච්චි කරපු එකක්. අරං තාම වැඩි කාලයකුත් නැහැ. හැබැයි මම නිතරම හැමදාම ගමන් යන්නෙ නැහැ. අවශ්‍ය ගමනකට විතරක් තමයි පාවිච්චි වෙන්නෙ. දුර ගමනක් වුනත් වැඩිම වුනොත් පැයක් දෙකක් අතර කාලයක් ගමන තියෙයි අතරින් පතර නවත්තල. ඒ හැර සාමාන්‍ය ගමන් ඔක්කොම පැය බාගයක් විනාඩි හතලිහක් ඇතුලෙ වගේ කාලයක් තමයි යන්නෙ. ඒත් මේ කියන විදිහට කොහොම ගියත් කොන්දට case වගේ නේද? :baffled::baffled::baffled: දිගටම pulsar එක පාවිච්චි කරන එක හරියන් නෑ වගේ ද? Pulsar එක දීලා වෙන මොකක් හරි එකක් ගන්න වෙයිද? :oo::oo::oo:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom