Elakiri.com Wada nada? [SLT Users]

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචංලා...
    මේ සීන් එක ඔවුන්ගේ*(එස් එල් ටී) බ්ලොක් කිරීමක් නොවන වගත්, එය ඔවුන්ගේ* දෝෂයක් බවත්, එය ඉක්මනින්ම සාදන බවත් ලොක්කා අය්යා පවසන ලදි...

    * තරු දමා ඇති ස්ථාන වලට ඔබ කැමැති ආකාරයේ කුණුහරපයක් දමා ගත හැකි බව කරුණාවෙන් සලකන්න.

    :rofl: :rofl:

    +8 for the line
     
    • Like
    Reactions: delmar

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Dan nam hari gihin wage. Mata kisima awulak nathuwa wada. SLT eke firewall eke eka eka welwata mehema wenwa. Anith ayata kohomada?