Elakiri.com Suggestions

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    එලකිරිවාසීනි, elakiri.com site එක ගැන පහත තියන points සැලකිල්ලට ගත්තොත් හොදයි කියල හිතෙනව , GTRZ අයියගේ අවධානය යොමු උනොත් හොදයි, බැරි නම් බෑ හරි කිව්වොත් මැනවි:P:P:P:P:P

    මේ මට හිතෙන විදිහ, උබලගේත් අදහස් දාගෙන යමන්ල බලන්න

    01. වාර්ෂිකව elakiri වාසීන් ශ්‍රේණිගත කරන්න පුළුවන් ක්‍රමයක්, රේප් points base කරගෙන(කස්ටිය තවත් motivate වෙයි එතකොට.)

    02. රේප් දීමට තිබෙන සීමාව 10 සිට 15 දක්වා වැඩි කිරීම.

    03. තමන් දාපු thread එකකට ලැබුණු total rep points ගාන බලාගන්න පුළුවන් ක්‍රමයක්( දැනට තියන විදිහට රේප් කරපු අය දාපු comment එක විතරයි පෙන්නේ.)


    කස්ටියම sugessions මේ thread එකේ දාමු එතකොට ලොක්කට බලල ideas දැනගන්න පුළුවන්
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif