Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri.com Awards සම්මාන ප්රධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුණ්යානුමෝදනාවයි!!!

පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත. අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ.

දෙවනුව, මා මෙහි සම්මානයකට යෝජනා කල සමාජිකයන් සහ මා ඒ වෙනුවෙන් ඔසවා තැබීමට ඡන්ද භාවිතා කළ එළිකිරියන් ඉතාමත් සහෝදරාත්මකව සිහිකරමි. ඔබ සියලු ම දෙනාට ස්තූතියි!

සංවිධායක සොයුරන් මෙහි පලවී ඇති විවේචන වලින් අධෛර්යමත් නොවන ලෙස ඉල්ලා සිටිමි. එයින් සමහර ඒවා සාධාරණයය. මා දැඩි ලෙස එරෙහි වූයේ කළු චරිතයේ ඡන්ද අපේක්ෂකයන් අතර කළු නොවන අළු චරිතද සිටීම නිසා ය. එවැන්නක් කලෙකට පෙර ද පැවති තරගයක තිබූ අතර එහි තේමාව වූයේ එළකිරියේ වඩාත් ම අසම්මත චරිතය යන්නට. එවර තේරුනේ මාගේ මිත්ර ඔරියන් හුටුමාණන්ය. එ තරගය සංවිධානය කල සස්ලිට් ට මා පැවසුයේ ඒ සම්මානය ඔහුට දෙනාවාට වඩා සුනඛයෙකු ගේ පශ්චාත් භාගයේ එල්ලීම හොද බවය. ඒ මගේ මතයය. නමුත් බහුතරය යම් මතයක් දරන විට දී එය කෙතරම් සදොස් වුව ද අපට එයට ඉඩදීමට සිදුවේ. ප්රජාතන්ත්රවාදය යනු එයයි.(මා එය විශ්වාස නොකරමි, එය වෙන කතාවකි!) එනිසා විවේචන යහපත් අතට ගෙන ඔබ ගේ මේ සත් ක්රියාව පිළිබද පසුතැවිල්ලක් ඇති කර නොගන්නා ලෙස මම උදක් ම ඉල්ලා සිටිමි. ඒ මෙවැන්නක් සංවිධානය කිරීම මට බැරි නිසා සහ එහි අසීරු බව සම්මාන උළෙළ දෙකකට යන්තං කර ගැසූ මම දන්නා නිසා ය.

අර මගේ නම DK ලෙස ඡන්ද විමසීමක සදහන් කල සොයුරා ඒ ගැන එච්චර වද නොවී සිටිය මනායැ. ඒ ගැන නම් මම බලු මයිලක් තරම්වත් නොතැකුවෙමි. ලබන වරක දී ඡන්ද විමසීම් සියල්ල ඕපන් පෝල් ලෙස යොදා ගැනීම සම්මාන තරගයේ විනිවිද භාවය උත්කර්ෂයට නංවන්නක් බව සිහිතබා ගතහොත් එය පමණක් වටී යයි මම සිතමි. එසේ ම අර කළු චරිතය වෙනුවට අභවය චරිතය හෝ අසම්මත චරිතය තේරීම මෙන් ම, එයට ලැබෙන නාම යෝජනා එළකිරියේ අතිශය මධ්යස්ථ මතධාරී සොයුරු/සොයුරියන් ටික දෙනෙක් ගේ මතය විමසා හෝ පෙරහන් කොට ඡන්දය සදහා ඉදිරිපත් කිරීම යෝජනා කරමි. එවැන්නත් තිබිය යුතුය. එවැන්නක් මගින් මෙහි ඩෙගා නටන නිගණ්ඨයන් ඔවුන්ට මේ සමාජය තුල ඇති ප්රතිරෝධය හදුනා ගෙන යහපත් තත්ත්වයකට ඒම එවැන්නක මුඛ්ය පරමාර්ථය විය යුතුය.

අවසනට....

මෙය සංවිධානය කළ මාගේ සකියනි, නුඹලා මේ සමාජයේ චිර ජීවනය පිණිස ගත් මේ වෙහෙස මා ඉතාමත් ඉහලින් අගය කරන බව නැවතත් කියමි.

තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!

[QUOTE="dath kimbula, post: 19519382, member: 329688"] [b]පුණ්යානුමෝදනාවයි!!![/b] [SIZE=3][COLOR=RoyalBlue]පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.:dull: අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ. දෙවනුව, මා මෙහි සම්මානයකට යෝජනා කල සමාජිකයන් සහ මා ඒ වෙනුවෙන් ඔසවා තැබීමට ඡන්ද භාවිතා කළ එළිකිරියන් ඉතාමත් සහෝදරාත්මකව සිහිකරමි. ඔබ සියලු ම දෙනාට ස්තූතියි! සංවිධායක සොයුරන් මෙහි පලවී ඇති විවේචන වලින් අධෛර්යමත් නොවන ලෙස ඉල්ලා සිටිමි. එයින් සමහර ඒවා සාධාරණයය. මා දැඩි ලෙස එරෙහි වූයේ කළු චරිතයේ ඡන්ද අපේක්ෂකයන් අතර කළු නොවන අළු චරිතද සිටීම නිසා ය. එවැන්නක් කලෙකට පෙර ද පැවති තරගයක තිබූ අතර එහි තේමාව වූයේ එළකිරියේ වඩාත් ම අසම්මත චරිතය යන්නට. එවර තේරුනේ මාගේ මිත්ර ඔරියන් හුටුමාණන්ය. එ තරගය සංවිධානය කල සස්ලිට් ට මා පැවසුයේ ඒ සම්මානය ඔහුට දෙනාවාට වඩා සුනඛයෙකු ගේ පශ්චාත් භාගයේ එල්ලීම හොද බවය. ඒ මගේ මතයය. නමුත් බහුතරය යම් මතයක් දරන විට දී එය කෙතරම් සදොස් වුව ද අපට එයට ඉඩදීමට සිදුවේ. ප්රජාතන්ත්රවාදය යනු එයයි.(මා එය විශ්වාස නොකරමි, එය වෙන කතාවකි!) එනිසා විවේචන යහපත් අතට ගෙන ඔබ ගේ මේ සත් ක්රියාව පිළිබද පසුතැවිල්ලක් ඇති කර නොගන්නා ලෙස මම උදක් ම ඉල්ලා සිටිමි. ඒ මෙවැන්නක් සංවිධානය කිරීම මට බැරි නිසා සහ එහි අසීරු බව සම්මාන උළෙළ දෙකකට යන්තං කර ගැසූ මම දන්නා නිසා ය. අර මගේ නම DK ලෙස ඡන්ද විමසීමක සදහන් කල සොයුරා ඒ ගැන එච්චර වද නොවී සිටිය මනායැ. ඒ ගැන නම් මම බලු මයිලක් තරම්වත් නොතැකුවෙමි. ලබන වරක දී ඡන්ද විමසීම් සියල්ල ඕපන් පෝල් ලෙස යොදා ගැනීම සම්මාන තරගයේ විනිවිද භාවය උත්කර්ෂයට නංවන්නක් බව සිහිතබා ගතහොත් එය පමණක් වටී යයි මම සිතමි. එසේ ම අර කළු චරිතය වෙනුවට අභවය චරිතය හෝ අසම්මත චරිතය තේරීම මෙන් ම, එයට ලැබෙන නාම යෝජනා එළකිරියේ අතිශය මධ්යස්ථ මතධාරී සොයුරු/සොයුරියන් ටික දෙනෙක් ගේ මතය විමසා හෝ පෙරහන් කොට ඡන්දය සදහා ඉදිරිපත් කිරීම යෝජනා කරමි. එවැන්නත් තිබිය යුතුය. එවැන්නක් මගින් මෙහි ඩෙගා නටන නිගණ්ඨයන් ඔවුන්ට මේ සමාජය තුල ඇති ප්රතිරෝධය හදුනා ගෙන යහපත් තත්ත්වයකට ඒම එවැන්නක මුඛ්ය පරමාර්ථය විය යුතුය. අවසනට.... මෙය සංවිධානය කළ මාගේ සකියනි, නුඹලා මේ සමාජයේ චිර ජීවනය පිණිස ගත් මේ වෙහෙස මා ඉතාමත් ඉහලින් අගය කරන බව නැවතත් කියමි. තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom