Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ElaKiri.com Galle Agent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති.  මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි. එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.

අදත් කට්ටියට පොඩි දැණුවත් කිරීමක් කරලා යන්න කියලා හිතුවා අපේ තවත් පැරණි සාමාජිකයෙක් ගැන. අද මේ කියන්න යන්නේ අපේ chamikawp සහෝදරයා ගැන.

මෙයා ගැන කියනවා නම්, මෙයා සතියට ඔෆිස් එකේ වැඩ කරන පැය ගානට වඩා OT පැය ගාන වැඩියි. කොයි වෙලේ බැලුවත් OT OT. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයෝ ගාල්ලේ යනවා නම් ඉස්සෙල්ලාම කියන්නේ මෙයාට තමා. විශේෂයෙන් මෙයා කපල්ස් වලට ගොඩක් උදවු කරනවා. එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්. ඒ ඔක්කොම FOC තමා. ඒ වගේම ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක්. ඒත් අපේ චාමිකට ගාල්ලේ කොටුවට පෙම්වතුන් ගෙනියන්න විශේෂ අවසරයක් තියනවා කියලා ආරංචි උනා. පසුගිය දවසකත් අපේ ප්‍රසිද්ධ එලකිරි සාමාජිකයෙක් තම පෙම්වතිය සමඟ ගාල්ලේ ගිය වෙලේ චාමික බොක්කෙන්ම සප් එක දුන්නා කියලා ආරංචියක් ආවා.

ඒ වගේම ගාල්ලේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ වෙනකන් ඕනෑම එකක් හදාගන්න යනවා නම් යන්න ඕනෑ මෙයා ගාවට තමා. දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.

ඒ වගේම තමයි සයිට් එකේ වැඩක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මෙයා සූදානම්. හදිස්සියේ මොකක් හරි ත්‍රෙඩ් එකකට පොටෝ එක් අරගෙන එවන්න කියලා කිව්වත් නිවාඩු දාගෙන හරි ගිහිල්ලා වැඩේ කරන්න මෙයා රෙඩි පිට ඉන්නේ.

චාමිකට තියනවා බයිසිකලයක්.

මුගේ ගෙදර ඉඳලා ඔෆිස් එකට එන්න මූට යන්නේ විනාඩි 05යි. ඒ උනාට 7:30 ට වැඩ පටන් ගන්න ඔෆිස් එකට ගෙදරින් එනවා මූ 7ට විතර. ඉස්කෝල ටයිම් එකනේ. බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.

ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.

මේ ඔක්කොම දේවල් අස්සේ චාමික ඕං හිමින් හිමින් පෝස්ට් 2000 ගහන්න යන්නේ. 2008 එලකිරි අඩවියට එකතු වෙච්ච මේ සහෝදරයා හිමින් හිමින් 2000 ගැහුවත් තව තව වැදගත් ත්රෙඩ්ස් දාන්නත් වැඩි වැඩියෙන් තැපැල් කෑලි ගහන්නත් ලැබේවා කියලා අපි සුභපතමු.

[QUOTE="Mr PERERA, post: 8611660, member: 176031"] [CENTER][SIZE=3]අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති. :P මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි. එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි. අදත් කට්ටියට පොඩි දැණුවත් කිරීමක් කරලා යන්න කියලා හිතුවා අපේ තවත් පැරණි සාමාජිකයෙක් ගැන. අද මේ කියන්න යන්නේ අපේ chamikawp සහෝදරයා ගැන. [IMG]http://www.elakiri.com/forum/image.php?u=100066&dateline=1285596086[/IMG] මෙයා ගැන කියනවා නම්, මෙයා සතියට ඔෆිස් එකේ වැඩ කරන පැය ගානට වඩා OT පැය ගාන වැඩියි. කොයි වෙලේ බැලුවත් OT OT. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයෝ ගාල්ලේ යනවා නම් ඉස්සෙල්ලාම කියන්නේ මෙයාට තමා. විශේෂයෙන් මෙයා කපල්ස් වලට ගොඩක් උදවු කරනවා. එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්. ඒ ඔක්කොම FOC තමා. ඒ වගේම ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක්. ඒත් අපේ චාමිකට ගාල්ලේ කොටුවට පෙම්වතුන් ගෙනියන්න විශේෂ අවසරයක් තියනවා කියලා ආරංචි උනා. පසුගිය දවසකත් අපේ ප්‍රසිද්ධ එලකිරි සාමාජිකයෙක් තම පෙම්වතිය සමඟ ගාල්ලේ ගිය වෙලේ චාමික බොක්කෙන්ම සප් එක දුන්නා කියලා ආරංචියක් ආවා. ඒ වගේම ගාල්ලේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ වෙනකන් ඕනෑම එකක් හදාගන්න යනවා නම් යන්න ඕනෑ මෙයා ගාවට තමා. දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ. ඒ වගේම තමයි සයිට් එකේ වැඩක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මෙයා සූදානම්. හදිස්සියේ මොකක් හරි ත්‍රෙඩ් එකකට පොටෝ එක් අරගෙන එවන්න කියලා කිව්වත් නිවාඩු දාගෙන හරි ගිහිල්ලා වැඩේ කරන්න මෙයා රෙඩි පිට ඉන්නේ. චාමිකට තියනවා බයිසිකලයක්. [IMG]http://static.flickr.com/36/122996073_6c502ea10f.jpg[/IMG] මුගේ ගෙදර ඉඳලා ඔෆිස් එකට එන්න මූට යන්නේ විනාඩි 05යි. ඒ උනාට 7:30 ට වැඩ පටන් ගන්න ඔෆිස් එකට ගෙදරින් එනවා මූ 7ට විතර. ඉස්කෝල ටයිම් එකනේ. බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි. [IMG]http://www.phpmylinux.net/_cache/Bicycle%20bell/img/Old_Bicycle_Bell_1.jpg[/IMG] ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා. :rolleyes: මේ ඔක්කොම දේවල් අස්සේ චාමික ඕං හිමින් හිමින් පෝස්ට් 2000 ගහන්න යන්නේ. 2008 එලකිරි අඩවියට එකතු වෙච්ච මේ සහෝදරයා හිමින් හිමින් 2000 ගැහුවත් තව තව වැදගත් ත්රෙඩ්ස් දාන්නත් වැඩි වැඩියෙන් තැපැල් කෑලි ගහන්නත් ලැබේවා කියලා අපි සුභපතමු. [IMG]http://pigskinlovinglady.com/wp-content/uploads/2009/04/congratulations_myspace_graphics_02.gif[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom