මචන් මම අර COD 4 මල්ටිප්ලයෙර් එක ඩොව්න් කරල punkbuster (1.7) හිටන් ඉන්ස්ටොල් කල according 2 guide
එත් බන් මට කිසිම සර්වෙර් එකක්ට ජොයින් වෙන්න බෑ නෙ
time out වෙනව
~ කි එක ඔබල එලකිරි server ip address එක කොපි පෙස්ට් කරල එන්ටර් කලට මොකවත් වෙන්නෙ නෑ
අයි බන් මෙ...
එත් බන් මට කිසිම සර්වෙර් එකක්ට ජොයින් වෙන්න බෑ නෙ
time out වෙනව
~ කි එක ඔබල එලකිරි server ip address එක කොපි පෙස්ට් කරල එන්ටර් කලට මොකවත් වෙන්නෙ නෑ
අයි බන් මෙ...
Last edited:

hebei ara K_Zone ge guide eken harida
ekata samahara vita patch one nethuwa athi