Elakiri.com Help - Firefox browser

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
Machan Firefox eke me vidiyata HTML preview ekak ena eka nathara karanne kohomada...? Wenath browser wala mehema enne naha.
Thawa Firefox eke textarea ekak tikak wenas wage...

Browser ekanam aluthenma install karapu gaman. Extension anan manan mukuth install karala naha.

Cy8bF7yh.png
 
KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,529
    9,545
    113
    ඔය Browser එකේ හැටි. මාත් ගොඩක් කල් ඉදන් PC එකෙයි Mobile එකෙයි Firefox පාවිච්චි කරන්නෙ.
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඔය Browser එකේ හැටි. මාත් ගොඩක් කල් ඉදන් PC එකෙයි Mobile එකෙයි Firefox පාවිච්චි කරන්නෙ.

    Kohomada bn mehema use karanne... :confused:
    Thawa type karanakota focus wenne nathi seen ekakuth thiyanawa wage...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,529
    9,545
    113
    Kohomada bn mehema use karanne... :confused:
    Thawa type karanakota focus wenne nathi seen ekakuth thiyanawa wage...
    ඔව් බන් Focus වෙන්නෙ නෑ හරියට Mobile එකෙදිනම්.PC එකේදි නියමෙටම තියෙනවා :yes:. මට අනිත් Browsers වලට වඩා Firefox එක සෙට් උනා.Chrome එකට වඩා Speed,Processor Consume අඩුයි උන්ගෙ සයිට් එකේ කියල තියෙනවා වගේම.:yes: