Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
Elakiri.com Suggestions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ..... ඇඩ්මින් පණපිටින් ඉන්නව නේද? ප්ලීස්.. ඇඩ්මින්ගේ අවදානය පිණිසයි!

ඔබට අයත් එළකිරියේ නුසුදුසු ත්‍රෙඩ් යන කොට ඔබ නිදිද?

Elakiri Rules (A-Z guide) වලට අනුව......

https://www.elakiri.com/forum/showthread.php?t=1478598

එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමාවෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි.

1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)

7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න.

8. අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න. http://www.elakiri.com/forum/showpos...81&postcount=1

9.කරුණාකර ප්‍රසිද්ධියේ භාවිත කිරීමට නුසුදුසු ලෙස අසම්මත ලෙස භාෂා හැසිරවීමෙන් වළකින්න. විශේෂයෙන්ම අසම්මත ලිංගික ක්‍රියා සම්බන්ධ වචන මධ්‍යයේ **** යෙදීමෙන් හෝ වේවා. එවන් දෑ මෙහි පල කිරීමට ඔබට හිමිකමක් නොමැත. (මෙය ත්‍රෙඩ් ටැග මෙන්ම රෙපියුටේෂන් සිස්ටම් එකටද එකසේ අදාලය) http://si.wikipedia.org/wiki/%E0%B6%...B6.BA.E0.B7.8F

10. අනෙක් සාමාජිකයෙකුගේ දේශපාලනිකමය,ආගමිකමය හෝ යම්කිසි මතවාදයක් ඉවසීමට නොහැකි කම නිසා ඔහු/ඇය හට අපහාස කෙරෙනා ආකාරයේ මාතෘකාවන් (Topics - Threads) ආරම්භ කිරීමෙන් වලකින්න. ඔබ එම මතය නොරිස්සයිනම් කරුණුත් සමගම අදාල ස්ථානයේම පිළිතුරු දීමට හැකියාව ඔබට ඇත.

18. පෙර සඳහන් කළ පරිදෙන්ම සභ්‍යත්වයෙන් යුතුව හරවත්ලෙස සංවාද කිරීමට ඔබට හිමිකමක් ඇත. ආගමක් වූ නිසාවෙන් ඒ ගැන සාකච්ඡා කිරීමට ඇති අයිතිය අහිමි නොකෙරේ. එහෙත් එය කිසිඳු ආකාරයකින් සමස්ථ ආගමකට හෝ ජාතියකට හෝ කිසිම කණ්ඩායමකට අපහාස වන ආකාරයෙන් කිරීමට ඔබට ඉඩ නොමැත.

19.එක් පුද්ගලයෙක්ගේ හෝ කොට්ඨාශයක ක්රියාකලාපයක් නිසා සම්පූර්ණ ආගමකට හෝ ජාතියකට දොස් පැවරීමෙන් වලකින්න. ඔබට එවැන්නක් ගැන චෝදනාවක් හෝ විචාරයක් කිරීමට අවශ්‍යනම් ඉතා පැහැදිලි ලෙස තමා කතා කරන්නේ අදාල කටයුත්ත ගැන සහ අදාල කණ්ඩායම ආදී වශයෙන් පැහැදිලිව දක්වන්න.

20.නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. http://www.elakiri.com/forum/showpos...60&postcount=1

[QUOTE="M-M-S, post: 23527895, member: 568269"] [B][SIZE=5]ආ..... ඇඩ්මින් පණපිටින් ඉන්නව නේද? ප්ලීස්.. [COLOR=Red]ඇඩ්මින්ගේ අවදානය පිණිසයි![/COLOR] ඔබට අයත් එළකිරියේ නුසුදුසු ත්‍රෙඩ් යන කොට ඔබ නිදිද?[/SIZE][/B] Elakiri Rules (A-Z guide) වලට අනුව...... [url]https://www.elakiri.com/forum/showthread.php?t=1478598[/url] [SIZE=4][COLOR=#3a6984]එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමාවෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි. 1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත. 2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.) [/COLOR][/SIZE][SIZE=4][COLOR=#3a6984]7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න. [/COLOR][/SIZE][SIZE=4][COLOR=#3a6984]8. අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න. [URL="https://www.elakiri.com/forum/showpost.php?p=11881&postcount=1"]http://www.elakiri.com/forum/showpos...81&postcount=1[/URL] [/COLOR][/SIZE][SIZE=4][COLOR=#3a6984]9.කරුණාකර ප්‍රසිද්ධියේ භාවිත කිරීමට නුසුදුසු ලෙස අසම්මත ලෙස භාෂා හැසිරවීමෙන් වළකින්න. විශේෂයෙන්ම අසම්මත ලිංගික ක්‍රියා සම්බන්ධ වචන මධ්‍යයේ **** යෙදීමෙන් හෝ වේවා. එවන් දෑ මෙහි පල කිරීමට ඔබට හිමිකමක් නොමැත. (මෙය ත්‍රෙඩ් ටැග මෙන්ම රෙපියුටේෂන් සිස්ටම් එකටද එකසේ අදාලය) [URL="https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%80%E0%B6%A0%E0%B6%B1#.E0.B6.BD.E0.B7.92.E0.B6.82.E0.B6.9C.E0.B7.92.E0.B6.9A_.E0.B6.9A.E0.B7.8A.E2.80.8D.E0.B6.BB.E0.B7.92.E0.B6.BA.E0.B7.8F"]http://si.wikipedia.org/wiki/%E0%B6%...B6.BA.E0.B7.8F[/URL] 10. අනෙක් සාමාජිකයෙකුගේ දේශපාලනිකමය,ආගමිකමය හෝ යම්කිසි මතවාදයක් ඉවසීමට නොහැකි කම නිසා ඔහු/ඇය හට අපහාස කෙරෙනා ආකාරයේ මාතෘකාවන් (Topics - Threads) ආරම්භ කිරීමෙන් වලකින්න. ඔබ එම මතය නොරිස්සයිනම් කරුණුත් සමගම අදාල ස්ථානයේම පිළිතුරු දීමට හැකියාව ඔබට ඇත. [/COLOR][/SIZE][SIZE=4][COLOR=#3a6984]18. පෙර සඳහන් කළ පරිදෙන්ම සභ්‍යත්වයෙන් යුතුව හරවත්ලෙස සංවාද කිරීමට ඔබට හිමිකමක් ඇත. ආගමක් වූ නිසාවෙන් ඒ ගැන සාකච්ඡා කිරීමට ඇති අයිතිය අහිමි නොකෙරේ. එහෙත් එය කිසිඳු ආකාරයකින් සමස්ථ ආගමකට හෝ ජාතියකට හෝ කිසිම කණ්ඩායමකට අපහාස වන ආකාරයෙන් කිරීමට ඔබට ඉඩ නොමැත. 19.එක් පුද්ගලයෙක්ගේ හෝ කොට්ඨාශයක ක්රියාකලාපයක් නිසා සම්පූර්ණ ආගමකට හෝ ජාතියකට දොස් පැවරීමෙන් වලකින්න. ඔබට එවැන්නක් ගැන චෝදනාවක් හෝ විචාරයක් කිරීමට අවශ්‍යනම් ඉතා පැහැදිලි ලෙස තමා කතා කරන්නේ අදාල කටයුත්ත ගැන සහ අදාල කණ්ඩායම ආදී වශයෙන් පැහැදිලිව දක්වන්න. 20.නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. [URL="https://www.elakiri.com/forum/showpost.php?p=3502560&postcount=1"]http://www.elakiri.com/forum/showpos...60&postcount=1[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom