elakiri.com තුළ ඔබේ ආත්ම ප්‍රතිරූපය කෙබඳුද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඔබ එළකිරියෙ ත්‍රෙඩ් වලට, පෝස්ට් වලට එකතු කරන සමස්ත අදහස් වලින් ඔබ උත්සහ කරනුයේ ඔබ ගැන කිනම් ප්‍රතිරූපයක් අනිත් සාමාජිකයන් තුළ ගොඩනැගීමද?

    EX-
    💪සියලු සැප සපිරි සුපිරි ධනවතෙක්.
    🤺කරාටි , මරාටි, මසරාටි චැම්පියන්ලා ආවත් උන්ට නෙලන්ට පුලුවන් චරිතයක්. ඒත් ඇත්තටම නම් එහා ගෙදර නංගිටත් බයයි.
    💃කෙල්ලො නම් නතින්. මේ මාසෙටම කෙල්ලො 10කට බූට් තිබ්බා. ඒත් ඇත්තටම වයස 30 යි. තාම කෙල්ලෙක් නෑ.
    🚘 රථ වාහන ගැන නොදන්න දෙයන් නැති චරිතයක්. හැබැයි ඔක්කොටම යටයි Hilux එක.
    💃 Tinder එකෙන් දවසට කෑලි 10 ක් අදින ඒත් first time ගිය සතියෙ tinder install කරපු එකෙක්.
    👨‍👩‍👧‍👦ලස්සන පවුල් ජීවිතයක් ගෙවන එකෙක්.
    👢බූට් සින්දුම අහන එකෙක්
    🥼රෙදි වැලක 👙 තියෙනවා දැක්කත් ඒකටත් විස්වාසේ දෙන්ඩ හදන එකෙක්
    🛠️ DIY නම් මමය. මම නම් DIY ලෙස හිතෙන එකෙක්.
    (මෙහි "ඔබ" යන්නෙන් අදහස් වන්නේ ඔබ මේ මොහොතේ ලොග් වී ඇති account එකෙන් නියෝජයනය කරන චරිතය)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    h834Oon.gif
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    ඔබ එළකිරියෙ ත්‍රෙඩ් වලට, පෝස්ට් වලට එකතු කරන සමස්ත අදහස් වලින් ඔබ උත්සහ කරනුයේ ඔබ ගැන කිනම් ප්‍රතිරූපයක් අනිත් සාමාජිකයන් තුළ ගොඩනැගීමද?

    EX-

    🚘 රථ වාහන ගැන නොදන්න දෙයන් නැති චරිතයක්. හැබැයි ඔක්කොටම යටයි Hilux එක.

    (මෙහි "ඔබ" යන්නෙන් අදහස් වන්නේ ඔබ මේ මොහොතේ ලොග් වී ඇති account එකෙන් නියෝජයනය කරන චරිතය)
    @Solo Rider 🤭🤭😛😛
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    🤺 එහා ගෙදර නංගිටත් බයයි.
    @Heshan Daminda

    🚘 රථ වාහන ගැන නොදන්න දෙයන් නැති චරිතයක්. හැබැයි ඔක්කොටම යටයි Hilux එක.
    @Solo Rider

    👢බූට් සින්දුම අහන එකෙක්
    @Heshan Daminda

    🥼රෙදි වැලක 👙 තියෙනවා දැක්කත් ඒකටත් විස්වාසේ දෙන්ඩ හදන එකෙක්
    @IndrajithGamage
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔබ එළකිරියෙ ත්‍රෙඩ් වලට, පෝස්ට් වලට එකතු කරන සමස්ත අදහස් වලින් ඔබ උත්සහ කරනුයේ ඔබ ගැන කිනම් ප්‍රතිරූපයක් අනිත් සාමාජිකයන් තුළ ගොඩනැගීමද?

    EX-
    💪සියලු සැප සපිරි සුපිරි ධනවතෙක්.
    🤺කරාටි , මරාටි, මසරාටි චැම්පියන්ලා ආවත් උන්ට නෙලන්ට පුලුවන් චරිතයක්. ඒත් ඇත්තටම නම් එහා ගෙදර නංගිටත් බයයි.
    💃කෙල්ලො නම් නතින්. මේ මාසෙටම කෙල්ලො 10කට බූට් තිබ්බා. ඒත් ඇත්තටම වයස 30 යි. තාම කෙල්ලෙක් නෑ.
    🚘 රථ වාහන ගැන නොදන්න දෙයන් නැති චරිතයක්. හැබැයි ඔක්කොටම යටයි Hilux එක.
    💃 Tinder එකෙන් දවසට කෑලි 10 ක් අදින ඒත් first time ගිය සතියෙ tinder install කරපු එකෙක්.
    👨‍👩‍👧‍👦ලස්සන පවුල් ජීවිතයක් ගෙවන එකෙක්.
    👢බූට් සින්දුම අහන එකෙක්
    🥼රෙදි වැලක 👙 තියෙනවා දැක්කත් ඒකටත් විස්වාසේ දෙන්ඩ හදන එකෙක්
    🛠️ DIY නම් මමය. මම නම් DIY ලෙස හිතෙන එකෙක්.
    (මෙහි "ඔබ" යන්නෙන් අදහස් වන්නේ ඔබ මේ මොහොතේ ලොග් වී ඇති account එකෙන් නියෝජයනය කරන චරිතය)
    කාටහරි උදව්වක් කරලා සතුටු වෙන්න හැමවෙලේම උත්සහ කරන දුප්පත් කොල්ලෙක්