Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ වෙලේ සර්වර් එකේ හිටිය ගොඩක් උන් දන්නවා මම හැක් කරලා ගහන එකෙක් නෙමෙයි කියලා, උන් ටික මගේ පැත්තට කතා කරා. හනුමා මොකුත් කිව්වේ නෑ බං. ඌ දතාට කිව්වේ කටවහගනින් කියලා. මම කරේ ඉතින් ඌව ටිකක් ඇවිස්සුවා ටිකක් පුරුදු වෙලා වරෙන් කියලා  ඊට පස්සේ ඌ ෆොර්ම් වෙලා කියවන්න ගත්තා.

කොහොම හරි ඒ මැප් එක මම ෆේල් වෙලා මූ කියවන්න ගත්තා මට වඩා ඌගේ ඩෙත්ස් වැඩියි අරකයි මේකයි කියලා. පොඩි එකෙක් වෙන්න ඇති නේ බං , අපි මෙච්චර ගහනවා බං කවදාවත් කියනවද අරූට වඩා මගේ කිල්ස් වැඩියි, අරකයි මේකයි කියලා. හොඳට ගහන එකාටත් අපි කියන්නේ බැල්ලි වගේ මැරෙනවා කියලා බයිට් එකට  හැම එකාටම ගේම් ප්ලේ එකෙ අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. හවස ගහපු උන් දන්නවා මුල් මැච් වල මගෙයි, ටොන්සින් ගෙයි තමා වැඩිම කිල්ස් තිබ්බේ කියලා. ඒත් ගහපු අන්තිම මැචස් වල මගෙයි උගෙයි තමා අඩුම කිල්ස් තිබ්බෙත්  ඒවා ඉතින් එහෙම වෙනවා.

DLM ලා ආතල් එකට කියනවා නේ මම හැක් කියලා, සමහර විට ඌ ඒවා එහෙම සිරාවට ගන්න ඇති

ප.ලි : මම ප්රෝ කෙනෙක් නොවෙමි. මම යනු ඉඳ හිට කිරියේ සර්වරයට පැමිණ ආතල් එකේ ගේමක් ගහලා යන එකෙක් පමණි.

[QUOTE="^Night Fury^, post: 18096539, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="Purple"]එ වෙලේ සර්වර් එකේ හිටිය ගොඩක් උන් දන්නවා මම හැක් කරලා ගහන එකෙක් නෙමෙයි කියලා, උන් ටික මගේ පැත්තට කතා කරා. හනුමා මොකුත් කිව්වේ නෑ බං. ඌ දතාට කිව්වේ කටවහගනින් කියලා. මම කරේ ඉතින් ඌව ටිකක් ඇවිස්සුවා ටිකක් පුරුදු වෙලා වරෙන් කියලා :rofl::rofl: ඊට පස්සේ ඌ ෆොර්ම් වෙලා කියවන්න ගත්තා. :lol: කොහොම හරි ඒ මැප් එක මම ෆේල් වෙලා මූ කියවන්න ගත්තා මට වඩා ඌගේ ඩෙත්ස් වැඩියි අරකයි මේකයි කියලා. පොඩි එකෙක් වෙන්න ඇති නේ බං , අපි මෙච්චර ගහනවා බං කවදාවත් කියනවද අරූට වඩා මගේ කිල්ස් වැඩියි, අරකයි මේකයි කියලා. හොඳට ගහන එකාටත් අපි කියන්නේ බැල්ලි වගේ මැරෙනවා කියලා බයිට් එකට :P හැම එකාටම ගේම් ප්ලේ එකෙ අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. හවස ගහපු උන් දන්නවා මුල් මැච් වල මගෙයි, ටොන්සින් ගෙයි තමා වැඩිම කිල්ස් තිබ්බේ කියලා. ඒත් ගහපු අන්තිම මැචස් වල මගෙයි උගෙයි තමා අඩුම කිල්ස් තිබ්බෙත් :rofl::rofl: ඒවා ඉතින් එහෙම වෙනවා. DLM ලා ආතල් එකට කියනවා නේ මම හැක් කියලා, සමහර විට ඌ ඒවා එහෙම සිරාවට ගන්න ඇති :rofl::rofl: ප.ලි : මම ප්රෝ කෙනෙක් නොවෙමි. මම යනු ඉඳ හිට කිරියේ සර්වරයට පැමිණ ආතල් එකේ ගේමක් ගහලා යන එකෙක් පමණි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom