Elakiri.com ඇබ්බැහි උන උන් ඉන්නවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    වැඩ නැති වෙලාවට මේකෙම තමයි,

    ඔවු...,
    Gt උන්නැහේ, වැඩිම කාලයක් කිරියෙ ලගින එකාට හිමි සම්මානය කියල එකක් එහෙම දුන්නොත් උඹට තමයි හම්බවෙන්නෙ.
    එකෙන්ම ........... (y) (y) :lol::lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බලු කතා කියන්න එපා යකෝ. ඇබ්බැහි වෙලා නෙවේ පැයකට වතාවක්වත් මේකෙ උඩට පල්ලට ගියෙ නැත්නම් ඇගටත් පණ නෑ වගේ. :baffled:

    මුල් අවුරුදු දෙකේ අවුලක් නෑ, ගිය අවුරුද්දෙ තමා මේක වැඩි වුනේ හොඳටම.:dull::lol:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    1615954641187.png

    :love: 🙏
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    2010 indan signup nowii beluwa. 2011 signup una hariyata nodena mage original name eka dala. eken ithin balu kathawak wal kathawak kiyanna ba anonymous nane. A nisa meka hadagaththa.