Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ElaKiri Beach Party v3 (Date)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල්කිස්සේ එහෙම ඕන කෙනෙක්ට dj එකක් ගෙනල්ල පාර්ටි දාන්න පුලුවන්ද..?? විශේෂ අවසර ගන්න ඕනේ නැද්ද..??

dj කරන්න නම් හොඳ කෙනෙක් හොයා ගන්න වෙයි..28 කියන්නේ ඔහොම දවසක් නම් හොඳ dj ලව කලින් බුක් කරන්න වෙයි..

මට නම් හිතෙන්නේ මෙහෙම..

අපිට මෙතන හිතන්න බෑනේ කීදෙනෙක් එයිද කියල..ඒක නිසා අපිට කන්න සහ බොන්න දෙන ඒවා ගැන ප්රමාණයක් හිතා ගන්න බෑ..

ත්රෙඩ් එකක් දාල ඇහුවත් එනවා කියන හැමෝම එන්නේ නෑ..ඒක නිසා අපිට හරියටම ගානක් හිතා ගන්න බෑ..

Sponcers ල එනවා නම් KEELLS,Kottu Mee,Elephant House,Coca Cola වගේ කට්ටිය එයාලට ස්ටෝල් එකක් දාගන්න ඉඩ දුන්න නම් හරි.. එතකොට කෑම ප්රශ්නේ අවුලක් නැති වෙයි..

ලිකර් දෙන වැඩේ නම් අයිඩියා එකක් නෑ..ඒක වෙනම බලන්න ඕනේ..ඒකටත් කාව හරි සෙට් කරන් මිනි බාර් එකක් වගේ දාගත්ත නම් ගොඩ..

මම නම් කියන්නේ පැමිණෙන කට්ටිය ගැන හරියටම අදහසක් ගන්න බැරි නිසා කෑම සහ ලිකර් මේ විදිහට කළා නම් ගැටළුවක් ඇතිවෙන එකක් නෑ..නැත්තම් සල්ලිත් දීල කන්න බොන්න දුන්නේ නෑ කියයි..

පාටි එකට කලින් යන ගාන පොඩ්ඩක් බලල ඒවා sponcers ලගෙන් සහ ticket වලින් කලින්ම කවර් කරගත්ත නම් හරි..එතකොට වැඩේ පාඩු නෑ..

කන්න බොන්න දෙන්නේ නැත්තම් ටිකට් එක 500 අවුලක් නෑ..මොකද එතකොට සල්ලි යන්නේ ස්ථානයට,dj ට අලංකරණ සහ ප්රචාරණ කටයුතුවලට විතරයි..හැබැයි පැමිණෙන සාමාජිකයන් ගණන වැඩි වෙන්න ඕනේ ඉතින්..අනික අපිට සාමාජිකයෝ අදුර ගන්න බෑනේ මෙයා එලකිරිද නැද්ද කියල..ඒක නිසා එකම ගානක් තියන ඒක හොඳයි වගේ..

කොහොමත් සති අන්තයේ ගල්කිස්සේ බීච් පාටි හැමතැනම..කොහොම වෙයිද දාන්නේ නෑ..පොඩ්ඩක් බලන්න වෙයි කලින්ම..වැඩේ කෙරෙනවා නම්...

[QUOTE="Sun_Boy, post: 13387633, member: 221739"] ගල්කිස්සේ එහෙම ඕන කෙනෙක්ට dj එකක් ගෙනල්ල පාර්ටි දාන්න පුලුවන්ද..?? විශේෂ අවසර ගන්න ඕනේ නැද්ද..?? dj කරන්න නම් හොඳ කෙනෙක් හොයා ගන්න වෙයි..28 කියන්නේ ඔහොම දවසක් නම් හොඳ dj ලව කලින් බුක් කරන්න වෙයි..:yes::yes: මට නම් හිතෙන්නේ මෙහෙම..:) අපිට මෙතන හිතන්න බෑනේ කීදෙනෙක් එයිද කියල..ඒක නිසා අපිට කන්න සහ බොන්න දෙන ඒවා ගැන ප්රමාණයක් හිතා ගන්න බෑ..:confused::confused: ත්රෙඩ් එකක් දාල ඇහුවත් එනවා කියන හැමෝම එන්නේ නෑ..ඒක නිසා අපිට හරියටම ගානක් හිතා ගන්න බෑ..:no::no: Sponcers ල එනවා නම් KEELLS,Kottu Mee,Elephant House,Coca Cola වගේ කට්ටිය එයාලට ස්ටෝල් එකක් දාගන්න ඉඩ දුන්න නම් හරි..:yes::yes: එතකොට කෑම ප්රශ්නේ අවුලක් නැති වෙයි..;) ලිකර් දෙන වැඩේ නම් අයිඩියා එකක් නෑ..ඒක වෙනම බලන්න ඕනේ..ඒකටත් කාව හරි සෙට් කරන් මිනි බාර් එකක් වගේ දාගත්ත නම් ගොඩ..:):) මම නම් කියන්නේ පැමිණෙන කට්ටිය ගැන හරියටම අදහසක් ගන්න බැරි නිසා කෑම සහ ලිකර් මේ විදිහට කළා නම් ගැටළුවක් ඇතිවෙන එකක් නෑ..නැත්තම් සල්ලිත් දීල කන්න බොන්න දුන්නේ නෑ කියයි..:baffled::baffled: පාටි එකට කලින් යන ගාන පොඩ්ඩක් බලල ඒවා sponcers ලගෙන් සහ ticket වලින් කලින්ම කවර් කරගත්ත නම් හරි..එතකොට වැඩේ පාඩු නෑ..:):) කන්න බොන්න දෙන්නේ නැත්තම් ටිකට් එක 500 අවුලක් නෑ..මොකද එතකොට සල්ලි යන්නේ ස්ථානයට,dj ට අලංකරණ සහ ප්රචාරණ කටයුතුවලට විතරයි..හැබැයි පැමිණෙන සාමාජිකයන් ගණන වැඩි වෙන්න ඕනේ ඉතින්..අනික අපිට සාමාජිකයෝ අදුර ගන්න බෑනේ මෙයා එලකිරිද නැද්ද කියල..ඒක නිසා එකම ගානක් තියන ඒක හොඳයි වගේ..:yes::yes: කොහොමත් සති අන්තයේ ගල්කිස්සේ බීච් පාටි හැමතැනම..කොහොම වෙයිද දාන්නේ නෑ..පොඩ්ඩක් බලන්න වෙයි කලින්ම..වැඩේ කෙරෙනවා නම්...:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom