ELAKIRI.COM හී සැමට සුබ අනාගතයක් වේවා!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අදුරෙන් පිරි 8 වසරක් සදහා සුබ පැතුම්! :yes: :yes:

    ඔය ආතල් තව ටික දවසක් තිබේ.... :yes: බොරු දේශප්‍රේමය වෙනුවට, රට කෑම නැවත ඇරඹූ විට, ජන්දේ දුන් අයට, කරපු ගොන් කම් මතක් වේවි.... :yes: එතකම් අපි ඔබලාගේ ජයපැන් බීම දෙස, උපේක්ෂාවෙන් බලා සිටිමු.....!! :yes::yes:

    MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!! :P So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!! :yes: :D :)
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    සුබ අනාගතයක් වේවා!

    ELAKIRI.COM හී සැමට , ශ්‍රී ලක්වාසි සැමට , සුබ අනාගතයක් වේවා!

    xmvl7o.jpg

    ශ්‍රී ලන්කා ප්‍රජාතාන්ත්‍රවාදී රජයේ , සය වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතානන්ට මාගේ උනුසුම් සුබ පැතුම්..

    වේදිකා වල පැවසූ පරිදි , ප්‍රකාශනයෙහි පැවසූ පරිදි අප ශ්‍රී ලන්කාව තෙවන ලෝකයේ සිට පලමුවන ලෝකයට රැගෙන යාමට ඔහුට ශක්තිය , වාසනාව ලැබේවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    බඩු මිල තව අඩු වේවා ! ,
    පෙට්‍රල් සහ අනිකුත් ඉන්ධන මිල තව අඩු වේවා ! ,
    අවනීතිය , දූශනය නැතිවී යහ පාලනයක් ගෙනයාමට ඔහුට ශක්තිය ලැබේවා..
    :yes::yes::yes::yes::yes::yes:

    ඒ සමගම මාගෙන් හි සමාජිකයන් හට සිදුවූ සියලු සිත් රිදීම් වලට සමා වන්න..
    මා හට සෑම විටම උදව් කල මාගෙ යලුවන්හට බොහෝම පින්..:yes:

    ඔබ සැමට සුබම සුබ අනාගතයක්

    thnx machanla..
    so sorry 4 my mistakes..
    and thnx a lot mr.GTRZ 4 giving me an elakiri.com membership..
    bye all..

    machan nam nokiyawanawata sama weyan..
    frndsla set eken ekek hari miss unotin mata banum tamai:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    17135_1312103333195_1549017654_30806444_530185_n.jpg
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,432
    2,235
    113
    Sri Lanka
    අදුරෙන් පිරි 8 වසරක් සදහා සුබ පැතුම්! :yes: :yes:

    ඔය ආතල් තව ටික දවසක් තිබේ.... :yes: බොරු දේශප්‍රේමය වෙනුවට, රට කෑම නැවත ඇරඹූ විට, ජන්දේ දුන් අයට, කරපු ගොන් කම් මතක් වේවි.... :yes: එතකම් අපි ඔබලාගේ ජයපැන් බීම දෙස, උපේක්ෂාවෙන් බලා සිටිමු.....!! :yes::yes:

    MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!! :P So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!! :yes: :D :)

    machan ubata kiyanna deyak aththema nedda?
    hema thread ekema ekama de copy kara kara yanne?
     
    paharaya

    Member
    Jan 26, 2010
    60
    2
    0
    අදුරෙන් පිරි 8 වසරක් සදහා සුබ පැතුම්! :yes: :yes:

    ඔය ආතල් තව ටික දවසක් තිබේ.... :yes: බොරු දේශප්‍රේමය වෙනුවට, රට කෑම නැවත ඇරඹූ විට, ජන්දේ දුන් අයට, කරපු ගොන් කම් මතක් වේවි.... :yes: එතකම් අපි ඔබලාගේ ජයපැන් බීම දෙස, උපේක්ෂාවෙන් බලා සිටිමු.....!! :yes::yes:

    MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!! :P So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!! :yes: :D :)

    kiyanna ithuru wela thiyenne ochcharai wage :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Majority of Sri Lankan have decided whats the future of the motherland should be and who should be leading it.

    Congratz President Mahinda Rajapakshe

    Its all up to you now :)

    In my case I still not regret of the fact that Ive voted SF in the Since I was doing whats bet for the motherland as I thought
    Let the superiority on majority on majorities hand
    Cheer up all of my friends :D
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ela ela

    jayawewa
    Mahinda rajapaksha

    1224875827-mahinda_rajapakse.jpg

    ape unusum subapathum

    :):):)

    mahinda rajapaksha janadhipathi thumanta sup karapu elakiri eke okkoatama subapathum

    jayawewa

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ELAKIRI.COM හී සැමට , ශ්‍රී ලක්වාසි සැමට , සුබ අනාගතයක් වේවා!

    xmvl7o.jpg

    ශ්‍රී ලන්කා ප්‍රජාතාන්ත්‍රවාදී රජයේ , සය වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතානන්ට මාගේ උනුසුම් සුබ පැතුම්..

    වේදිකා වල පැවසූ පරිදි , ප්‍රකාශනයෙහි පැවසූ පරිදි අප ශ්‍රී ලන්කාව තෙවන ලෝකයේ සිට පලමුවන ලෝකයට රැගෙන යාමට ඔහුට ශක්තිය , වාසනාව ලැබේවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    බඩු මිල තව අඩු වේවා ! ,
    පෙට්‍රල් සහ අනිකුත් ඉන්ධන මිල තව අඩු වේවා ! ,
    අවනීතිය , දූශනය නැතිවී යහ පාලනයක් ගෙනයාමට ඔහුට ශක්තිය ලැබේවා..
    :yes::yes::yes::yes::yes::yes:

    ඒ සමගම මාගෙන් හි සමාජිකයන් හට සිදුවූ සියලු සිත් රිදීම් වලට සමා වන්න..
    මා හට සෑම විටම උදව් කල මාගෙ යලුවන්හට බොහෝම පින්..:yes:

    ඔබ සැමට සුබම සුබ අනාගතයක්

    thnx machanla..
    so sorry 4 my mistakes..
    and thnx a lot mr.GTRZ 4 giving me an elakiri.com membership..
    bye all..

    machan nam nokiyawanawata sama weyan..
    frndsla set eken ekek hari miss unotin mata banum tamai:D

    machang SF ta sup karapu eungen ubata witharai kondak tiyenne :)