Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ElaKiri.com Galle Agent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති.  මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි.

එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.

එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්.

දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.

බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.

ඒක නම් සහතික ඇත්ත...

ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.

කවුද ඒ...?

ඔන්න මගෙනුත් උණුම උණුම උණුසුම් සුබ පැතුම්...

තව පෝස්ට් කරන්න...

[QUOTE="amilapriyankara.dsc, post: 8616209, member: 183603"] [CENTER][SIZE=3]අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති. :P මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි.[/SIZE] [SIZE=3][IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-06-crying.gif[/IMG][/SIZE][SIZE=3] [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-06-crying.gif[/IMG][/SIZE] [SIZE=3]එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-37-clapping.gif[/IMG] [/SIZE][SIZE=3][IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-37-clapping.gif[/IMG][/SIZE] [SIZE=3] එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්. [/SIZE][SIZE=3][IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-50-handshake.gif[/IMG][/SIZE][SIZE=3] [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-50-handshake.gif[/IMG][/SIZE] [SIZE=3] දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ. [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-36-giggle.gif[/IMG] [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-36-giggle.gif[/IMG] බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි. [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-36-giggle.gif[/IMG] [COLOR=Blue]ඒක නම් සහතික ඇත්ත...[/COLOR] ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා. [COLOR=Blue]කවුද ඒ...?[/COLOR] [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-38-thinking.gif[/IMG] [IMG]http://skypeemoticons.net/wp-content/uploads/2010/01/Skype-emoticons-38-thinking.gif[/IMG] [/SIZE] ------------------------------------- [SIZE=4][COLOR=Blue]ඔන්න මගෙනුත් උණුම උණුම උණුසුම් සුබ පැතුම්... තව පෝස්ට් කරන්න... ;)[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom