එක පාර ගැටබනිස් දෙන්න අමාරුයි.
ගැටේ වෙනම බනිස් වෙනම තමයි තියෙන්නේ



ගැට ටික දාන්න වෙනම ගානක් අය කරනවා



හරි හරි බනිස් දියන්කෝ
අපි ගැට ගහගන්නම්
Ellaz!!anna niyamai!!
මුන් කොත්තු ඉල්ලන විදිහට ඊයේ රූ ඉතුරුතිකට අර පෝස්ටර් අලවන්න ගෙනාපු පාප්ප ටික කවලන් කරල ගහපන්.
ado pathiraya umba hariyata liyala thiyenawa kiyala sure neda???bosa ape canteen eka neth nam ala puka den wath genath demuda
Geta hodama thiyenne USA wala,ehe gigin ganin!!ko banis
mama yanawa gata banis tiyana kadekata
eyyyyaaaa!! me pusa nang jara pussek!!අනේ මචන් මට හොදට කුප්පමේනියා කොල දාපු රස මාළු පෙත්තක් මැදින් තියපු ආතල් බනිසක් දියන්කෝ![]()
ellazznaa banzz


dakkane ape bossata Ganziyak innawa!!හිටහන් දෙන්න
![]()
අම්ම කිව්වා ආයිත් ගැන්සි බැහැල අහුවෙන්න එපා කියලා![]()


HAri wadak ne yako eka.....Ubala sini banis walata sini danawata thaw ganak gannawada..
Meka hari yanna....
Api yanawa wena thanakata.....![]()
![]()
mee apee eka nemai.. eya patee canteen eka ..... hikzzz





යකෝ මේ කංකුන්නේsudu pusa@
![]()
පුසන් සදහා වෙන්කළ කුප්පමේනියා අච්චාරු





ආයතේ අහලාඅක්කා කෙනෙක් වැඩට ගත්තනම් බනිස් ප්‍රශ්නෙ විසදෙනවා



මේක දැක්කම බඩ යන්න එනවා![]()
mama dunna minihata ice badumaa hkzz![]()