අව්රුද්දත් ඉවර වෙන්න ලගයි.
පහුගිය අව්රුද්දේ එලකිරියේ බොහොම වටින ත්‍රෙඩ් ගොඩක් පල වුනා. ඉතිං ඒ ත්‍රෙඩ් දාපු සාමාජිකයන්ට පොඩි සම්මනයක් දෙන්න තමයි මේ ලෑස්තිය.
මේ තරගේ පවත්වන්නේ අංශ කීපයක් යටතේ. මේ පහල තියන්නේ ඔය අංශ තමයි
1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 (මේක පුද්ගලික සම්මානයක්)
2) හොදම උදව් කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්)
3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 (මේක පුද්ගලික සම්මානයක්)
4) හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික)
5) වසරේ මොල කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්)
6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 (ඉතිහාසය, සමාජ, යුද ආදිය වශයෙන්)
7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
8) නැගී එන තරුව 2015 (මේ අව්රුද්දේ ලියාපදිංචි වුන ජනප්‍රියම පුද්ගලයා - පුද්ගලික සම්මානයක්)
9) හෝදම විහිලු තහලු 2015 (විනෝදාත්මක ආකාරයේ)
10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය)
11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
12) හොදම ආගමික ත්‍රෙඩ් එක 2015
තමන් බලපු ත්‍රෙඩ් අතරින් මතක හිටලා තියන ඒවට නොමිනේෂන් ඉදිරිපත් කරන්න.
තරගය පැවැත්වෙන්නේ මෙහෙමයි.
1) විනිශ්‍ය කරුවන් තෝරා ගැනීම - මුලින්ම ඔය අංශ 12 ට විනිශ්‍යකරුවන් 12 ක් තෝරගන්නවා. ඒ විනිශ්‍ය කරුවන් අඩුම තරමේ මාස 3 කට කලින්වත් එලකිරියේ සාමාජිකයෝ වෙලා පෝස්ට් 500+ වත් අරං තියන අය වෙන්න ඕනේ. තමන්ට ඒ සුදුසුකම් තියනව නම් විනිශ්ෂ්‍ය කරුවෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා තමන්ට අවශ්‍ය කැටගරි එක කියලා මෙතන පෝස්ට් එකක් දාන්න ඕනේ. දැම්මට පස්සේ එයාට සුදුසු කම් තියනව නම්, එයාව ඒකට තෝරගෙන, (එතනදි නම් ලැබෙන අනුපිලිවෙල විතරයි සලකන්නේ.) මේ ත්‍රෙඩ් එක එඩිට් කරලා එයාගේ නම දානවා. ඔය විනිෂ්ශකරුවෝ තෝරගන්න වැඩේ හෙට උදේ 10 න් ඉවර වෙනවා.
2) ත්‍රෙඩ් වලට යෝජනා ඉදිරිපත් කිරීම - ඉහත අංශ යටතේ 2015 අව්රුද්දේ පලවුන ත්‍රෙඩ් අතරින් තමන්ට හොදයි කියලා හිතෙන ත්‍රෙඩ්, විනිශ්‍ය කරුවෝ අරින නොමිනේෂන් ත්‍රෙඩ් වල සටහන් කරන්න ඕනේ. එක්කෙනෙකුට යෝජනා කරන්න පුලුවන් උපරිම ත්‍රෙඩ් ගාන 10 යි.
ත්‍රෙඩ් විතරක් නෙවෙයි මේක පුද්ගලික සම්මානත් තියනවනේ. ඒවගෙත් විනිශ්‍ය කරුවන්ගේ ත්‍රෙඩ් වලදි නොමිනේෂන් බාරගැනීම කරනු ලබනවා. මේ නොමිනේෂන් ගැනිල්ල බදාදා රැ 12ට ඉවර වෙනවා.
3) සම්මානයට ත්‍රෙඩ් තෝරා ගැනීම - මෙතනදි වැඩිපුරම යෝජනා වෙන ත්‍රෙඩ් සම්මානයට තෝරගෙන Poll 12 ක් සහිත ත්‍රෙඩ් 12 විනිශ්‍ය කරුවෝ 12 දෙනා දානවා. එයාලා තමන්ගේ කැටගරි වලින් Poll එක දාලා වොට් එකතු කරනවා. තරගය සෙනසුරාදා හවස 4ට අවසන් වෙනවා. තනිකර දිනුම පරාජය තීරණය වෙන්නේ වොට් ගාන මත. ඒ නිසා විනිශ්‍යකරුවන්ගෙන් කාටවත් අසාධාරනයක් වෙන්නෙ නෑ.
අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩිොය්වෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.
තමන් කැමති ත්‍රෙඩ්, හෝ පුද්ගලයින් ඉන්නව නම්, ඉදිරිපත් කරන්නත් ඒවාට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබාදෙන්නත් එකතු වෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටින්න කැමති.

දැනට විනිශ්‍ය මන්ඩලය හා nomination ත්‍රෙඩ්.
RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717824
djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 යෝජනා කරන්න.http://www.elakiri.com/forum/showthread.php?p=19481982#post19481982
Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717765
XibitZ - හොදම උදව් කරුවා 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?p=19481316
dd nalin - වසරේ මොල කරුවා 2015 යෝජනා කරන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1717842
RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717779
crazyasa - නැගී එන තරුව 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717801
Mal Baba - හෝදම විහිලු තහලු 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717794
Bakamuna69 - වසරේ චාටර්ම පුද්ගලයා 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?p=19481324
JesonRulez - 2015 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717815
cedric1986 - හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717836
Silly point - හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1717938
Last edited: