Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි බන් LTTE කියන්නෙ එකක් දෙමළ සාමන්යය අය කියන්නෙ එකක්

හැමොම එක වගෙ නෙමෙයි

අනික එක අතකින් එක හරි නෙ බන්

දැන් LTTE එක නිසා අපෙ කොළඹ ඉන්න අපෙ අය නැති උනා එකට අපිට උන් එක්ක තරහයි!!එ වගෙම අපෙ හමුදාව එහෙ ගිහින් LTTE එකෙ උන්ව නැති කරද්දි දෙමළ අය නැති උනා එකට දෙමළ අය තරහයි!! ඉතින් ඇත්ත ඔකයි!අපි කොච්චර කිව්වත් කවදාවත් LTTE එකම AIM කරලා උන් විතරක් මරන්න බැනෙ!!!

ඔව් එක එක කෙනාගෙ අත්දැකිම් වෙනස් ඇත්ත!!මගෙ දෙමළ යාලුවෙක් ඉනන්වා එ යලුවා යාපනෙ ඉන්න කොට LTTE එකෙන් උගෙ අයියාව උස්සන් ගිහින් ඉට පස්සෙ උගෙ තාත්තාත් ගිහින් අයියාව බෙරගන්න!!එත් අද වෙනකන් එ අයියාවත් ,තාත්තාවත් අයෙත් ඇවිත් නැ  එයයි එයගෙ අම්මායි ඔහොම ඉන්නකොට අපෙ හාමුදාවට හම්බවෙලා එත් එයාලගෙ තාත්තා, අයියා LTTE නිසා මෙයලාව කොන් වෙලා!! මෙයාලට ගොඩක් ප්රශ්න කරලා LTTE එක ගැන දන්නවාද කියලා එත් මුන් දන්නෙ නැ නෙ  ඉතින් ඔහොම ඔහොම ගොඩක් කල් ගියම මුන් කොලබ ඇවිත් එහෙන් තමයි refuge විදියට මෙහෙ ඇවිත් තියෙන්නෙ

ඉතින් එ වගෙ තමා!! එත් බන් දැන් යුද්දෙත් ඉවර එකෙ මොන මගුලුට මරාගන්නෙ  ඇයි මෙහෙ වගෙ ඉන්න බැරි???(මෙහෙ විතරක් නෙමෙයි මන් saudi,indiath හිටියා එහෙත් එහෙමයි??)

[QUOTE="h_abeysinghe, post: 10094784, member: 123721"] හරි බන් LTTE කියන්නෙ එකක් දෙමළ සාමන්යය අය කියන්නෙ එකක් :D හැමොම එක වගෙ නෙමෙයි :D අනික එක අතකින් එක හරි නෙ බන් :D දැන් LTTE එක නිසා අපෙ කොළඹ ඉන්න අපෙ අය නැති උනා එකට අපිට උන් එක්ක තරහයි!!එ වගෙම අපෙ හමුදාව එහෙ ගිහින් LTTE එකෙ උන්ව නැති කරද්දි දෙමළ අය නැති උනා එකට දෙමළ අය තරහයි!! ඉතින් ඇත්ත ඔකයි!අපි කොච්චර කිව්වත් කවදාවත් LTTE එකම AIM කරලා උන් විතරක් මරන්න බැනෙ!!!:dull::dull: ඔව් එක එක කෙනාගෙ අත්දැකිම් වෙනස් ඇත්ත!!මගෙ දෙමළ යාලුවෙක් ඉනන්වා එ යලුවා යාපනෙ ඉන්න කොට LTTE එකෙන් උගෙ අයියාව උස්සන් ගිහින්:dull::dull: ඉට පස්සෙ උගෙ තාත්තාත් ගිහින් අයියාව බෙරගන්න!!එත් අද වෙනකන් එ අයියාවත් ,තාත්තාවත් අයෙත් ඇවිත් නැ :dull::dull: එයයි එයගෙ අම්මායි ඔහොම ඉන්නකොට අපෙ හාමුදාවට හම්බවෙලා:yes: එත් එයාලගෙ තාත්තා, අයියා LTTE නිසා මෙයලාව කොන් වෙලා!! මෙයාලට ගොඩක් ප්රශ්න කරලා LTTE එක ගැන දන්නවාද කියලා :confused:එත් මුන් දන්නෙ නැ නෙ :(:dull: ඉතින් ඔහොම ඔහොම ගොඩක් කල් ගියම මුන් කොලබ ඇවිත් එහෙන් තමයි refuge විදියට මෙහෙ ඇවිත් තියෙන්නෙ :dull::dull: ඉතින් එ වගෙ තමා!! එත් බන් දැන් යුද්දෙත් ඉවර එකෙ මොන මගුලුට මරාගන්නෙ :confused::confused::eek: ඇයි මෙහෙ වගෙ ඉන්න බැරි???(මෙහෙ විතරක් නෙමෙයි මන් saudi,indiath හිටියා එහෙත් එහෙමයි??) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom