Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri.com Awards 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiri com Awards 2015 ගරු ජූරි සභිකයින්ගේ අවධානය පිණිසයි!

RePost බුවා, djnick, Chikamawa, XibitZ, dd nalin, RIDER89, crazyasa, Mal Baba, Bakamuna69, JesonRulez, cedric1986, Silly point

නාමයෝජනා ගැනීම අවසන් කිරීම හා අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය තෝරා ගැනීම

හෙට (බදාදා) රෑ 12 න් පසුව නොමිනේෂන් ගැනීම අවසන් වෙන බැවින් අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් තෝරා ගැනීම බ්‍රහස්පතින්දා සවස් වීමට පෙර, එක් එක් විනිශ්යකරුවන් විසින් කළ යුතුය. මේ නිසා බ්‍රහස්පතින්දා අදෑසන වෙන විට නොමිනේෂන් ලබාගැනීම සදහා පළ කළ ත්‍රෙඩ් වසා දැමීමට සැලසුම් කර ඇත. කලින් සැලසුම් කළ පරිදි තරගය සදහා වැඩිම යෝජනා ගනනක් ඉදිරිපත් වී ඇති පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් තෝරා ගත යුතුය.

පසුව එම පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් මෙම ත්‍රෙඩ් එක තුළ පල කල යුතුය. එවිට යම් විනිශ්යකරුවෙකුගේ තීරණය සැක සහිතනම් අනෙක් විනිශ්යකරුවන්ට ඒ පිළිබ් සොයා බැලීම හෝ නාම යෝජනා සම්බන්ධ විරෝධතාවයන් ඇත්නම් විනිශ්යකරුවන්ට පමණක් ඒවා ඉදිරිපත් කර ඒ පිළිබදව සාකච්චා කළ හැක.

චන්ද විමසීම පැවැත්විය යුතු ආකාරය

කලින් සාකඡ්චා කල පරිධි බ්‍රහස්පතින්දා සවස 4 න් පසුව තමන්ට පහසු වේලාවකදී හා එම දිනය ඇතුළත චන්ද විමසීමට අදාළ පෝල් එක දැමිය යුතුය. පෝල් එක තුල පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය පෙල ගැසේවෙන අනුපිලිවෙල තෝරාගත යුත්තේ නම් යෝජනවා වී ඇති ප්‍රමාණය අනුවයි. ඒ නිසා වැඩිම නම් යෝජනා වී ඇති පුද්ගලයා හෝ ත්‍රෙඩ් එක ඉහලින්මත් එතන ඉදලා අනුපිලිවෙලට අනික් ත්‍රෙඩ් වල හෝ අයගේ නමුත් පෝල් එකේ තියෙන්න ඕනේ.

චන්ද විමසිමේ නීති රීති

අවශ්‍යතාවය මත ඕපන් හා ක්ලෝස් දැමීමට සිදුවේ. ඒ අනුව ඒ සදහා වෙන මාගේ යෝජනා මෙසේය.

1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්.

2) හොදම උදව් කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්.

3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මේකේ නම ගොඩක් අයට ගැටලුවක් වුන නිසා මේකට වසරේ කළු චරිතය කියන නම භාවිතා කරලා පෝල් එක දාන්න. ආයි මේකට චාටර් කියන නම පාවිච්චි වෙන්නෙ නෑ.

4) හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද ත්‍රෙඩ් එකනේ තෝරන්නේ.

5) වසරේ මොල කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.

6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ.

7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ.

8) නැගී එන තරුව 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.

9) හෝදම විහිලු තහලු 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.

10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ.  ඒ වගේම තරගය පුද්ගලයින් වෙනුවෙන් පවත්වමු

11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද කවදාවත් වලි යන්නේ නැති තමන්ගේ දිනුමට වැඩිය යාලුවන්ගේ දිනුම ගැන හිතන පිරිසක් ඉන්න නිසා.

12) හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.

නීති රීති යෝජනා. සංශෝධන ඇතොත් ජූරි සභිකයන් ඉදිරිපත් කරන්න.

1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.

2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.

3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

4) ලබා දුන්නු වොට් එකක් ආයි සක්කරයගේ පුතා වයිමා ආවත් වෙනස් කරන්න බෑ.

5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

[QUOTE="Mr.Tom, post: 19489857, member: 462987"] [SIZE="4"][COLOR="Red"][B]Elakiri com Awards 2015 ගරු ජූරි සභිකයින්ගේ අවධානය පිණිසයි! [/B][/COLOR] RePost බුවා, djnick, Chikamawa, XibitZ, dd nalin, RIDER89, crazyasa, Mal Baba, Bakamuna69, JesonRulez, cedric1986, Silly point [COLOR="Blue"]නාමයෝජනා ගැනීම අවසන් කිරීම හා අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය තෝරා ගැනීම[/COLOR] හෙට (බදාදා) රෑ 12 න් පසුව නොමිනේෂන් ගැනීම අවසන් වෙන බැවින් අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් තෝරා ගැනීම බ්‍රහස්පතින්දා සවස් වීමට පෙර, එක් එක් විනිශ්යකරුවන් විසින් කළ යුතුය. මේ නිසා බ්‍රහස්පතින්දා අදෑසන වෙන විට නොමිනේෂන් ලබාගැනීම සදහා පළ කළ ත්‍රෙඩ් වසා දැමීමට සැලසුම් කර ඇත. කලින් සැලසුම් කළ පරිදි තරගය සදහා වැඩිම යෝජනා ගනනක් ඉදිරිපත් වී ඇති පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් තෝරා ගත යුතුය. පසුව එම පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් මෙම ත්‍රෙඩ් එක තුළ පල කල යුතුය. එවිට යම් විනිශ්යකරුවෙකුගේ තීරණය සැක සහිතනම් අනෙක් විනිශ්යකරුවන්ට ඒ පිළිබ් සොයා බැලීම හෝ නාම යෝජනා සම්බන්ධ විරෝධතාවයන් ඇත්නම් [U]විනිශ්යකරුවන්ට පමණක්[/U] ඒවා ඉදිරිපත් කර ඒ පිළිබදව සාකච්චා කළ හැක. චන්ද විමසීම පැවැත්විය යුතු ආකාරය කලින් සාකඡ්චා කල පරිධි බ්‍රහස්පතින්දා සවස 4 න් පසුව තමන්ට පහසු වේලාවකදී හා එම දිනය ඇතුළත චන්ද විමසීමට අදාළ පෝල් එක දැමිය යුතුය. පෝල් එක තුල පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය පෙල ගැසේවෙන අනුපිලිවෙල තෝරාගත යුත්තේ නම් යෝජනවා වී ඇති ප්‍රමාණය අනුවයි. ඒ නිසා වැඩිම නම් යෝජනා වී ඇති පුද්ගලයා හෝ ත්‍රෙඩ් එක ඉහලින්මත් එතන ඉදලා අනුපිලිවෙලට අනික් ත්‍රෙඩ් වල හෝ අයගේ නමුත් පෝල් එකේ තියෙන්න ඕනේ. චන්ද විමසිමේ නීති රීති අවශ්‍යතාවය මත ඕපන් හා ක්ලෝස් දැමීමට සිදුවේ. ඒ අනුව ඒ සදහා වෙන මාගේ යෝජනා මෙසේය. 1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්. 2) හොදම උදව් කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්. 3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මේකේ නම ගොඩක් අයට ගැටලුවක් වුන නිසා මේකට [COLOR="blue"]වසරේ කළු චරිතය[/COLOR] කියන නම භාවිතා කරලා පෝල් එක දාන්න. ආයි මේකට චාටර් කියන නම පාවිච්චි වෙන්නෙ නෑ. 4) හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද ත්‍රෙඩ් එකනේ තෝරන්නේ. 5) වසරේ මොල කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. 6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. 7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ. 8) නැගී එන තරුව 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. 9) හෝදම විහිලු තහලු 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. 10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ. [COLOR="blue"] ඒ වගේම තරගය පුද්ගලයින් වෙනුවෙන් පවත්වමු[/COLOR] 11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද කවදාවත් වලි යන්නේ නැති තමන්ගේ දිනුමට වැඩිය යාලුවන්ගේ දිනුම ගැන හිතන පිරිසක් ඉන්න නිසා. 12) හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. [COLOR="Red"][B] නීති රීති යෝජනා. සංශෝධන ඇතොත් ජූරි සභිකයන් ඉදිරිපත් කරන්න.[/B][/COLOR] 1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ. 2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ. 3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ. මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ. 4) ලබා දුන්නු වොට් එකක් ආයි සක්කරයගේ පුතා වයිමා ආවත් වෙනස් කරන්න බෑ. 5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom