kohoma hari supiriyata wedane bn![]()
Supiriyata වඩ කියලා කියන්නෙ LocalHost එකේ Run කරලද බං

උබ හිතනවද GT අය්යා මේකට දාලා තියෙන්නෙ Nulled Script එකක් කියලා

මුල් දවස් වල වත් Nulled තිබ්බේ නැ බං
එලකිරියට කෙලින්න ගොඩක් අය බලන් ඉන්නවා, මේක පොඩ්ඩක් හරි Vulnerable උනොත් මේතන ඉන්න කීදෙනෙක්ට ප්‍රශ්නයක් වෙයි ද ??
අඩුම ගානෙ අපේ E-Mail එකක් හරි එලියට ගියොත් අපි කව්ද කියලා ලීක් වෙනවා, මේක බච්චොන්ට නම් ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් කිරියෙ ගොඩක් ලොකු පොරවල් ඉන්නව සයිලන්ට් එකේ, ඒක උන්ට ප්‍රශ්නයක්

මම GT අය්යගෙන් v4 ප්‍රශ්නෙ ඇහුවෙ V4 ආපු දවස් වලම, උබත් Admin ගෙන්ම අහගන්නකො විස්තරේ,

කොහොමත් හෙමීට හෙමීට මේකෙ Updates යනවා, හෙට අනිද්දම වෙනසක් වෙයි කියල හිත්නවා

crack එකක් දැම්මොත් Elakiri එක ban කරයි.![]()
Ban කරන එකක් නම් නැ බං, ඒත් ලංකාවෙ තියෙන අනිත් ඩොටේ සයිට් වගේ මේකටත් Nulled Script එකක් දැම්මොත් එදා ඉදන් ගොඩක් වැදගත් members ලා එන එකක් නැ.
කුනුහරප කියන්නයි, අනුන්ගෙ Thread චාටර් කරන උන්ටිකයි විතරයි ඉතුරු වෙන්නෙ

නැත්නම් මෙහෙමත් පුලුවන් Desktop App එකක් ලියනවා Elakiri එකේ එන Data වෙනමම UI එකක පෙන්වන්න එතකොට අපිට ඕන විදියට UI එක හදන්නත් පුලුවන්, java වලින් develop කරොත් Portable කරන්නත් පුලුවන්.
kiya kiya hari ekathu karala demu gt yata
මේකට ලියපු Desktop clients දෙකතුනක්ම තියෙන්වා බං, ඒත් GT අය්යගෙ ඉල්ලීම නිසා පිටට දෙන්නෙ නැ,
Desktop App එකෙන් තියෙන ප්‍රශ්නෙ VB කියන්නෙ ලොකු Script එකක්, ඒක එක Query එකක් Run වෙන්න Server එකට ලොකු Load එකක් එනවා, ඉතින් අනවශ්ය විදියට Querys Run උනාම මේකෙ ඉන්න අනිත් උන් ටිකට එපා වෙනවා,
කවුරු හරි කැමති නම් තව Server එකක් අරන්දීලා ඔය කියන Updates ඔක්කොම කරන්න පුලුවන්.

ඉස්සරත් DDOS පාරවල් වදිනකොට Server එකේ Load එක වැඩි වෙන කොට Members ලා තමයි තමන්ගෙ වියදමෙන් ඒවා අරන් දුන්නෙ


මගේ ත්‍රේඩ් එකට ආපුඑක සතුටක්