Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri.com Awards 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගරු ජුරිසභිකයින් වෙත.

අද රාත්‍රී 12 න් පසුව නාම යෝජනවා ලබාගැනීමේ කාලය අවසන් වෙන බැවින් හෙට දිනය ඇතුළත පහසු කිනම් හෝ වේලාවක චන්ද විසමසිම ස්හා පෝල් සහිත ත්‍රෙඩ් පල කරන මෙන් ඉල්ලා සිටිමි.

කලින් සාකච්චා කල ආකාරයට පෝල් සහිත ත්‍රෙඩ් එක සදහා ලැබුනු සියලු නාමයෝජනා අතරින් වැඩිම පිරිසක් යෝජනා කර ඇති නම් 10 තෝරා ගත යුතුය. එම නම් 10 තෝරා ගැනීමේදී නාම යෝජනා ලැබි ඇති පිළිවෙලට ඉහල සිට පහලට තිබෙන සේ පෝල් සකස් කරන්න.

වැඩි නාමයෝජනා ප්‍රමානයක් සමාන වී ඇති විටදී නාම යෝජනා ලැබුනු ප්‍රමුකත්වය සලකා බලමින් පළමු 10 තෝර ගන්න. ඒ කිව්වේ අපි හිතමුකේ 9, 10, 11 කියන තැන්යලට අදාලව නාම යෝජනා 5 ගානේ ලැබිලා කියලා. එතකොට ඒ පහේ සෙට් වලින් මුලින්ම 5 සම්පූර්ණ වෙලා තියන ඒවා පෝල් එකට ගන්න. මේ ගැන තේරෙන්නේ නැත්තං අහන්න.

හෙට දවසේ මොන වෙලාවේ දැම්මත් දවස් දෙකක් ක්‍රියාත්මක වෙන විදිහට පෝල් එක දාන්න. හැබැයි හවස 6ට කලින් පෝල් එක දාන්න බලන්න. මොකද සෙනසුරාදා හවස 6 වෙනකොට චන්ද විමසීම අවසන් කරන්න ඕනේ.

පෝල් එකේ හෙඩින් එකට අන්ථර්ගත වෙන්න ඕනෙ කරුණු.

Elakiri com Awards 2015 ඡන්ද විමසීම

වසරේ හොදම උදව් කරුවා (මේ වෙනුවට තමන්ගේ අංශය දාන්න)

ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.

චන්ද ප්රකාෂයට අදාළ නීති රීති

1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.

2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.

3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.

5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

මේ සම්බන්ධව තව දුරටත් උපදෙස්

http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445

පෝල් දාන විදිහ

http://www.elakiri.com/forum/showpost.php?p=19490062&postcount=452

[QUOTE="Mr.Tom, post: 19498078, member: 462987"] [SIZE="4"][COLOR="Red"]ගරු ජුරිසභිකයින් වෙත.[/COLOR] අද රාත්‍රී 12 න් පසුව නාම යෝජනවා ලබාගැනීමේ කාලය අවසන් වෙන බැවින් හෙට දිනය ඇතුළත පහසු කිනම් හෝ වේලාවක චන්ද විසමසිම ස්හා පෝල් සහිත ත්‍රෙඩ් පල කරන මෙන් ඉල්ලා සිටිමි. කලින් සාකච්චා කල ආකාරයට පෝල් සහිත ත්‍රෙඩ් එක සදහා ලැබුනු සියලු නාමයෝජනා අතරින් වැඩිම පිරිසක් යෝජනා කර ඇති නම් 10 තෝරා ගත යුතුය. එම නම් 10 තෝරා ගැනීමේදී නාම යෝජනා ලැබි ඇති පිළිවෙලට ඉහල සිට පහලට තිබෙන සේ පෝල් සකස් කරන්න. වැඩි නාමයෝජනා ප්‍රමානයක් සමාන වී ඇති විටදී නාම යෝජනා ලැබුනු ප්‍රමුකත්වය සලකා බලමින් පළමු 10 තෝර ගන්න. ඒ කිව්වේ අපි හිතමුකේ 9, 10, 11 කියන තැන්යලට අදාලව නාම යෝජනා 5 ගානේ ලැබිලා කියලා. එතකොට ඒ පහේ සෙට් වලින් මුලින්ම 5 සම්පූර්ණ වෙලා තියන ඒවා පෝල් එකට ගන්න. මේ ගැන තේරෙන්නේ නැත්තං අහන්න. හෙට දවසේ මොන වෙලාවේ දැම්මත් දවස් දෙකක් ක්‍රියාත්මක වෙන විදිහට පෝල් එක දාන්න. හැබැයි හවස 6ට කලින් පෝල් එක දාන්න බලන්න. මොකද සෙනසුරාදා හවස 6 වෙනකොට චන්ද විමසීම අවසන් කරන්න ඕනේ. පෝල් එකේ හෙඩින් එකට අන්ථර්ගත වෙන්න ඕනෙ කරුණු. [SIZE="4"][CENTER] [COLOR="Red"][B]Elakiri com Awards 2015 ඡන්ද විමසීම[/B][/COLOR] වසරේ හොදම උදව් කරුවා (මේ වෙනුවට තමන්ගේ අංශය දාන්න) [COLOR="Blue"]ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.[/COLOR] එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි. චන්ද ප්රකාෂයට අදාළ නීති රීති 1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ. 2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ. 3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ. මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ. 4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී. 5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ. [/CENTER][/SIZE] මේ සම්බන්ධව තව දුරටත් උපදෙස් [url]http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445[/url] පෝල් දාන විදිහ [url]http://www.elakiri.com/forum/showpost.php?p=19490062&postcount=452[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom