ElaKiri.com එකේ වටිනාකම

kaviranga_ou

Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    • e kale lankawe iternet users la awilla society eke eka level ekak
    • eeta yata level eke ayath amaruwen internet aran, ara uda level eke asrayata wetila level up una
    • 2010 witara passe internet common deyak hamoma internet enna gatta
    • EK witarak nemei FB, Youtube okkoma media platforms wala kattiya wediwenna gatta
    • Anith paththen dan FB, IG, tiktok platforms popular nisa EK wage forum ekakata ena kattiya adui
    Elakiri එකට තවමත් popularity එක තියෙනවා මං හිතන්නේ . 2018 ආණ්ඩුවෙන් හා 2019 පාස්කු ප්‍රහාරය වෙලාවේ block කරලා තිබුණ traffic වැඩිම social meadia වලින් එකක් තමයි elakiri.com :yes: !
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඉස්සර ඉන්ටර්නෙට් යුස් කරේ යමක් කමක් තියෙන,දැනුමක් තියෙන ලංකාවේ මිනිස්සු
    ඒ දවස් වල ඉන්ටර්නෙට් හැමෝටම ලේසියෙන් අද වගේ ලබාගන්න බැ
    අනික ඒ සදහා යන වියදමත් වැඩි,ස්මාර්ට් ෆෝන් එහෙම හැමෝ ලගම වගේ නැ.
    ස්මාර්ට් ෆෝන් එකක්,ඉන්ටර්නෙට් යුස් කරේ ගොඩක්ම විනෝදයට නෙමේ.

    ලංකාවේ එදා වගේම අදත් ඉන්න මිනිස්සුන්ගේ වෙනසක් මන් දකින්නේ නැ
    වෙලා තියෙන්නේ හැමෝටම දැන් ඉන්ටර්නෙට් පහසුවෙන් ලබාගන්න පුළුවන්
    ඒ නිසා ගොන්නු තමයි වැඩිපුර ඉන්නේ,
    මේකේ ඉස්සර ඉදපු පොරවල් තමයි ඔන්ලයින් ඉන්නවා,සමහර අය නැ.
    මේක ගොන්නු රගන නිසා ගොඩක් අය පොස්ට් බැලුවට එන්ගේජ් වෙන්නේ නැ.
    මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා ඇත්ත නමින් හදපු,තාමත් ප්‍රිවට් මැසේජ් දැම්මම ඉස්සර උන් රිප්ලයි දානවා පරක්කු වෙලා හරි.පරණ උන් නැතිව නෙමේ,මේකේ ගොන්නු එක්ක පැටලෙන්න වාද කරන්න උන් කැමති නැ,සමහර උන්ට වෙලාව නැ.සමහර උන් reddit වලට බැහැලා,සමහර උන් බැදල (වෙලාව නැ )

    පුද්ගලිකව මම අඩුවෙන්ම එළකිරි ආපු අවුරුද්ද මේ.
    මට කියන්න තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝව් කරන්න, ලංකාව කියන කියන කැල්ල අත ඇරලා උබලගේ ලයිෆ් එක හදාගනිල්ලා.මේක හදන්න (ලංකාව ) බැ බන්.දුකයි,කරන්න දෙයක් නැ

    ප්‍රෝ ටිප් - රෙප් සිස්ටම් එක දුන්නොත් අයෙත් පරණ උන් බහි අතල් එකක් ගන්න,රෙප් කපලා ගන්න අතල් එක නෙක්ස් ලෙවල්
    යමක් කමක් තියන මිනිස්සු ඉන්ටර්නෙට් ඒකාලෙ පාවිච්චි කලාට උන් ඔක්කොම ඩීසන්ට් නෑ හොඳම උදාහරණය ඔබ ආකල්ප අතින්
     
    • Like
    Reactions: Solo Rider

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර ඉන්ටර්නෙට් යුස් කරේ යමක් කමක් තියෙන,දැනුමක් තියෙන ලංකාවේ මිනිස්සු
    ඒ දවස් වල ඉන්ටර්නෙට් හැමෝටම ලේසියෙන් අද වගේ ලබාගන්න බැ
    අනික ඒ සදහා යන වියදමත් වැඩි,ස්මාර්ට් ෆෝන් එහෙම හැමෝ ලගම වගේ නැ.
    ස්මාර්ට් ෆෝන් එකක්,ඉන්ටර්නෙට් යුස් කරේ ගොඩක්ම විනෝදයට නෙමේ.

    ලංකාවේ එදා වගේම අදත් ඉන්න මිනිස්සුන්ගේ වෙනසක් මන් දකින්නේ නැ
    වෙලා තියෙන්නේ හැමෝටම දැන් ඉන්ටර්නෙට් පහසුවෙන් ලබාගන්න පුළුවන්
    ඒ නිසා ගොන්නු තමයි වැඩිපුර ඉන්නේ,
    මේකේ ඉස්සර ඉදපු පොරවල් තමයි ඔන්ලයින් ඉන්නවා,සමහර අය නැ.
    මේක ගොන්නු රගන නිසා ගොඩක් අය පොස්ට් බැලුවට එන්ගේජ් වෙන්නේ නැ.
    මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා ඇත්ත නමින් හදපු,තාමත් ප්‍රිවට් මැසේජ් දැම්මම ඉස්සර උන් රිප්ලයි දානවා පරක්කු වෙලා හරි.පරණ උන් නැතිව නෙමේ,මේකේ ගොන්නු එක්ක පැටලෙන්න වාද කරන්න උන් කැමති නැ,සමහර උන්ට වෙලාව නැ.සමහර උන් reddit වලට බැහැලා,සමහර උන් බැදල (වෙලාව නැ )

    පුද්ගලිකව මම අඩුවෙන්ම එළකිරි ආපු අවුරුද්ද මේ.
    මට කියන්න තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝව් කරන්න, ලංකාව කියන කියන කැල්ල අත ඇරලා උබලගේ ලයිෆ් එක හදාගනිල්ලා.මේක හදන්න (ලංකාව ) බැ බන්.දුකයි,කරන්න දෙයක් නැ

    ප්‍රෝ ටිප් - රෙප් සිස්ටම් එක දුන්නොත් අයෙත් පරණ උන් බහි අතල් එකක් ගන්න,රෙප් කපලා ගන්න අතල් එක නෙක්ස් ලෙවල්
    Yes.
     
    • Like
    Reactions: Stimulus mind

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කෝ දැං වෙනසක් තියෙනවද? කට්ටියක් කෑගැහුවා ඉන්දරේ වැල දාලා මේක කනවා කියල. ඌ ගියාමත් වෙනසක් නැහැ. මුල් පිටුව බැලුවොත් තියෙන්නේ gossip news විතරයි. හේතුව ඔය මුකුත් නෙවේ දැං ෆොරම් කාලේ ඉවරයි.

    ඉස්සර වගේ කට්ට කාලා thread දාන්න දෙයක් නැහැ රිසොසර්ස් ඕනේ තරම් තියෙනවා. Youtube එකේ ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ඒවට ආයේ හැලී කියවන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් මෙම්බර්ස්ලා කට්ට කාගෙන පත thread කොටන්නේ නැහැ මොකද තේරුමක් නැහැ තමං දන්න අලුත්ම දෙයක් දැම්මොත් මිසක්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රෙප් සිස්ටම් එකට වඩා advanced, පොයින්ට් සිස්ටම් එකක් තිබුන නම් හරි, වැදගත් දෙයක් දාන එකාව, තව encourage වෙන්න. ඒ වගෙම abuse කරන්න අමාරු negative පොයින්ට්ස් සිස්ටම් එකක් තියෙන්න ඔන කරදර කාරී එවුන්ගෙ activities අඩු කරන්න.
    පොඩි ෆන් එකක්, වලියක් වගේ නම් අවුලක් නැහැ, විවිදත්වයට එක්ක. එල්ලි එකම දේ ගැන හැමදාම කුනු වලි යනකොට තමයි එපා වෙන්නෙ.
    Patrick Warburton Yes GIF by The Animal Crackers Movie
     
    • Like
    Reactions: Solo Rider

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    මෙහෙමයි,
    මේක ඉස්සර ඇත්තටම යාලුවෝ සෙට් උන තැනක්.
    මට එලකිරියේ සෙට් උන, උදව්වක් කරපු පලවෙනි යාලුවා තමයි ජැකා.
    @Jack_Sparrow
    ඉස්සර එලකිරියේ සිගි දාන්න දුන්නා, හැම එකාම ලස්සන ලස්සන සිගි දාගෙන ඉන්නවා මට එකක් නෑ.:(
    මම ඔය ග්‍රැෆික් ඩිසයින් වැඩ එහෙම එදා දන්නෙත් නෑ අද දන්නෙත් නෑ.
    පස්සේ ජැකා තමයි මට එලකිරියේ උදව් කරපු පලවෙනියා, ඌ පට්ට ලස්සන චේගුවේරගේ සිගි එකක් හදලා දුන්නා මට ඒකේ අගේ නිමක් නෑ. ඌ කරපු ඒ උදව්ව මට හැමදාම මතක තියෙනවා.
    අනික දැන් ඉන්න උන් එක්ස්පෝස් වෙයි අනංමනං කියලා හෙන බයයි.
    ඉස්සර එහෙම එකක් නෑ.
    අපි කට්ටිය එක පාරක් සෙට් වෙලා සල්ලි දාලා ගගක් අයිනේ ඉදගෙන අමල්කා කියලා කෙල්ලෙක් හදාගෙන ආපු රෝල්ස් පැටිස් කට්ලට් සැන්ඩ්විච් කාල, එතන පිට්ටනියක බෝල ගහලා රෑ වෙලා ඒ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා සිංදුත් කියලා තමා ආපහු ආවේ.
    අද කාලේ කෙල්ලෙක් මේකේ උන්ව ගෙදරකට වද්ද ගනීද?
    නිකම් ත්‍රෙඩ් එකක් දාපු ගමන් වයිෆ් ගේ ගල්ෆ්‍රෙන්ඩ් එකේ ප්‍රශ්නයක් දාලා ඒකෙක් දෙන්නෙක් අනිවා කමෙන්ට් එකක් දානවමයි "ඒකිගේ ෆොටෝ එකක් දකින්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි" කියලා.
    ඔන්න දැන් උන්ගෙ තියෙන සහෝදරකම.
    අපි එලකිරියේ ශර්ට් ඉදන් ප්‍රින්ට් කරගෙන ගෙට් එකට සෙට් උනේ.
    මැරීඩ් ක්ලබ් එකේ කට්ටිය උන් උන් සෙට් උනා,.
    නයිට් ක්ලබ් කට්ටිය ටික වෙනමම සෙට් උනා.
    මෙගා පර්ටි ත්‍රෙඩ් එකේ කට්ටිය වෙනමම සෙට් උනා.
    කිඹුලලා අපි හොද යාලුවෝ,
    ඔය mr.tom ඇත්ත නම කිශාන්, එහෙම පට්ට චරිත.
    දැන් මේවල අපේ කාලේ ඉවරයි.
    ඉස්සර වගේ අපිට නිතර දෙවේලේ මේවට එන්න බෑ.
    හැබැයි නැවත එලකිරියේ ඒ සමගිය ඇති කරන්න බැරි නෑ, පුළුවන්.
    ඒකට කරන්න පුළුවන් එකම දේ තමයි ඉස්සර අපි වගේ උඹලත් ඇත්තම යාලුවෝ වෙයල්ලා. කට්ටිය සෙට් වෙලා චැට් ත්‍රෙඩ් එකක් දාගන්න. ඊට පස්සේ මාස තුන හතරක් කතා බහ කරලා ඉදලා උඹලා ටික සෙට් වෙලා කීය කිය හරි දාල පොඩි බස් එකක් අරගෙන දවසින් ගිහිල්ල එන්න පුළුවන් ඔය කිතුල්ගල වගේ පොට් එකක් දාගෙන කට්ටිය එක්ක නාල කරල පොඩි අඩියක් එහෙම ගහලා වරෙල්ලා.
    එකස්පෝස් වෙයි කියලා බයේ උඹලා එක එකා කීබෝර්ඩ් අස්සට වෙලා හැංගිලා ඉන්න තාක්කල් ආයෙ නම් එලකිරිය සුන්දර තැනක් වෙන්නේ නෑ සත්තයි.
    Up