Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri.com Awards සම්මාන ප්රධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාම යෝජනා

සම්මානයක් ලැබෙන්නේ එක් අයෙකුට පමණි. එය අදාළ කාලයේ ජනප්රියතාවය, අදාල කාලය තුළ කර ඇති සේවය හා ෆෝරම් එකෙහි සිටින මිතුරන් මත තීරණය වෙන සාදකයකි. මේ නිසා පෝල් සදහා නාම් ඇතුළු කල සියලු දෙනා අතරින් 12 දෙනෙකුට පමණක් සම්මාන ලැබීය. එහෙම වුනත් අනෙක් නිර්දේශිත නාමයන් සම්මානයක් සදහා නුසුදුසු යැයි මෙයින් කියවෙන්නේ නැත. මේ නිසා නිර්දේශිත නාමයන් සියල්ල ඉතා උසස් කොට සලකමි. එමෙන්ම නිර්දේශ අතර නොවූ වටිනා පුද්ගලයින් හා ත්රෙඩ් නැතුවාම නොවේ. ඊට හේතුව පෝල් එකක් සදහා උපරිම විකල්ප 10 ක් පමණක් තිබීමය.

ස්තූතිය!

විවිධ ගැටම් වලට මුහුන දෙමින් තරගය ඉදිරියට ගෙනයෑමට උරදුන් ගරු ජූරි සභිකයන් 12 දෙනාට මාගේ විශේෂ ස්තූතිය පුද කරමි. ඒ වගේම එලකිරි ෆෝරම් එකෙහි ගරු ඇඩ්මිනිස්ට්රේටර් GTRZ සහෝදරයාටත්, මොඩරේටර් වරයෙකු ලෙස තමන්ගේ සේවය ඉතා මැනවින් ලබාදෙන tintin123 සහෝදරයාටත් මාගේ විශේෂ ස්තූතිය පුද කරන්න කැමතී. මීට අමතරව තරගය පටන්ගත් මොහොතේ සිට පීඑම්, වීඑම් මගින් උදව් කල සියලු සහෝදර සහෝදරියන්ටත්, ත්රෙඩ් වල පෝස්ට් වලින් උදව් කල සියලුම සහෝදර සහෝදරියන්ටත් මාගේ විශේෂ ස්තූතීය පුදකරමි. මීට අමතරව ගැටලු කාරී තත්වයන් වලදි පුද්ගලිකව මම වෙනුවෙන් හා අනෙක් ජූරි සභිකයන් වෙනුවනේ කතා කළ සියලු සහෝදර සහෝදරියන්ටත් හද පිරි ස්තූතිය පුද කරමි.

සමාව!

මේ තරගය නිසා එලකිරියේ යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් පිරිසකගේ සිත් රිදීමක් ඇති වුනේ නම් ඒ පිළිබදව මා පුද්ගලිකව සමාව ඉල්ලා සිටිමි.

කරුණු පැහැදිලි කිරීම.

මේ තරගය මා විසින් සංවිධානය කරන ලද්දේ කිසිදු ලාභ ප්රයෝජෙනයක් හෝ කීර්තියක් බලාපොරොත්තුවෙන් නොවේ. හුදෙක්ම ත්රෙඩ් ලියන, උදව් කරන එලකිරියේ සාමාජිකයන් දිරිමත් කිරීම සදහා සහ යම් විනෝදයක් ලබාදීම සදහා පමණි. මේ සදහා මාගේ කාලය මෙන්ම විනිසුරුවන්ගේ කාලයද කැප කරමින් අප කටයුතු කලේය. මේ වගේ වැඩකදි සුලු සුලු අඩු පාඩු ඇතිවෙන එක වලක්වන්න බෑ. සරසවි, සුමති වගේ සම්මාන උලෙල වල විතරක් නෙවෙයි ලෝක මට්ටමේ සම්මාන උලෙල වලත් දෝශ සහගත තැන් තියනවා. ඒ වගේම රියලිටි ෂෝවලත් දෝශ සහිත තැන් අනන්තවත් තියනවා. ඒක ඇදක් හොයන්න ඉන්න හැමෝම තේරුම් ගන්න. තරගයේ වැරදි විදිහට සමහරු පෙන්නපු කරුනු දේවල් කීපයක් ගැන මම කරුණු දක්වන්නම්.

1) සමහර ඒවට ඕපන් පෝල් තියද්දි සමහර ඒවට ක්ලෝස් පෝල් තිබීම.

ඕපන් හා ක්ලෝස් පෝල් දාන්න අනුමැතිය ගත්තේ ජජ් බෝඩ් එකේ 12 දෙනාගෙන්. ඒකට කව්රුවත් විරුද්ධ වුනේ නෑ. මේ වගේ තීරණ ගනිද්දි මුලු එලකිරියෙන්ම අහන්න බෑ. ඒකටනේ ජජ් බෝඩ් එකක් සම්බන්ධ කර ගන්නේ. නැත්තං ඔය තර්කය උඩ හිටියොත් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරනකොට මුලු ලංකාවෙන්ම අහන්න ඔනේ.

හැබැයි මම ඕපන් ක්ලෝස් පෝල් වලට අදාළව කරුණු දක්වන්නම්කෝ.

මේ තියන්නේ මම විනිශ්ය මන්ඩලයට කරපු යෝජනාව

http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445

ඕපන් හා ක්ලෝස් පෝල් දැමීම ගැන මාගේ යෝජනා හා පැහැදිලි කිරිම්.

1)වසරේ ජනප්රියම පුද්ගලයා 2015 - ඕපන් පෝල් එකක් දැම්මා මොකද ගැටලු එන්න තියන ඉඩකඩ වැඩීනේ. නම් පේන නිසා ෆේක් ගොඩක් තිබුනොත් අදුර ගන්න පුලුවන්.

2) හොදම උදව් කරුවා 2015 - මේකටත් ඕපන් පෝල් එකක් දැම්මේ

4) හොදම අධ්යාපනික ත්රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් දැම්මේ. මොකද ත්රෙඩ් එකක් තෝරන නිසා වොට් ගාන අඩු වෙනවා කියලා දන්නවනේ. අනිත් එක ත්රෙඩ් එකක් තෝරනකොට ෆේක් ප්රශ්න ලොකුවට එන්නෙ නෑ. අනිත් එක මේ වගේ අංශෙකින්.

5) වසරේ මොල කරුවා 2015 - මේකටත් ඕපන් පෝල් එකක් දැම්මේ

6) හොදම විස්තර අඩංගු ත්රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් යෝජනා කලේ. මොකද ත්රෙඩ් එකක් තරගෙට ගත්ත නිසා. නමුත් මේකට නාම යෝජනා ඉදිරිපත් වුනේ පුද්ගලයින් ඉලක්ක කරගෙන. තරගේ තියන්න වුනේ පුද්ගලයින් ඉලක්ක කරගෙන.

7) හොදම ඉවුම් පිහුම් ත්රෙඩ් එක 2015 - මේ අංශයේ ගැටලු නැති නිසයි ක්ලෝස් පෝල් එකක් යොජනා කරේ. මේ ත්රෙඩ් එකේ අදාල ජූරි සභිකයා දත් කිඹුලගේ නම DK කියලා දාල තිබුන එක ගැටලුවක් වුනා. ඒකේ වැරැද්ද අපි පිලිගන්නවා. නමුත් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න අදාළ ජූරි සභිකයා ඇඩ්මින්ලට ඉල්ලීම් ඉදිරිපත් කරපු බව මම දන්නවා. ඒ වගේම මේ දේ ගැන කිඹුලගේ හිතේ කිසිම තරහක් හෝ දුකක් නැති බව මම විස්වාස කරනවා.

8) නැගී එන තරුව 2015 - ඕපන් පෝල් දැම්මේ

9) හෝදම විහිලු තහලු 2015 - ඕපන් පෝල් දැම්මේ

10) හොදම ගද්ය, පද්ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් දැම්මේ මොකද තරගයේ ෆේක් ප්රශ්නයක් එන්නෙම නැති තරම්.

11) හොදම ඔටෝ මොබයිල් ත්රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් දැම්මේ මොකද කවදාවත් වලි යන්නේ නැති ෆේක් වලින් බැහැලා ජංගි වැඩ කරන්නෙ නැති පිරිසක් මෙතන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පෝල් එක දාන්න කලින් දිනුම තියන්නේ කොතනද කියලා මේ කැටගරි එකට සම්බන්ධ ඕනිම කෙනෙක් දන්නවා.

12) හොදම ආගමික ත්රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දැම්මේ.

දැන් හොදට ඇස් ඇරලා බලන්න කොලපාටින් තියන්නේ ක්ලෝස් පෝල් දාපුවා. ඕවා ගැටලු අඩුවෙන්ම ඇති වෙන තැන්. ෆේක් වලින් බහින්න තරම් උවමනාවක් නැති තැන්. ඒ වගේ ඒවට ක්ලෝස් පෝල් දැම්මේ ආයි චන්ද ගනින්න එක එක අයගේ පැටිකිරිය හොයන්න අනවශ්ය නිසා. අනිත් එක රියලිටි ෂෝවල එන එස්එම්එස් ෆේක්ද නැද්ද කියලා හොයලා බලලද අවසන් තීරණය දෙන්නේ. සරසවි සුමති සම්මාන වල ජූරි සභිකයෝ තීරන ගනිද්දි ඕවා බලනවද? ඒ අතින් ඒ සම්මාන උලෙලවල් වලට වඩා මේක කොච්චර විනිවිධ භාවයක් තියන එකක්ද කියලා ටිකක් හිතලා බලන්න.

මල්ටිපල් චොයිස් ගැන තිබුන චෝදනාව

මම කිසිම ජූරි සභිකයෙකුට කිව්වෙ නෑ මල්ටිපල් චොයිස් සහිත පෝල් දාන්න කියලා. එහෙම දැම්මනම් දාන්න ඇත්තේ වැරදීමකින්. මේ වගේ වැඩ වලදි සුලු සලු අතපසුවීම් වෙන එක මිනිස් ගතියක්.

මේ තියන්නේ මම පෝල් දාන්න දීපු උපදෙස් බලන්න මේකේ මල්ටිපල් පෝල් දාන්න උපදෙස් දීලා තියනවද කියලා.

http://www.elakiri.com/forum/showpost.php?p=19490062&postcount=452

නාම යෝජනා තෝරාගත් ආකාරය

අහසින් පාත් වෙච්ච ඇතැම් අය නම් කරලා තිබුනේ නාම යෝජනා ජජ්බෝඩ් එක තෝරගත්තා වගේ. ඒ අය අඩුම තරමේ ජූරි සභාව නොමිනේෂන් ත්රෙඩ් දැම්මා කියලවත් දන්නෙ නෑ.

නාම යෝජනා තෝරා ගැනිම සම්බන්ධව මා ලබාදුන් උපදෙස්

http://www.elakiri.com/forum/showthread.php?p=19498078#post19498078

ඊලග ප්රශ්නේ විනිශ්ය මන්ඩලය සම්මාන වලට නිර්දේශවීම

මේකේ විනිශ්ය මන්ඩලේ වෙන ෆෝරම් එකකින් ආපු එව්න් නෙවෙයිනේ. උන් සහ මම මේකෙම ඉදලා මේකෙම ත්රෙඩ් දාපු උන්. ඉතිං නාමයෝජනා වලදි ඒ නම් සම්මාන සදහා නිර්දේශ වුනා නම් ඒවා පෝල් වලට දාන්න අපිට සිද්ධ වුනා. ඒ දැම්මත් පූර්ණ විනිවිධ භාවයකින් යුතුව පෝල් ඉදිරිපත් කරපු නිසා අපි කාටවත් වංචාවක් කරන්න එතනදි හැකියාවක් නෑ. වංචාවක් කරානම් මට පෝල් වල වොට් වැඩි වෙන්න එපැයි.

[QUOTE="Mr.Tom, post: 19515048, member: 462987"] [SIZE="3"]නාම යෝජනා සම්මානයක් ලැබෙන්නේ එක් අයෙකුට පමණි. එය අදාළ කාලයේ ජනප්රියතාවය, අදාල කාලය තුළ කර ඇති සේවය හා ෆෝරම් එකෙහි සිටින මිතුරන් මත තීරණය වෙන සාදකයකි. මේ නිසා පෝල් සදහා නාම් ඇතුළු කල සියලු දෙනා අතරින් 12 දෙනෙකුට පමණක් සම්මාන ලැබීය. එහෙම වුනත් අනෙක් නිර්දේශිත නාමයන් සම්මානයක් සදහා නුසුදුසු යැයි මෙයින් කියවෙන්නේ නැත. මේ නිසා නිර්දේශිත නාමයන් සියල්ල ඉතා උසස් කොට සලකමි. එමෙන්ම නිර්දේශ අතර නොවූ වටිනා පුද්ගලයින් හා ත්රෙඩ් නැතුවාම නොවේ. ඊට හේතුව පෝල් එකක් සදහා උපරිම විකල්ප 10 ක් පමණක් තිබීමය. [B][COLOR="red"]ස්තූතිය![/COLOR][/B] විවිධ ගැටම් වලට මුහුන දෙමින් තරගය ඉදිරියට ගෙනයෑමට උරදුන් ගරු ජූරි සභිකයන් 12 දෙනාට මාගේ විශේෂ ස්තූතිය පුද කරමි. ඒ වගේම එලකිරි ෆෝරම් එකෙහි ගරු ඇඩ්මිනිස්ට්රේටර් GTRZ සහෝදරයාටත්, මොඩරේටර් වරයෙකු ලෙස තමන්ගේ සේවය ඉතා මැනවින් ලබාදෙන tintin123 සහෝදරයාටත් මාගේ විශේෂ ස්තූතිය පුද කරන්න කැමතී. මීට අමතරව තරගය පටන්ගත් මොහොතේ සිට පීඑම්, වීඑම් මගින් උදව් කල සියලු සහෝදර සහෝදරියන්ටත්, ත්රෙඩ් වල පෝස්ට් වලින් උදව් කල සියලුම සහෝදර සහෝදරියන්ටත් මාගේ විශේෂ ස්තූතීය පුදකරමි. මීට අමතරව ගැටලු කාරී තත්වයන් වලදි පුද්ගලිකව මම වෙනුවෙන් හා අනෙක් ජූරි සභිකයන් වෙනුවනේ කතා කළ සියලු සහෝදර සහෝදරියන්ටත් හද පිරි ස්තූතිය පුද කරමි. [COLOR="red"]සමාව![/COLOR] මේ තරගය නිසා එලකිරියේ යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් පිරිසකගේ සිත් රිදීමක් ඇති වුනේ නම් ඒ පිළිබදව මා පුද්ගලිකව සමාව ඉල්ලා සිටිමි. කරුණු පැහැදිලි කිරීම. මේ තරගය මා විසින් සංවිධානය කරන ලද්දේ කිසිදු ලාභ ප්රයෝජෙනයක් හෝ කීර්තියක් බලාපොරොත්තුවෙන් නොවේ. හුදෙක්ම ත්රෙඩ් ලියන, උදව් කරන එලකිරියේ සාමාජිකයන් දිරිමත් කිරීම සදහා සහ යම් විනෝදයක් ලබාදීම සදහා පමණි. මේ සදහා මාගේ කාලය මෙන්ම විනිසුරුවන්ගේ කාලයද කැප කරමින් අප කටයුතු කලේය. මේ වගේ වැඩකදි සුලු සුලු අඩු පාඩු ඇතිවෙන එක වලක්වන්න බෑ. සරසවි, සුමති වගේ සම්මාන උලෙල වල විතරක් නෙවෙයි ලෝක මට්ටමේ සම්මාන උලෙල වලත් දෝශ සහගත තැන් තියනවා. ඒ වගේම රියලිටි ෂෝවලත් දෝශ සහිත තැන් අනන්තවත් තියනවා. ඒක ඇදක් හොයන්න ඉන්න හැමෝම තේරුම් ගන්න. තරගයේ වැරදි විදිහට සමහරු පෙන්නපු කරුනු දේවල් කීපයක් ගැන මම කරුණු දක්වන්නම්. 1) සමහර ඒවට ඕපන් පෝල් තියද්දි සමහර ඒවට ක්ලෝස් පෝල් තිබීම. ඕපන් හා ක්ලෝස් පෝල් දාන්න අනුමැතිය ගත්තේ ජජ් බෝඩ් එකේ 12 දෙනාගෙන්. ඒකට කව්රුවත් විරුද්ධ වුනේ නෑ. මේ වගේ තීරණ ගනිද්දි මුලු එලකිරියෙන්ම අහන්න බෑ. ඒකටනේ ජජ් බෝඩ් එකක් සම්බන්ධ කර ගන්නේ. නැත්තං ඔය තර්කය උඩ හිටියොත් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරනකොට මුලු ලංකාවෙන්ම අහන්න ඔනේ. හැබැයි මම ඕපන් ක්ලෝස් පෝල් වලට අදාළව කරුණු දක්වන්නම්කෝ. මේ තියන්නේ මම විනිශ්ය මන්ඩලයට කරපු යෝජනාව [url]http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445[/url] ඕපන් හා ක්ලෝස් පෝල් දැමීම ගැන මාගේ යෝජනා හා පැහැදිලි කිරිම්. 1)වසරේ ජනප්රියම පුද්ගලයා 2015 - ඕපන් පෝල් එකක් දැම්මා මොකද ගැටලු එන්න තියන ඉඩකඩ වැඩීනේ. නම් පේන නිසා ෆේක් ගොඩක් තිබුනොත් අදුර ගන්න පුලුවන්. 2) හොදම උදව් කරුවා 2015 - මේකටත් ඕපන් පෝල් එකක් දැම්මේ [COLOR="seagreen"]4) හොදම අධ්යාපනික ත්රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් දැම්මේ. මොකද ත්රෙඩ් එකක් තෝරන නිසා වොට් ගාන අඩු වෙනවා කියලා දන්නවනේ. අනිත් එක ත්රෙඩ් එකක් තෝරනකොට ෆේක් ප්රශ්න ලොකුවට එන්නෙ නෑ. අනිත් එක මේ වගේ අංශෙකින්. [/COLOR] 5) වසරේ මොල කරුවා 2015 - මේකටත් ඕපන් පෝල් එකක් දැම්මේ [COLOR="seagreen"]6) හොදම විස්තර අඩංගු ත්රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් යෝජනා කලේ. මොකද ත්රෙඩ් එකක් තරගෙට ගත්ත නිසා. නමුත් මේකට නාම යෝජනා ඉදිරිපත් වුනේ පුද්ගලයින් ඉලක්ක කරගෙන. තරගේ තියන්න වුනේ පුද්ගලයින් ඉලක්ක කරගෙන.[/COLOR] [COLOR="seagreen"]7) හොදම ඉවුම් පිහුම් ත්රෙඩ් එක 2015 - මේ අංශයේ ගැටලු නැති නිසයි ක්ලෝස් පෝල් එකක් යොජනා කරේ. මේ ත්රෙඩ් එකේ අදාල ජූරි සභිකයා දත් කිඹුලගේ නම DK කියලා දාල තිබුන එක ගැටලුවක් වුනා. ඒකේ වැරැද්ද අපි පිලිගන්නවා. නමුත් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න අදාළ ජූරි සභිකයා ඇඩ්මින්ලට ඉල්ලීම් ඉදිරිපත් කරපු බව මම දන්නවා. ඒ වගේම මේ දේ ගැන කිඹුලගේ හිතේ කිසිම තරහක් හෝ දුකක් නැති බව මම විස්වාස කරනවා.[/COLOR] 8) නැගී එන තරුව 2015 - ඕපන් පෝල් දැම්මේ 9) හෝදම විහිලු තහලු 2015 - ඕපන් පෝල් දැම්මේ [COLOR="seagreen"]10) හොදම ගද්ය, පද්ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් දැම්මේ මොකද තරගයේ ෆේක් ප්රශ්නයක් එන්නෙම නැති තරම්. [/COLOR] [COLOR="SeaGreen"]11) හොදම ඔටෝ මොබයිල් ත්රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් දැම්මේ මොකද කවදාවත් වලි යන්නේ නැති ෆේක් වලින් බැහැලා ජංගි වැඩ කරන්නෙ නැති පිරිසක් මෙතන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පෝල් එක දාන්න කලින් දිනුම තියන්නේ කොතනද කියලා මේ කැටගරි එකට සම්බන්ධ ඕනිම කෙනෙක් දන්නවා.[/COLOR] 12) හොදම ආගමික ත්රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දැම්මේ. දැන් හොදට ඇස් ඇරලා බලන්න කොලපාටින් තියන්නේ ක්ලෝස් පෝල් දාපුවා. ඕවා ගැටලු අඩුවෙන්ම ඇති වෙන තැන්. ෆේක් වලින් බහින්න තරම් උවමනාවක් නැති තැන්. ඒ වගේ ඒවට ක්ලෝස් පෝල් දැම්මේ ආයි චන්ද ගනින්න එක එක අයගේ පැටිකිරිය හොයන්න අනවශ්ය නිසා. අනිත් එක රියලිටි ෂෝවල එන එස්එම්එස් ෆේක්ද නැද්ද කියලා හොයලා බලලද අවසන් තීරණය දෙන්නේ. සරසවි සුමති සම්මාන වල ජූරි සභිකයෝ තීරන ගනිද්දි ඕවා බලනවද? ඒ අතින් ඒ සම්මාන උලෙලවල් වලට වඩා මේක කොච්චර විනිවිධ භාවයක් තියන එකක්ද කියලා ටිකක් හිතලා බලන්න. මල්ටිපල් චොයිස් ගැන තිබුන චෝදනාව මම කිසිම ජූරි සභිකයෙකුට කිව්වෙ නෑ මල්ටිපල් චොයිස් සහිත පෝල් දාන්න කියලා. එහෙම දැම්මනම් දාන්න ඇත්තේ වැරදීමකින්. මේ වගේ වැඩ වලදි සුලු සලු අතපසුවීම් වෙන එක මිනිස් ගතියක්. මේ තියන්නේ මම පෝල් දාන්න දීපු උපදෙස් බලන්න මේකේ මල්ටිපල් පෝල් දාන්න උපදෙස් දීලා තියනවද කියලා. [url]http://www.elakiri.com/forum/showpost.php?p=19490062&postcount=452[/url] නාම යෝජනා තෝරාගත් ආකාරය අහසින් පාත් වෙච්ච ඇතැම් අය නම් කරලා තිබුනේ නාම යෝජනා ජජ්බෝඩ් එක තෝරගත්තා වගේ. ඒ අය අඩුම තරමේ ජූරි සභාව නොමිනේෂන් ත්රෙඩ් දැම්මා කියලවත් දන්නෙ නෑ. නාම යෝජනා තෝරා ගැනිම සම්බන්ධව මා ලබාදුන් උපදෙස් [url]http://www.elakiri.com/forum/showthread.php?p=19498078#post19498078[/url] ඊලග ප්රශ්නේ විනිශ්ය මන්ඩලය සම්මාන වලට නිර්දේශවීම මේකේ විනිශ්ය මන්ඩලේ වෙන ෆෝරම් එකකින් ආපු එව්න් නෙවෙයිනේ. උන් සහ මම මේකෙම ඉදලා මේකෙම ත්රෙඩ් දාපු උන්. ඉතිං නාමයෝජනා වලදි ඒ නම් සම්මාන සදහා නිර්දේශ වුනා නම් ඒවා පෝල් වලට දාන්න අපිට සිද්ධ වුනා. ඒ දැම්මත් පූර්ණ විනිවිධ භාවයකින් යුතුව පෝල් ඉදිරිපත් කරපු නිසා අපි කාටවත් වංචාවක් කරන්න එතනදි හැකියාවක් නෑ. වංචාවක් කරානම් මට පෝල් වල වොට් වැඩි වෙන්න එපැයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom