elakiri.com user name

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Paththare ad ekak dala eke copy ekak @scurvy ta pm karanna :)
    wala.jpg
     
    • Haha
    Reactions: Error365!

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං දන්න එකම එකයි යූසර් නේම් මාරු කරපු එකෙක්ට ඉන්නෙ ඒකත් අලුත් අප්ඩේට් එකෙන් වෙච්ච සීන් එකක් නිසා.
     
    • Wow
    Reactions: Error365!

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මනුස්සයෙක්ගේ නම වෙනස් කරා කියලා පත්තරේ දැන්වීමක් දාන්ඩ ඕනේ වගේ username එක වෙනස් කරා කියලා notice1k දාන්න හැදුවානම් හරි. ඒවා පෝස්ට් කරන්න categoryk දාන්ඩත් ඕනේ. @GTRZ මොකක්ද ඒ ගැන හිතන්නේ.
    Notice1 auto generate wenna oone