Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගොඩක් Thread වල ජාති බේද අදහස් ඇති වෙන්න ගිය වෙලාවල අපේම මිනිස්සුන්ව

Cool down කරගන්න කියපු කරන තියනවා, ඒවත් මම දානවා මට වෙන වෙන වෙනම පොස්ට්

කරන්න අමාරු නිසා..

ඒ වගේම මගේ ජීවිතේ අද්දැකීම් මම දානවා, හැබැයි ජාති බේදය ඇති වෙන ඒවා නෙවේ අන්ය

ජාතීන් කෙරෙහි ගව්ර්වය ඇති වෙන විද්හේ.අපි කරන්න ඕනේ එකයි, අපේ ජාතිය පුම්බල අනුන්ව

පහත් කරන ඒක නෙවේ ඒක ඒක පට කන්නාඩි දාගෙන. හිත් වලට ව්ය්රය පුරවන්න ලේසි එත්

වය්රය පිරුණු හිත් අයෙත් හොද කරන්න අමාරුයි..මටත් පුළුවන් මෙතන බොරු ටෝක් දීල

හොද ඩෙගා පාරක් නටන්න, එත් එහෙම නොකර මෙහෙම මහන්සි වෙලා Thread පටන් ගන්නේ

අයෙත් පාරක් 83 උනා වගේ දෙයක් දකින්න අකමැති හින්දා..නැතුව මට වැඩ නැති කමට නෙවේ මගේ

ජීවිතේ.අඩුම තරමේ මම Facebook ඒකෙ වත් කාලය මිඩංගු කරන කෙනෙක් නෙවේ profile හදාගෙන.

හැම කෙනෙක් අතින්ම වැරදි වෙනවා පුද්ගලයන් වශයෙන් , ජාතියක් වශයෙන් එත් මිනිසාගේ තියන

උතුම් කම කියන්නේ ඒවා තේරුම් අරන් සාමූහිකව ඉස්සරහට යාම.. හිතන්න අපේ රටේ ඉන්නේ කොටි

දෙකයි ඔක්කොම ටික කර ගන්න.. උන් ටිකත් මෙහෙම මරා ගන්න ගියාම අපිට කව්ද ඉතුරු වෙන්නේ සමස්ත

රටක් වශයෙන්. මම සමස්ත රටක් කියලා කිව්වේ දෙමල සහෝදර වරු මුස්ලිම් සහෝදර වරු සිංහල

සහෝදර වරු අනික් මේ රටේ ජීවත් වෙන හැම ජාතියටම අයත් හැම කෙනාම... වෙන රටවල

යුද්ද වලින් අපේ රටේ ජනගහනයටත් වඩා මැරුණා..බලන්න දෙවෙනි ලෝක යුද්දේ වගේ දේවල් ගැන

හිතල. එත් අද ඒ මිනිස්සු එකට කරට අත දාගෙන ඉන්නවා, අධ්යාපනික දැනුම,සම්පත් ආහාර , තෙල්,

විනෝදාත්මක දේ බෙදාගෙන රටවල් දෙක තුනක අය වෙලත්..

ඉතින් දෙය්යනේ ඇයි අපි මේ රටේ ඉඳගෙන මේකේ ඉන්න උන් ටිකම මරා ගන්න හදන්නේ..අර මිනිස්සුන්ගේ

ජාතියේ විතරක් ඒ කාලේ උන යුද්ද වලින් අපේ රටේ මුළු ජනගහනයටත් වැඩ මැරිලා ඇති..එත් උන් ඇනකොටා ගන්නවද දැන්?

නෑ ,උන වැරදි තේරුම් අරන් ඒවටත් එක්ක දැන් අන්ය ජාතීන් එක්ක තමන්ගේ සුහද කම

බෙදා ගන්නවා..අපිත් කරන්න ඕන එකම නෙමේද?

අපේ රටේ ඉන්නේ යන්තම් කෝටි දෙකයි , අපි හැමෝම එකතු වෙලා මේ රට හදා ගමු කිසිම ආරවුලක්

ඇති වෙන්න නොදී..මම තව කරුණු එකතු කරනවා ඉස්සරහට.. දිගටම ඉන්න..හැමෝටම කියන්න..

[QUOTE="silentsahan, post: 9027493, member: 281066"] [COLOR=#9900ff][SIZE=7][SIZE=6][SIZE=5] මම ගොඩක් Thread වල ජාති බේද අදහස් ඇති වෙන්න ගිය වෙලාවල අපේම මිනිස්සුන්ව Cool down කරගන්න කියපු කරන තියනවා, ඒවත් මම දානවා මට වෙන වෙන වෙනම පොස්ට් කරන්න අමාරු නිසා.. ඒ වගේම මගේ ජීවිතේ අද්දැකීම් මම දානවා, හැබැයි ජාති බේදය ඇති වෙන ඒවා නෙවේ අන්ය ජාතීන් කෙරෙහි ගව්ර්වය ඇති වෙන විද්හේ.අපි කරන්න ඕනේ එකයි, අපේ ජාතිය පුම්බල අනුන්ව පහත් කරන ඒක නෙවේ ඒක ඒක පට කන්නාඩි දාගෙන. හිත් වලට ව්ය්රය පුරවන්න ලේසි එත් වය්රය පිරුණු හිත් අයෙත් හොද කරන්න අමාරුයි..මටත් පුළුවන් මෙතන බොරු ටෝක් දීල හොද ඩෙගා පාරක් නටන්න, එත් එහෙම නොකර මෙහෙම මහන්සි වෙලා Thread පටන් ගන්නේ අයෙත් පාරක් 83 උනා වගේ දෙයක් දකින්න අකමැති හින්දා..නැතුව මට වැඩ නැති කමට නෙවේ මගේ ජීවිතේ.අඩුම තරමේ මම Facebook ඒකෙ වත් කාලය මිඩංගු කරන කෙනෙක් නෙවේ profile හදාගෙන. හැම කෙනෙක් අතින්ම වැරදි වෙනවා පුද්ගලයන් වශයෙන් , ජාතියක් වශයෙන් එත් මිනිසාගේ තියන උතුම් කම කියන්නේ ඒවා තේරුම් අරන් සාමූහිකව ඉස්සරහට යාම.. හිතන්න අපේ රටේ ඉන්නේ කොටි දෙකයි ඔක්කොම ටික කර ගන්න.. උන් ටිකත් මෙහෙම මරා ගන්න ගියාම අපිට කව්ද ඉතුරු වෙන්නේ සමස්ත රටක් වශයෙන්. මම සමස්ත රටක් කියලා කිව්වේ දෙමල සහෝදර වරු මුස්ලිම් සහෝදර වරු සිංහල සහෝදර වරු අනික් මේ රටේ ජීවත් වෙන හැම ජාතියටම අයත් හැම කෙනාම... වෙන රටවල යුද්ද වලින් අපේ රටේ ජනගහනයටත් වඩා මැරුණා..බලන්න දෙවෙනි ලෝක යුද්දේ වගේ දේවල් ගැන හිතල. එත් අද ඒ මිනිස්සු එකට කරට අත දාගෙන ඉන්නවා, අධ්යාපනික දැනුම,සම්පත් ආහාර , තෙල්, විනෝදාත්මක දේ බෙදාගෙන රටවල් දෙක තුනක අය වෙලත්.. ඉතින් දෙය්යනේ ඇයි අපි මේ රටේ ඉඳගෙන මේකේ ඉන්න උන් ටිකම මරා ගන්න හදන්නේ..අර මිනිස්සුන්ගේ ජාතියේ විතරක් ඒ කාලේ උන යුද්ද වලින් අපේ රටේ මුළු ජනගහනයටත් වැඩ මැරිලා ඇති..එත් උන් ඇනකොටා ගන්නවද දැන්? නෑ ,උන වැරදි තේරුම් අරන් ඒවටත් එක්ක දැන් අන්ය ජාතීන් එක්ක තමන්ගේ සුහද කම බෙදා ගන්නවා..අපිත් කරන්න ඕන එකම නෙමේද? අපේ රටේ ඉන්නේ යන්තම් කෝටි දෙකයි , අපි හැමෝම එකතු වෙලා මේ රට හදා ගමු කිසිම ආරවුලක් ඇති වෙන්න නොදී..මම තව කරුණු එකතු කරනවා ඉස්සරහට.. දිගටම ඉන්න..හැමෝටම කියන්න.. [/SIZE][/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom