Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත සදහන් සියල්ලම හරි හොදට play කර කර හිටියා.. පස්සේ සෙට් එක එකතු වෙලා(කුරුනෑගල පැත්තේ cafe එකක කියුවේ) සර්වර් එකක් දාගෙන.. හා ඒකත් කමක් නෑ කියමුකෝ.. අපිට මොකෝ බං ඉතින්.. මල පනින්නේ සක්කිලි වැඩ කරන්න එද්දී නේ.. අපි නැති අතරේ මුන් ටික උන්ගේ server ip spam කරන්න අරන් මේකේ කට්ටියව අද්ද ගන්න.. අන්න ඒවා බලුවැඩ.

කිරියේ සර්වර් දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් දුවන්නේ. මම දන්නා තරමින් එක player කෙනෙක්වත් (ඇඩ්මින්ලා කොහොමත් නෑ මේවට) වෙන server වල අපේ ip spam කරලා නෑ. මම ගාව chatlog ඇති 01/09/2016 ඉදන්. උබලා හිතන් හිටියට අපි නෑ කියලා අපිට බැනපු ඒවා පවා ඒවල තියෙනවා. මොකටද නිකන් ඕවා නිසා හිත් නරක් කරගන්නේ..

මම කිරියට එකතු වෙලා COD4 ගහන්න ආවේ 2010 ඉදන් වගේ.. ඉක්මණටම පස්සේ ඇඩ්මින් කෙනෙක් පුළුවන් උනා. මම මුල ඉදන් කවදාකවත් කිසිම server එකක hack(aimbot,wallhack,roccat,auto knife etc..) දාලා ගහලා නෑ, අනික් ඇඩ්මින්ලත් එහෙමයි.. මොකද්ද තියෙන සන්තෝසේ තමන් ඇඩ්මින් වෙලා තමන්ම හැක් දාන් ගහන එක?

මේකේ ඉස්සර ඉදන් ඉන්න ඇඩ්මින්ලා ටිකත් තමයි විවිධ නම් වලින් ආවත් තවමත් එකා වගේ ඉන්නේ. උන්නම් වෙනස් වෙලා නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. මේ ලගදි පළමුවෙනි වරට මම කියපු නිසා RAZOR (EK|RAZOR) ට ඇඩ්මින්කම දුන්නා. අවුලක් නෑ හොදට කරගෙන ගියා නමුත් මොකක් හරි හේතුවක් නිසා උන් ටික වෙන් වෙලා වෙනම සර්වර් දාන් මේකටත් spam කරන්න ඇවිත් චොර උනා.

[QUOTE="The_Killer, post: 20866471, member: 497820"] [SIZE="3"][COLOR="DarkRed"]ඉහත සදහන් සියල්ලම හරි හොදට play කර කර හිටියා.. පස්සේ සෙට් එක එකතු වෙලා(කුරුනෑගල පැත්තේ cafe එකක කියුවේ) සර්වර් එකක් දාගෙන.. හා ඒකත් කමක් නෑ කියමුකෝ.. අපිට මොකෝ බං ඉතින්.. මල පනින්නේ සක්කිලි වැඩ කරන්න එද්දී නේ.. අපි නැති අතරේ මුන් ටික උන්ගේ server ip spam කරන්න අරන් මේකේ කට්ටියව අද්ද ගන්න.. අන්න ඒවා බලුවැඩ. කිරියේ සර්වර් දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් දුවන්නේ. මම දන්නා තරමින් එක player කෙනෙක්වත් (ඇඩ්මින්ලා කොහොමත් නෑ මේවට) වෙන server වල අපේ ip spam කරලා නෑ. මම ගාව chatlog ඇති 01/09/2016 ඉදන්. උබලා හිතන් හිටියට අපි නෑ කියලා අපිට බැනපු ඒවා පවා ඒවල තියෙනවා. මොකටද නිකන් ඕවා නිසා හිත් නරක් කරගන්නේ.. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]මම කිරියට එකතු වෙලා COD4 ගහන්න ආවේ 2010 ඉදන් වගේ.. ඉක්මණටම පස්සේ ඇඩ්මින් කෙනෙක් පුළුවන් උනා. මම මුල ඉදන් කවදාකවත් කිසිම server එකක hack(aimbot,wallhack,roccat,auto knife etc..) දාලා ගහලා නෑ, අනික් ඇඩ්මින්ලත් එහෙමයි.. මොකද්ද තියෙන සන්තෝසේ තමන් ඇඩ්මින් වෙලා තමන්ම හැක් දාන් ගහන එක? මේකේ ඉස්සර ඉදන් ඉන්න ඇඩ්මින්ලා ටිකත් තමයි විවිධ නම් වලින් ආවත් තවමත් එකා වගේ ඉන්නේ. උන්නම් වෙනස් වෙලා නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. මේ ලගදි පළමුවෙනි වරට මම කියපු නිසා RAZOR (EK|RAZOR) ට ඇඩ්මින්කම දුන්නා. අවුලක් නෑ හොදට කරගෙන ගියා නමුත් මොකක් හරි හේතුවක් නිසා උන් ටික වෙන් වෙලා වෙනම සර්වර් දාන් මේකටත් spam කරන්න ඇවිත් චොර උනා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom