Elakiri.com (EK main) interface අව්ල්ද??

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
මචන් මම data ඉවර වුනහම Hutch 2g 100kbps package 1 එක පාවිච්චි කරන්නෙ. එතකොට ඔහොම වෙලා තියනව. මම හිතන්නෙ internet connection speed 1 අඩුවුනහම වෙන්නෙ.site 1 බාගෙට load වෙලා data transfer වෙන්නැති වුනහම.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mage wikipedia thawama ohomai.
    browser maaru karath hari giye naa.
    hidemyass dammama load wenawa.