Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri.com Awards 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පොඩ්ඩක් බලලා ඉදපන්කෝ. .

මට ඕන මගුලක් නෑ බන්. . උබලා ඕන විදියකට කරගනිල්ල..

කිරියේ යාලුවෝ කවුරුවත් නැතුවත් කිරියට දෙයක් දෙන අය ඕනතරම් ඉන්නවා කියලත් මතක තියාගනින්..

මතකනේ කබ ඇද්දා.. රෙප් වලට මොකද වුනේ රෙප් වලට ස්තීර සාමාජිකයන් පවා ටීම් වෙනස් කරපු හැටි මතක ඇතිනේ..

දෙයක් කරනවනම් හරියට කරන්න ඕනා බන්.. නැත්තන් නොකර ඉන්න ඕනා..

උබ හිතන තරන් කිරිය වත් මේකෙ ඉන්න මිනිස්සු වත් සුන්දර නෑ..

අපි කියන්න ඕනදේ කෙලින් කියනවා.. ඔලුව අතගාලා ටොක්ක අනින එවුන් කිරියේ කොච්චර ඉන්නවද..

ඉතින් උබ කියන්නේ එහෙම අයව විනිශ්යට දාන එක් හොදයි කියලද?

උබ පොඩ්ඩක් හිතලා බලපන් කිසිම එකෙක් තමන් එක්ක ප්රශ්නයක් දාගත්ත එකෙක් ගැන කිරියේ හොදක් කියලා තියෙනවද කියලා?

ඉතින් එහෙම උන්ව විනිශ්යට දැම්මම මේ තරගෙන් වැඩක් නෑ..

මාව තරගෙට වත් විනිශ්යට වත් දාන්න එපා..

කිරියට වැඩක් කරන සහෝදරයන්ගේ නම් ටිකක් දෙන්න තියෙනවා..

ඒ ටික මන් වැඩේ පටන් ගත්තම දෙන්නම්..

[QUOTE="XibitZ, post: 19480550, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මේක පොඩ්ඩක් බලලා ඉදපන්කෝ. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මට ඕන මගුලක් නෑ බන්. . උබලා ඕන විදියකට කරගනිල්ල.. කිරියේ යාලුවෝ කවුරුවත් නැතුවත් කිරියට දෙයක් දෙන අය ඕනතරම් ඉන්නවා කියලත් මතක තියාගනින්.. මතකනේ කබ ඇද්දා.. රෙප් වලට මොකද වුනේ රෙප් වලට ස්තීර සාමාජිකයන් පවා ටීම් වෙනස් කරපු හැටි මතක ඇතිනේ.. දෙයක් කරනවනම් හරියට කරන්න ඕනා බන්.. නැත්තන් නොකර ඉන්න ඕනා.. උබ හිතන තරන් කිරිය වත් මේකෙ ඉන්න මිනිස්සු වත් සුන්දර නෑ.. අපි කියන්න ඕනදේ කෙලින් කියනවා.. ඔලුව අතගාලා ටොක්ක අනින එවුන් කිරියේ කොච්චර ඉන්නවද.. ඉතින් උබ කියන්නේ එහෙම අයව විනිශ්යට දාන එක් හොදයි කියලද? උබ පොඩ්ඩක් හිතලා බලපන් කිසිම එකෙක් තමන් එක්ක ප්රශ්නයක් දාගත්ත එකෙක් ගැන කිරියේ හොදක් කියලා තියෙනවද කියලා? ඉතින් එහෙම උන්ව විනිශ්යට දැම්මම මේ තරගෙන් වැඩක් නෑ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මාව තරගෙට වත් විනිශ්යට වත් දාන්න එපා.. කිරියට වැඩක් කරන සහෝදරයන්ගේ නම් ටිකක් දෙන්න තියෙනවා.. ඒ ටික මන් වැඩේ පටන් ගත්තම දෙන්නම්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom