Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ElaKiri Beach Party v3 (Date)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් අපේ පාර්ට් එක කරපු විදිය ගැන මම පොඩ්ඩක් කියන්නම් එතකොට කට්ටියට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ,

1.මේක අපේ ස්කොලේ බැච් පාර්ටි එක පලවෙනි පාර නිසා අපි ලොකු ටිකට් එකක් කැඩුවේ නැ කට්ටියම තීරණය කළා රුපියල් 1000 කට කරන්න.

2.ඊට පස්සේ කි දෙනෙක් එයිද කියලා ලිස්ට් එකක් නිකන් හැදුවා. එයි කියලා හිතෙන එවුන් ගෙන් ලිස්ට් එකක් හැදුවාම 80 ක විතර හිටියා ඒ වුනාට අපි ටර්ගට් කරේ 50 යි

3. ඊටත් පස්සේ බජට් එක හැදුවා 1000 ගානේ 50 ක් 50000 අපි 50000 ට බජට් කරේ පාර්ටි එක

4 හොටෙල් එකට 15000 යි අපිට කෑම හම්බ වුනා ප්ලේට් එකක් 300 ගානේ ඉතුරු සල්ලි වලින් තමා අරක්කු දෙන්න ප්ලෑන් කරේ

5. ෆ්බ් එකේ එවෙන්ට් එකක් දාලා ටිකක් පොතක් ගහලා වැඩේ පටන් ගත්තා හිතුවට වඩා කට්ටිය සප් කරා 50 නට වඩා එනවා කියලා කොන්ෆෙර්ම් කරා. ඊට පස්සේ අපි පාර්ටි එකට මල් වෙඩි එකතු කරා ඔය වගේ තව වැඩ කෑලි ගොඩක් එකතු කරා අන්තිමේට 100 පන්නලා කට්ටිය අවා යනකොට හැමෝම අපිට මාර විදියට තෑන්ක් කරලා ගියේ හැමදේම හොදට වුනා

6, අපිට මේකෙදි ඩි ජේ එක සහ සවුන්ඩ් කරේ අපේ එකෙක් නොමිලේම උට වාහනේ විතරයි දුන්නේ

වාහන හොයා ගත්තේ අපේ කැබ් සේර්විස් එකක් කරන එකෙක් සප් කරා

හැබැයි මචන් අන්තිම බජට් එක 90 ත් පැන්නා මොකද කට්ටිය වැඩි වුනානේ ආපු හැමෝටම ස්කොලේ බැජ් එක ගහපු කි ටැග් එකක් දුන්නා.. අරක්කු වලට තමා ගොඩක් වියදම් වුනේ අපේ සල්ලි ඉතුරු වෙයි කියලා හිතුවා එත අන්තිමට අරක්කු මදි වෙනාකොට අපි ඒ සල්ලි වලින් අරක්කු ගෙනාවා, කිසිම දෙයක් මදි නොකියන්න පාර්ටි එක තිබ්බා

[QUOTE="kkroxc, post: 13393866, member: 134134"] [SIZE="4"][COLOR="Black"]මම මචන් අපේ පාර්ට් එක කරපු විදිය ගැන මම පොඩ්ඩක් කියන්නම් එතකොට කට්ටියට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ, 1.මේක අපේ ස්කොලේ බැච් පාර්ටි එක පලවෙනි පාර නිසා අපි ලොකු ටිකට් එකක් කැඩුවේ නැ කට්ටියම තීරණය කළා රුපියල් 1000 කට කරන්න. 2.ඊට පස්සේ කි දෙනෙක් එයිද කියලා ලිස්ට් එකක් නිකන් හැදුවා. එයි කියලා හිතෙන එවුන් ගෙන් ලිස්ට් එකක් හැදුවාම 80 ක විතර හිටියා ඒ වුනාට අපි ටර්ගට් කරේ 50 යි 3. ඊටත් පස්සේ බජට් එක හැදුවා 1000 ගානේ 50 ක් 50000 අපි 50000 ට බජට් කරේ පාර්ටි එක 4 හොටෙල් එකට 15000 යි අපිට කෑම හම්බ වුනා ප්ලේට් එකක් 300 ගානේ ඉතුරු සල්ලි වලින් තමා අරක්කු දෙන්න ප්ලෑන් කරේ 5. ෆ්බ් එකේ එවෙන්ට් එකක් දාලා ටිකක් පොතක් ගහලා වැඩේ පටන් ගත්තා හිතුවට වඩා කට්ටිය සප් කරා 50 නට වඩා එනවා කියලා කොන්ෆෙර්ම් කරා. ඊට පස්සේ අපි පාර්ටි එකට මල් වෙඩි එකතු කරා ඔය වගේ තව වැඩ කෑලි ගොඩක් එකතු කරා අන්තිමේට 100 පන්නලා කට්ටිය අවා යනකොට හැමෝම අපිට මාර විදියට තෑන්ක් කරලා ගියේ හැමදේම හොදට වුනා 6, අපිට මේකෙදි ඩි ජේ එක සහ සවුන්ඩ් කරේ අපේ එකෙක් නොමිලේම උට වාහනේ විතරයි දුන්නේ වාහන හොයා ගත්තේ අපේ කැබ් සේර්විස් එකක් කරන එකෙක් සප් කරා හැබැයි මචන් අන්තිම බජට් එක 90 ත් පැන්නා මොකද කට්ටිය වැඩි වුනානේ ආපු හැමෝටම ස්කොලේ බැජ් එක ගහපු කි ටැග් එකක් දුන්නා.. අරක්කු වලට තමා ගොඩක් වියදම් වුනේ අපේ සල්ලි ඉතුරු වෙයි කියලා හිතුවා එත අන්තිමට අරක්කු මදි වෙනාකොට අපි ඒ සල්ලි වලින් අරක්කු ගෙනාවා, කිසිම දෙයක් මදි නොකියන්න පාර්ටි එක තිබ්බා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom